මට තියෙන ප්‍රශ්න............

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උඹලටත් තියන ප්‍රස්න.. අපිට නම් එදා වේල හොයාගන්නෙ කොහොමද කියන එකයි ලොකුම ප්‍රස්නෙ :dull::dull:

    එදා වේල හොයාගන්න බැරි උනාට බයක් සැකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් නේද? නීතියේ ආදිපත්‍ය සුරක්ෂිතයි නේද? බඩ ගැනම විතරක් හිතන්න එපා.
    :no::no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බෞද්දාගමට අනුව simulation hypothesis එක වෙන්න පුලුවන්ද.?:baffled:

    පුලුවන් බෑ දෙකම මං හිතන්නෙ අනේ මන්ද :oo: :oo:
    අපි මැරි මැරි ඉපදෙන එක කර්මය වගේ දේවල් වලට භෞතික සාක්ශි නැත්තෙ simulator එකේ වෙනම database එකක අපි කරපුව save කල්ල තියං ඉඳල එව්වට අනුව සැකසිලා තියෙන පරිසරේට අපිව යැවෙන හින්ද කියලත් කිව්වෑකි නේ :eek: :eek:
    ඇත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පිස්සු හැදෙනවනෙ බං මේව කල්පනා කරන්න ගියාම :sorry: :sorry:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    එදා වේල හොයාගන්න බැරි උනාට බයක් සැකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් නේද? නීතියේ ආදිපත්‍ය සුරක්ෂිතයි නේද? බඩ ගැනම විතරක් හිතන්න එපා.
    :no::no:

    :baffled::baffled::shocked:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මට තියෙන ගොබ්බ, ඔලමොට්ටල, ගොජබි ප්‍රශ්න මේකේ දානවා. දන්න උන් උත්තර දීපල්ලා. උබලටත් පොඩිකාලේ ඉදලා කියාගන්න බැරි, හිතාගන්න බැරි, උත්තර නැති ප්‍රශ්න තිබුනොත් දාපල්ලා; මොකෙක් හරි ගෝතයෙක් ගොඩදාල දෙයි.:cool:

    හා හා පුරා කියලා නාගන්නත් එක්ක දර්මෙන්ම පටන්ගමු.:baffled:

    මනුශ්‍යයෙක් බෙහෙතක් මාර්ගයෙන් සිහිනැතිව හිද මියගියහොත් මතු ආත්මයට මොකක් වෙයිද?
    අවසන් සිතුවිල්ලක් පහලවෙන්න සිහියක් නැතිවුනහම පහනක් නිවුනා සේ නිවී සැනසී යයිද?

    දන්න විදිහට කියන්නම්..

    1. අපි කියනවනේ නින්දෙන් මැරෙන එක ඔය කිව්ව විදිහට මැරෙන එක හොදයි කියලා. නෑ ඒක බොහොම භයානකයි. මොන වගේ හීනයක යටි හිතින් හිතියද කියල අපි දන්නේ නෑ. අපිට පේන හින වල හැටියට:P:P චුති සිතට සොරි තමා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,722
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පුලුවන් බෑ දෙකම මං හිතන්නෙ අනේ මන්ද :oo: :oo:
    අපි මැරි මැරි ඉපදෙන එක කර්මය වගේ දේවල් වලට භෞතික සාක්ශි නැත්තෙ simulator එකේ වෙනම database එකක අපි කරපුව save කල්ල තියං ඉඳල එව්වට අනුව සැකසිලා තියෙන පරිසරේට අපිව යැවෙන හින්ද කියලත් කිව්වෑකි නේ :eek: :eek:
    ඇත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පිස්සු හැදෙනවනෙ බං මේව කල්පනා කරන්න ගියාම :sorry: :sorry:

    එතකොට බුදුහාමුදුරුවන්ට චුතූපපාත ඥාණය වගේ හැකියාවල් තිබුන කියන්නෙ සිමුලේටරේ ඩේටාබේස් එක හැක් කරපු නිසා වෙන්නත් පුලුවන්.:baffled:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    රත්තරං;21191611 said:
    දන්න විදිහට කියන්නම්..

