මට තියෙන ප්‍රශ්න............

topkollek

Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,923
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තව ප්‍රශ්නයක්...... සැරියුත් මුගලන් අගසවු දෙනමගෙන් එර්දි ප්‍රතිහාර්යන්ට අගතැන් වූ මුගලන් හිමියන් තම කුටියට සොරුන් කඩාවදින තෙවරක්ම යතුරු සිදුරෙන් පැන ගොස් ගැලවුන බව සදහන්.

    1 යතුරු සිදුරෙන් පැන ගියේ කොහොමද
    2 අරහත් මහරහතන් වහන්සේ නමක් අවදානමකදී ගැලවී යාම සුදුසුද?
    3 පෙර කර්මයන්ගෙන් තෙවරක් හෝ මේ ආකාරයෙන් ගැලවී සිටිය හැකිද?
    4 මහරහතන් වහන්සේ කෙනෙකුගේ කර්මය පලදීමට හොරුන් ඔහුට පහරදීමේ පාපකර්මයට හොරුන්ට සිදුවන අගතිය?

    ඔය කතාව නම් පට්ට කෙබරයක්. හොරු ආව නම් පලවෙනි පාරම ගෙනියන්න ආවදේ අරන් යනව. තුන් පාරක් හොරු ඇවිත් හාමුදුරුවන්ට ගහල මොකුත් අරගෙන ගිහින් නෑනෙ. ඉතින් ඒ ඇවිත් තියෙන්නෙ හොරු නෙවෙයි, වෙන කෝන්තරයක් තිබිච්ච සෙට් එකක්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    look එක imitate වෙන්නෙ process ඒකත් යම් දුරකට හරි imitate වෙන හින්දනෙ නේද :oo:

    දැන් අර traffic එක simulate කරන සොෆ්ට්වෙයා එකක් ගනින්කෝ, ඒකෙ ඇතුලේ මොනව simulate උනත් අපිට ලස්සනට 3D මොඩල් එකක් විදිහට වැඩේ පේන්නේ නැත්තන් වැඩක් නෑ නේ. කොටින්ම UI එකක් නැතුව ඇතුලේ process වේවි තියන්න පුළුවන් ඕනෙනං, අපිට ඇති වැඩක් නෑනෙ පේන්නේ නැත්තන්. ඒ වගේ තමා අපි මාළුවට ආදරේට නෙවේ, අපේ ඇහැ පිනවන්නනේ මාළු ටැංකි හදන්නෙ. ඉතින් පෙනුමට තමා මුල් තැන.

    ඉතිං එහෙම බැලුවොත් photoshop කියන්නෙත් simulator එකක්නෙ බං :( :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතිං එහෙම බැලුවොත් photoshop කියන්නෙත් simulator එකක්නෙ බං :( :(

    photoshop වල ඌ කරන්නෙ අපි කරන්න කියල කියන දේ නේ. අන්තිමට ෆොටෝ එක වෙන්න ඕනේ කොහොමද කියල අපි හිතින් මවාගෙන ඒක ඌ ලව්වා කරවන එකනේ අපි කරන්නෙ. අපේ පාලනයෙන් තොරව ඉබේ වෙන දෙයක් එතන නෑ නෙ.

    ටැංකියේ මාළුවගෙ පරිසරේ හැදුවට අපි මාළුව පීනන විදිහ පාලනය කරන්නෙ නෑ නේ, මාළුව ඇර ඉතුරු සාධක තමා කෘතිමව හදන්නෙ, උට පීනන්න කියල අපි බලන් ඉන්නව මොකෝ වෙන්නෙ කියල. අනිත් ඒවගෙත් එහෙමයි අපි දන්නේ නෑ අන්තිමට මොකක් වෙයිද කියල වෙන්නෙ මොකද්ද කියල බලන්නනේ simulator එක හදන්නේ. :oo:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737

    එතකොට ලෝකෙ කරන ඔක්කොම පරීක්ෂණ සිමියුලේෂන් කියන්න පුළුවන්. උඹ මාළුවට කෑම නොදී ටික දවසක් තිබ්බම මාළුව කූරිය ගහනව. දැන් උඹට පුලුවන්ද සිමියුලෂන් එක රිවයින්ඩ් කරල මාලුවව කලින් තත්වෙට අරන් අයෙත් රන් කරන්න?

    https://www.researchgate.net/post/how_to_explain_the_difference_between_simulation_and_experiment_result
     
    Last edited:

    උඹයි මායි simulation කියන එක තේරුං අරං තියෙන්නෙ දෙවිදිහකට :sorry: :sorry:
    උඹ දඟලනව උඹ තේරුං ගත්ත විදිහ හරියි කියල පෙන්නන්න මම දඟලනව මං තේරුං ගත්ත විදිහ හරියි කියල පෙන්නන්න :sorry: :sorry:
    හනිච්චේ දුක්ඛේ :( :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹයි මායි simulation කියන එක තේරුං අරං තියෙන්නෙ දෙවිදිහකට :sorry: :sorry:
    උඹ දඟලනව උඹ තේරුං ගත්ත විදිහ හරියි කියල පෙන්නන්න මම දඟලනව මං තේරුං ගත්ත විදිහ හරියි කියල පෙන්නන්න :sorry: :sorry:
    හනිච්චේ දුක්ඛේ :( :(

    දැන්ද ඒක තේරුනෙ... :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන්ද ඒක තේරුනෙ... :baffled:

    නෑ කලිංම තේරුණා තේරුණත් ඉතිං ඕනෙම සාමාන්‍යය මිනිහෙක් උත්සාහ කරනවනෙ තමන්ගෙ මතේම අනික් අයටත් පොවන්න ඉතිං ඒ පුරුද්දම මාත් ක්‍රියාත්මක කලා වැඩේ හරියන්නෑ :no: :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතකොට ලෝකෙ කරන ඔක්කොම පරීක්ෂණ සිමියුලේෂන් කියන්න පුළුවන්. උඹ මාළුවට කෑම නොදී ටික දවසක් තිබ්බම මාළුව කූරිය ගහනව. දැන් උඹට පුලුවන්ද සිමියුලෂන් එක රිවයින්ඩ් කරල මාලුවව කලින් තත්වෙට අරන් අයෙත් රන් කරන්න?

    https://www.researchgate.net/post/how_to_explain_the_difference_between_simulation_and_experiment_result
    simulation එකක් එහෙම rewind කරල බලන්න පුළුවන් වෙන්න ඕනේ කියල එකක් තියෙනවද ? නොවුනොත් ඒක simulation එකක් වෙන්නෙ නැද්ද ?
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    නෑ කලිංම තේරුණා තේරුණත් ඉතිං ඕනෙම සාමාන්‍යය මිනිහෙක් උත්සාහ කරනවනෙ තමන්ගෙ මතේම අනික් අයටත් පොවන්න ඉතිං ඒ පුරුද්දම මාත් ක්‍රියාත්මක කලා වැඩේ හරියන්නෑ :no: :no:

    මොනව උනත් සිමියුලෂන් ගැන තව ටිකක් කියවල බලන්න හිතුන උඹල දෙන්නගෙ සිමියුලේෂන් වාදෙ නිසා. සිමියුලේෂන් වලත් ගොඩක් ජාති තියෙනව. පිසිකල් සිමියුලේෂන් ටිකක් lazy Lizard කියන මාළු ටැංකිය වගේ. එත් මොඩලින් පාවිච්චි වෙන්නෙ නැති නිසා හරියටම සිමියුලේෂන් එකක් කියන්න අමාරුයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹයි මායි simulation කියන එක තේරුං අරං තියෙන්නෙ දෙවිදිහකට :sorry: :sorry:
    උඹ දඟලනව උඹ තේරුං ගත්ත විදිහ හරියි කියල පෙන්නන්න මම දඟලනව මං තේරුං ගත්ත විදිහ හරියි කියල පෙන්නන්න :sorry: :sorry:
    හනිච්චේ දුක්ඛේ :( :(
    ඔව් වයිට්වොකර් කෙනෙකුයි කටුස්සෙකුයි දේවල් තෙරුන් ගන්න විදිහ කොහොමත් එක වගේ වෙන්න බෑ නෙ :P උඹ හිතන එකයි මම හිතන එකයි වැඩක් නෑ හරි එක හොයාගන්න පුළුවන් නං එකයි වටින්නෙ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් වයිට්වොකර් කෙනෙකුයි කටුස්සෙකුයි දේවල් තෙරුන් ගන්න විදිහ කොහොමත් එක වගේ වෙන්න බෑ නෙ :P උඹ හිතන එකයි මම හිතන එකයි වැඩක් නෑ හරි එක හොයාගන්න පුළුවන් නං එකයි වටින්නෙ.

    ඉතිං උඹ හිතන විදිහට බැලුවොත් simulator කියන්නෙ එකක් මම හිතන විදිහට බැලුවොත් simulator කියන්නෙ එකක් :yes: :yes:
    දෙකෙන් කෝකද හරි කියල තීරණය කරන්නෙ කොහොමද ? මේ ලෝකෙ කිසිම දේකට හරි හමං අර්ථ දැක්වීමක් නෑ :no: :no:
    අපිට හිතට දැනෙන දේ අනුව තමා එක එක දේවල් වලට එක එක නම් ව්‍යවහාර කරන්නෙ :sorry::sorry:
    සපත්තුව අර්ථ දක්වපං බලන්න හරියන්නෑ :no: :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතකොට ලෝකෙ කරන ඔක්කොම පරීක්ෂණ සිමියුලේෂන් කියන්න පුළුවන්. උඹ මාළුවට කෑම නොදී ටික දවසක් තිබ්බම මාළුව කූරිය ගහනව. දැන් උඹට පුලුවන්ද සිමියුලෂන් එක රිවයින්ඩ් කරල මාලුවව කලින් තත්වෙට අරන් අයෙත් රන් කරන්න?

    https://www.researchgate.net/post/how_to_explain_the_difference_between_simulation_and_experiment_result

    මේ උඹ දීපු ලින්ක් එකේම එකෙක් දාල තිබ්බ එකක්, මේකත් හොඳ පැහැදිලිකිරීමක්

    Once you have a problem, you can address it with SIMULATIONS.

