තව ප්‍රශ්නයක්...... සැරියුත් මුගලන් අගසවු දෙනමගෙන් එර්දි ප්‍රතිහාර්යන්ට අගතැන් වූ මුගලන් හිමියන් තම කුටියට සොරුන් කඩාවදින තෙවරක්ම යතුරු සිදුරෙන් පැන ගොස් ගැලවුන බව සදහන්.
1 යතුරු සිදුරෙන් පැන ගියේ කොහොමද
2 අරහත් මහරහතන් වහන්සේ නමක් අවදානමකදී ගැලවී යාම සුදුසුද?
3 පෙර කර්මයන්ගෙන් තෙවරක් හෝ මේ ආකාරයෙන් ගැලවී සිටිය හැකිද?
4 මහරහතන් වහන්සේ කෙනෙකුගේ කර්මය පලදීමට හොරුන් ඔහුට පහරදීමේ පාපකර්මයට හොරුන්ට සිදුවන අගතිය?
ඔය කතාව නම් පට්ට කෙබරයක්. හොරු ආව නම් පලවෙනි පාරම ගෙනියන්න ආවදේ අරන් යනව. තුන් පාරක් හොරු ඇවිත් හාමුදුරුවන්ට ගහල මොකුත් අරගෙන ගිහින් නෑනෙ. ඉතින් ඒ ඇවිත් තියෙන්නෙ හොරු නෙවෙයි, වෙන කෝන්තරයක් තිබිච්ච සෙට් එකක්.

උඹ හිතන එකයි මම හිතන එකයි වැඩක් නෑ හරි එක හොයාගන්න පුළුවන් නං එකයි වටින්නෙ.



එල එල