    1. අපි කියනවනේ නින්දෙන් මැරෙන එක ඔය කිව්ව විදිහට මැරෙන එක හොදයි කියලා. නෑ ඒක බොහොම භයානකයි. මොන වගේ හීනයක යටි හිතින් හිතියද කියල අපි දන්නේ නෑ. අපිට පේන හින වල හැටියට:P:P චුති සිතට සොරි තමා

    :yes::yes:

    math ahala thiyenne hoda sihiyen marena eka thama hoda kiyala. saththlann aiyya kiwaath wage mokk hari sedakk peneunoth sada anthayy :dull:

    asanna sithuwilla set unath anthayy .. Eka saraykk mawa operation ekk kala sihi nathi karanna kalinn anthimata mata hithune nurse patta kalla kiyala :lol: :dull:

    Hoda welawata male naa e sare :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එතකොට බුදුහාමුදුරුවන්ට චුතූපපාත ඥාණය වගේ හැකියාවල් තිබුන කියන්නෙ සිමුලේටරේ ඩේටාබේස් එක හැක් කරපු නිසා වෙන්නත් පුලුවන්.:baffled:

    සිමියුලේටර් එකක් තියෙනව කියල ගත්තොත් හිත දියුණු කරල ඔය හැකියාවල් ලබාගන්න හැමෝම වගේ අදාල හැකියාවන් වලිං කලේ simulator එක වැඩ කරන ලොජික් එක එක එක මට්ටමට අවබෝධ කරගත්ත එක වෙන්න පුලුවන් :baffled: :baffled:
    ටහිකේ "එක" කියන වචනෙ එකම වාක්‍යයෙ එක දිගට තුන් පාරක් ලියවුනා මං එහෙම ලියන්න පුලුවන් ක්‍රම හොය හොය හිටියෙ :lol: :lol:
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    the-universe-brain-cell-have-you-ever-wondered-that-maybe-2746936.png
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පුලුවන් බෑ දෙකම මං හිතන්නෙ අනේ මන්ද :oo: :oo:
    අපි මැරි මැරි ඉපදෙන එක කර්මය වගේ දේවල් වලට භෞතික සාක්ශි නැත්තෙ simulator එකේ වෙනම database එකක අපි කරපුව save කල්ල තියං ඉඳල එව්වට අනුව සැකසිලා තියෙන පරිසරේට අපිව යැවෙන හින්ද කියලත් කිව්වෑකි නේ :eek: :eek:
    ඇත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පිස්සු හැදෙනවනෙ බං මේව කල්පනා කරන්න ගියාම :sorry: :sorry:

    Ethakota simulator ekak wenne naa ne ban.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බුද්ධාගමට අනුව වෙන්න බැරි දෙයක්. එත් අනිත් ගොඩක් ආගම් වලට අනුවනම් අපි ජීවත් වෙන්නෙ simulation hypothesis එකක් ඇතුලෙ තමයි.

    :yes: :yes:

    ආගම් වල ඉන්න සර්වබලදාරී දෙයියො නිරපේක්ශව සර්වබලදාරී..

    ඒත් simulation එක හදපු එකා/උන් සාපේක්ශව සර්වබලදාරී...:baffled: :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පුලුවන් බෑ දෙකම මං හිතන්නෙ අනේ මන්ද :oo: :oo:
    අපි මැරි මැරි ඉපදෙන එක කර්මය වගේ දේවල් වලට භෞතික සාක්ශි නැත්තෙ simulator එකේ වෙනම database එකක අපි කරපුව save කල්ල තියං ඉඳල එව්වට අනුව සැකසිලා තියෙන පරිසරේට අපිව යැවෙන හින්ද කියලත් කිව්වෑකි නේ :eek: :eek:
    ඇත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පිස්සු හැදෙනවනෙ බං මේව කල්පනා කරන්න ගියාම :sorry: :sorry:

    එතකොට බන් නිවන් දකිනව කියන එක තර්ක වෙන්නෙ නෑනෙ... නිර්වානය,
    කර්මය වගේ හැම දෙයක්ම සිමියොලෙරරේ ඩිවලොප් කරපු එකාගෙ සන්කල්ප...:baffled: :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එතකොට බුදුහාමුදුරුවන්ට චුතූපපාත ඥාණය වගේ හැකියාවල් තිබුන කියන්නෙ සිමුලේටරේ ඩේටාබේස් එක හැක් කරපු නිසා වෙන්නත් පුලුවන්.:baffled:

    සිමියුලේටරේ එක ප්‍රොසෙස් වෙලා එන දැනුම නෙමෙයි බුදු හාමුදුරුවන්ට ලැබුනෙ.., කෙලින්ම සිමියුලේරටේ හදපු එකා ඌට ඕන විදියට ඩේටබේස් වෙනස් කරල දාපු දැනුම..
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතකොට බුදුහාමුදුරුවන්ට චුතූපපාත ඥාණය වගේ හැකියාවල් තිබුන කියන්නෙ සිමුලේටරේ ඩේටාබේස් එක හැක් කරපු නිසා වෙන්නත් පුලුවන්.:baffled:

    simulator එක ඇතුලේ ඉඳගෙන කොහොමද හැක් කරන්නෙ. :oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    simulator එක ඇතුලේ ඉඳගෙන කොහොමද හැක් කරන්නෙ. :oo:

    ඌ අදහස් කරන්න ඇත්තෙ සිමියුලේටරේ හදපු ජාතියෙ උන් හැක් කරල කියන එක වෙන්න ඇති...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බෞද්දාගමට අනුව simulation hypothesis එක වෙන්න පුලුවන්ද.?:baffled:
    බුද්ධාගමට අනුව වෙන්න බෑ කියන්න බෑ බුදුහාමුදුරුවොත් simulation එක ඇතුලෙම හිටපු කෙනෙක් නේ. ඉතින් කොහොමද අඳුරගන්නෙ මේ ඇත්තම ඇත්තද නැත්තන් මායාවක්ද කියල. simulation එකක් හරි ඇත්තම ඇත්ත ස්වභාවය හරි වෙන්නෙ මෙහෙමයි කියල විස්තර කිරීමක් කරල user guide එකක් දුන්න එකනෙ බුදුහාමුදුරුවෝ කරේ. :oo:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඊටවඩා ලේසි නැද්ද පොඩි පුකක් තියන ගෑනීයෙක් සෙට් කරගෙන වට්ටක්ක පලු පුකට හයි කරන එක..

    :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බුද්ධාගමට අනුව වෙන්න බෑ කියන්න බෑ බුදුහාමුදුරුවොත් simulation එක ඇතුලෙම හිටපු කෙනෙක් නේ. ඉතින් කොහොමද අඳුරගන්නෙ මේ ඇත්තම ඇත්තද නැත්තන් මායාවක්ද කියල. simulation එකක් හරි ඇත්තම ඇත්ත ස්වභාවය හරි වෙන්නෙ මෙහෙමයි කියල විස්තර කිරීමක් කරල user guide එකක් දුන්න එකනෙ බුදුහාමුදුරුවෝ කරේ. :oo:

    :yes: :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Ethakota simulator ekak wenne naa ne ban.

    ඇයි වෙන්නැත්තෙ ? :eek: :eek:

    එතකොට බන් නිවන් දකිනව කියන එක තර්ක වෙන්නෙ නෑනෙ... නිර්වානය,
    කර්මය වගේ හැම දෙයක්ම සිමියොලෙරරේ ඩිවලොප් කරපු එකාගෙ සන්කල්ප...:baffled: :baffled:

    ඉතිං බං simulator එක හදල තියෙන්නෙම අපි කරන හැම දෙයක්ම save කරගෙන එව්ව analyse කල්ල අපිට පල දෙන්න, අපි මැරිල ආයෙ ඉපදෙන්න නං ? :dull: :dull:
    simulator එක ඇතුලෙ ඉඳන්ම ඒක නවත්තන්න පුලුවන් ක්‍රමයක්නං නිවන කියන්නෙ ? :eek: :eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි වෙන්නැත්තෙ ? :eek: :eek:

    ඉතිං බං simulator එක හදල තියෙන්නෙම අපි කරන හැම දෙයක්ම save කරගෙන එව්ව analyse කල්ල අපිට පල දෙන්න, අපි මැරිල ආයෙ ඉපදෙන්න නං ? :dull: :dull:
    simulator එක ඇතුලෙ ඉඳන්ම ඒක නවත්තන්න පුලුවන් ක්‍රමයක්නං නිවන කියන්නෙ ? :eek: :eek:

    හරි ඒත් එහෙම හිතුවොත් මෙහෙම ප්‍රශ්නයක් තියනවනෙ..., කවදා හරි simulator eke code එක වෙනස් කරොත් නිවන් දැක්ක උන්ව ආයෙත් සන්සාරෙට එකතු වෙන විදියට.?:baffled: :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    හරි ඒත් එහෙම හිතුවොත් මෙහෙම ප්‍රශ්නයක් තියනවනෙ..., කවදා හරි simulator eke code එක වෙනස් කරොත් නිවන් දැක්ක උන්ව ආයෙත් සන්සාරෙට එකතු වෙන විදියට.?:baffled: :baffled:

    දන්නෑ :no: :no: