මට තියෙන ප්‍රශ්න............

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Maze runner film එකේ වෙන්නෙත් එක විදිහක simulation එකක් නේද :nerd:

කොටින්ම simulation ඒක තේරුම් අරගෙන ඒකෙන් එලියට එන එක පවා simulation එකේම කොටසක්. ඉතින් කොහොමද ඇත්ත නැත්ත හොයාගන්නෙ :oo:

ඒක සිමියුලේටර් එකක් නෙමේ මේ ලෝකෙම තාප්ප ගහල වට කල භූමි භාගයක් විතරයි :dull: :dull:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අපි මේ කතාකර කර හිටපු වර්ගේ සිමියුලේටර් එකක් නෙවේ තමා. ඒකනේ "එක විදිහක simulation එකක්" කියල කීවේ :P

    simulator කියන එකේ තේරුමේ පරාසේ ලොකුයිනෙ බන්, උදාහරනෙකට මාළු ටැංකියක් කියන්නෙත් එක විදිහක simulation එකක්නෙ. නැද්ද ? :oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :yes: :yes:

    මලු ටැන්කියක ඉපදිලා ඒකෙම මැරිල යන මාලුවෙක්ට මුලු විශ්වයම ඒ සීමිත කොටස තමයි... ඉතින් ඌ ඒකට සාපේක්ශව උගේ විශ්වය පිලිබද නියම (කතා) නිර්මානය කරගන්නව...

    උගෙයි අපෙයි වෙනසක් නෑ...
     
    :yes: මාළු ටැංකියේ හැඩේ අනුවත් පේන විදිහ අවුල් යනවනෙ. එකපාරට ටැංකිය මාරු කරාම උන්ට පිස්සු වගේ ඇති.

    කොහෙද පලාතක රවුම් හැඩේ මාළු ටැංකි තහනං කරාලු ඇත්ත විකෘති කරල උට පෙන්නන එක මාළුවට කරන වරදක්ය කියල. :baffled:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,265
    29,968
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇයි බං එකම ධර්මයක් පිළිපදින අපි අතර එකම කරුණකට විවිද මත, අදහස් තියෙන්නේ.
    හරියට අන්දයෝ සෙට් එකෙන් අලියා ගැන ඇහුව වගේ. එකෙක් කුල්ල වගේලු තව එකෙක් වංගෙඩිය වගේලු......... උත්තර සෙට් එක කියවල කරකවල අතෑරියා වගේ ....... උත්තර වැඩි වුනහම කවුරු හරිද මොන දේ හරිද කියල හිතාගන්න බෑ:rolleyes:
    එකවෙලාවකට හිතෙනවා හාමුදුරුවෝ ෆෙස්බුකුත් යන එකේ, කිරියේ සාමනේර නමක්වත් හිටියනම් කියල..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,265
    29,968
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තව ප්‍රශ්නයක්...... සැරියුත් මුගලන් අගසවු දෙනමගෙන් එර්දි ප්‍රතිහාර්යන්ට අගතැන් වූ මුගලන් හිමියන් තම කුටියට සොරුන් කඩාවදින තෙවරක්ම යතුරු සිදුරෙන් පැන ගොස් ගැලවුන බව සදහන්.

    1 යතුරු සිදුරෙන් පැන ගියේ කොහොමද
    2 අරහත් මහරහතන් වහන්සේ නමක් අවදානමකදී ගැලවී යාම සුදුසුද?
    3 පෙර කර්මයන්ගෙන් තෙවරක් හෝ මේ ආකාරයෙන් ගැලවී සිටිය හැකිද?
    4 මහරහතන් වහන්සේ කෙනෙකුගේ කර්මය පලදීමට හොරුන් ඔහුට පහරදීමේ පාපකර්මයට හොරුන්ට සිදුවන අගතිය?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපි මේ කතාකර කර හිටපු වර්ගේ සිමියුලේටර් එකක් නෙවේ තමා. ඒකනේ "එක විදිහක simulation එකක්" කියල කීවේ :P

    simulator කියන එකේ තේරුමේ පරාසේ ලොකුයිනෙ බන්, උදාහරනෙකට මාළු ටැංකියක් කියන්නෙත් එක විදිහක simulation එකක්නෙ. නැද්ද ? :oo:

    මාලු ටැංකියකට සිමියුලේටර් එකක් කියන්න බෑ නේද බං ? ඒක වට කල පරිසරයක් මිසක් ඒක ඇතුලෙ ද්‍රව්‍යයන්හි හැසිරීම අපි හදන්නෑනෙ :no: :no:
    simulator එකක් කියන්නෙ ඒක ඇතුලෙ භෞතික විද්‍යා නියම හදල ඒව simulate කරන නිසානෙ :sorry: :sorry:
    මාලු ටැංකිය ඇතුලෙ ක්‍රියා කරන්නෙත් අපේ ලෝකෙ ක්‍රියා කරන නියමමනෙ :yes: :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාලු ටැංකියකට සිමියුලේටර් එකක් කියන්න බෑ නේද බං ? ඒක වට කල පරිසරයක් මිසක් ඒක ඇතුලෙ ද්‍රව්‍යයන්හි හැසිරීම අපි හදන්නෑනෙ :no: :no:
    simulator එකක් කියන්නෙ ඒක ඇතුලෙ භෞතික විද්‍යා නියම හදල ඒව simulate කරන නිසානෙ :sorry: :sorry:
    මාලු ටැංකිය ඇතුලෙ ක්‍රියා කරන්නෙත් අපේ ලෝකෙ ක්‍රියා කරන නියමමනෙ :yes: :yes:

    මොකක් හරි තත්ව ටිකක් කෘතිමව හදල ඒක වැඩකරන හැටි කොහොමද කියල බලන එකටනේ simulate කරනව කියන්නේ නේද :oo: කෘතිමව හදන දේ ඕනෙම තත්වයක් වෙන්න පුළුවන් නෙ, භෞතික විද්‍යා නියම වෙනස් කරනව වගේ සංකීර්ණ එකක් වෙන්නම ඕනේ නෑ, දැන් ඔය නගර සැලසුම් කරන අය ගාව simulators තියෙනව වාහන එක එක පාරවල් වලින් එනකොට traffic එක කොහොමද බලන්න. ඌ වෙනස් කරන්නෙ එක එක පාරෙන් නගරෙට එන වාහන් ගාන කියන අගය විතරයි. රේසින් කාර් හදන උන් ගාව simulators තියෙනව වේගෙන් යනකොට වාහනේ හැඩේ අනුව වායු ප්‍රතිරෝධේ කොහොමද බලපාන්නේ කොහොමද බලන්න. එතන වෙනස් කරන්නෙ වාහනේ බොඩියේ හැඩේ. පොඩි පොඩි දේවල් වෙනස් කරලා බැලුවත් simulation එකක් කියල කියන්න පුළුවන් :yes:

    මාළු ටැංකියට අපි ගල් දාල, වාත බුබුළු එන්න හදල, මුහුදු පැලෑටි දාල, උගේ ටැංකිය සැරින් සැරේ සුද්ධ කරල, එලිය දෙන්න ලයිට් දාල තනිකරම කෘතීම පරිසරයක් හදල අපිට ඕනේ විදිහට උගේ පරිසර තත්ව වෙනස් කරල බලන් ඉන්න එක නෙ කරන්නෙ. එතකොට ඒකත් simulation එකක් තමා මම නං හිතන්නෙ
     
    ඉතිං ට්‍රැෆික් බලන එකේ වායු ප්‍රතිරෝධය බලන එකේ හැම එකකම ස්වභාවික පරිසරයේ නියම ඒ අකාරයට වැඩ කරන්න නීති ටික කෘතිමව simulate කරනවනෙ මාලු ටැංකියෙ කරන්නෙ අපි ගල් ගස් දාන එක විතරනෙ හරියට photoshop වල effects දානව වගේ :oo: :oo:
    එහෙම බැලුවොත් photoshop කියන්නෙත් simulator එකක් කියල ගත්තෑකිනෙ බං ? :oo: :oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං ට්‍රැෆික් බලන එකේ වායු ප්‍රතිරෝධය බලන එකේ හැම එකකම ස්වභාවික පරිසරයේ නියම ඒ අකාරයට වැඩ කරන්න නීති ටික කෘතිමව simulate කරනවනෙ මාලු ටැංකියෙ කරන්නෙ අපි ගල් ගස් දාන එක විතරනෙ හරියට photoshop වල effects දානව වගේ :oo: :oo:
    එහෙම බැලුවොත් photoshop කියන්නෙත් simulator එකක් කියල ගත්තෑකිනෙ බං ? :oo: :oo:

    #facepalm....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතිං ට්‍රැෆික් බලන එකේ වායු ප්‍රතිරෝධය බලන එකේ හැම එකකම ස්වභාවික පරිසරයේ නියම ඒ අකාරයට වැඩ කරන්න නීති ටික කෘතිමව simulate කරනවනෙ මාලු ටැංකියෙ කරන්නෙ අපි ගල් ගස් දාන එක විතරනෙ හරියට photoshop වල effects දානව වගේ :oo: :oo:
    එහෙම බැලුවොත් photoshop කියන්නෙත් simulator එකක් කියල ගත්තෑකිනෙ බං ? :oo: :oo:

    ඔව් ඇත්තට තියෙන දෙයක් ඒ විදිහටම හදනකොට ස්වභාවික නීති ටික කොහොමත් අපිට නොමිලේ හම්බෙනවනෙ. ඉතිං effect ටික විතරයි දාන්න ඕනේ. ඔය මාළු ටැංකියම අභ්‍යවකාශයේ හැදුවොත් මොකක්හරි කරන්න වෙනව අඩුපාඩු නීති ටික දෙන්න.

    Photoshop නං simulator එකක් කියන්න බෑත් වගේ පුළුවනුත් වගේ අනේ මන්ද :oo:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තෝ පොටෝ ශොප් එක සිමියුලේටරයක් කිව්ව එකට.... :baffled:

    ඉතිං මං එහෙම කිව්වෙ නෑනෙ :oo: :oo:

    ඔව් ඇත්තට තියෙන දෙයක් ඒ විදිහටම හදනකොට ස්වභාවික නීති ටික කොහොමත් අපිට නොමිලේ හම්බෙනවනෙ. ඉතිං effect ටික විතරයි දාන්න ඕනේ. ඔය මාළු ටැංකියම අභ්‍යවකාශයේ හැදුවොත් මොකක්හරි කරන්න වෙනව අඩුපාඩු නීති ටික දෙන්න.

    Photoshop නං simulator එකක් කියන්න බෑත් වගේ පුළුවනුත් වගේ අනේ මන්ද :oo:

    Simulation is the imitation of the operation of a real-world process or system over time.
    wikipedia එක කියන්නෙ මෙහෙමයි :dull: :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Simulation is the imitation of the operation of a real-world process or system over time.
    wikipedia එක කියන්නෙ මෙහෙමයි :dull: :dull:

    ඉතින් මාලුවෙක් ජලජ පරිසරේක ජීවත්වීම කියන real-world process එක imitate කරන එකනේ මාළු ටැංකියකින් කරන්නෙ. නැද්ද :oo:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතින් මාලුවෙක් ජලජ පරිසරේක ජීවත්වීම කියන real-world process එක imitate කරන එකනේ මාළු ටැංකියකින් කරන්නෙ. නැද්ද :oo:

    process එක imitate කරන්නෑනෙ look එක විතරනෙ imitate කරන්නෙ :oo::oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    process එක imitate කරන්නෑනෙ look එක විතරනෙ imitate කරන්නෙ :oo::oo:
    look එක imitate වෙන්නෙ process ඒකත් යම් දුරකට හරි imitate වෙන හින්දනෙ නේද :oo:

    දැන් අර traffic එක simulate කරන සොෆ්ට්වෙයා එකක් ගනින්කෝ, ඒකෙ ඇතුලේ මොනව simulate උනත් අපිට ලස්සනට 3D මොඩල් එකක් විදිහට වැඩේ පේන්නේ නැත්තන් වැඩක් නෑ නේ. කොටින්ම UI එකක් නැතුව ඇතුලේ process වේවි තියන්න පුළුවන් ඕනෙනං, අපිට ඇති වැඩක් නෑනෙ පේන්නේ නැත්තන්. ඒ වගේ තමා අපි මාළුවට ආදරේට නෙවේ, අපේ ඇහැ පිනවන්නනේ මාළු ටැංකි හදන්නෙ. ඉතින් පෙනුමට තමා මුල් තැන.