    They can be either THEORETICAL, or EXPERIMENTAL. Yes, because also the experimental approach represents a simulation. In fact, generally, you cannot experimentally reproduce exactly what you are studying.

    As far as the theoretical simulation is concerned, because of the complexity of the equations you have to deal with, you usually solve the problem in a numerical way. Therefore, you can speak of a NUMERICAL SIMULATION.

    The other one is an EXPERIMENTAL SIMULATION:

    So, according to the path you choose, you have to build a THEORETICAL MODEL, or an EXPERIMENTAL one which must include ALL the peculiar aspects of your problem. In any case, they should be the SAME for the two models.

    මට තේරෙන විදිහට කම්පියුටර් මොඩල් හදන එක වැටෙන්නේ NUMERICAL SIMULATION වලට, මාළු ටැංකි වගේ ඒවා වැටෙන්නේ EXPERIMENTAL SIMULATION වලට. දෙකෙන්ම කරන්නෙ මොනවහරි තත්ව ටිකක් නැවත ප්‍රතිනිර්මාණය කරලා ඒ තත්ත්ව යටතේ අදාළ දේ හැසිරෙන්නේ කොහොමද කියල බලන එක. :nerd:
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    රත්තරං;21191611 said:
    දන්න විදිහට කියන්නම්..

    1. අපි කියනවනේ නින්දෙන් මැරෙන එක ඔය කිව්ව විදිහට මැරෙන එක හොදයි කියලා. නෑ ඒක බොහොම භයානකයි. මොන වගේ හීනයක යටි හිතින් හිතියද කියල අපි දන්නේ නෑ. අපිට පේන හින වල හැටියට:P:P චුති සිතට සොරි තමා

    eka tamay sitha diyunu karama sihina palanaya karnna puluwan saha hiina awabodayen dakima,
    sihina yak kiynne stuwili godk eken chuthi sithat ena sithuwilla ena shanyena eya athaharinna puluwanm oka gana bayawenna deyak naa
    ekiyanne adum tarame sowan wela inna wenawa
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala

    ඉතිං උඹ හිතන විදිහට බැලුවොත් simulator කියන්නෙ එකක් මම හිතන විදිහට බැලුවොත් simulator කියන්නෙ එකක් :yes: :yes:
    දෙකෙන් කෝකද හරි කියල තීරණය කරන්නෙ කොහොමද ? මේ ලෝකෙ කිසිම දේකට හරි හමං අර්ථ දැක්වීමක් නෑ :no: :no:
    අපිට හිතට දැනෙන දේ අනුව තමා එක එක දේවල් වලට එක එක නම් ව්‍යවහාර කරන්නෙ :sorry::sorry:
    සපත්තුව අර්ථ දක්වපං බලන්න හරියන්නෑ :no: :no:

    eka hinda tama buduhamuduruwo sitha gana dehana kale
    me mulu lokem hadila tienne mama kiyana hitana de hinda ehema natanm apita me mulu lokem awaboda wenawa

    lokaya kiyala deyak na api hitn de anuwa lokaya nirmanaya wenawa minissu hitan widha anuwa

    eka hinday me sitha kiyana yanataranaya awaboda karagnna oni
    etakota sithuwili ena widha penawa
    sha sbawaya awaboda wenawa
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    මට තියෙන ගොබ්බ, ඔලමොට්ටල, ගොජබි ප්‍රශ්න මේකේ දානවා. දන්න උන් උත්තර දීපල්ලා. උබලටත් පොඩිකාලේ ඉදලා කියාගන්න බැරි, හිතාගන්න බැරි, උත්තර නැති ප්‍රශ්න තිබුනොත් දාපල්ලා; මොකෙක් හරි ගෝතයෙක් ගොඩදාල දෙයි.:cool:

    හා හා පුරා කියලා නාගන්නත් එක්ක දර්මෙන්ම පටන්ගමු.:baffled:

    මනුශ්‍යයෙක් බෙහෙතක් මාර්ගයෙන් සිහිනැතිව හිද මියගියහොත් මතු ආත්මයට මොකක් වෙයිද?
    අවසන් සිතුවිල්ලක් පහලවෙන්න සිහියක් නැතිවුනහම පහනක් නිවුනා සේ නිවී සැනසී යයිද?

    mama dahama gana wadiya dan nha danna tharamain hode

    krama warga 4k5k (diitadamma wedanaiya ,upapajja wedaniya ,aparapariya ,ahosi karma (mewa wenna athi waradida dan nha ))thiyanawa ain ekak thamai maranasanna mohothe sithiwili

    hama thissema marana sanna mohothe sithiwille neme wadagath wenne :no:methuak kaleta karapu hama karamauyak balapanwa , e wagema karamaya kiyanne dhramatha waling 1k pamani ilaga ipadimata(bija niyama ,uthu niyama, thawa monada thiyanwa )
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ඔන්න ඉතින් අනවශ්‍ය ප්‍රශ්න අහන්න පටන්ගත්ත. පොතේ තියෙන දේවල් විතරයි අහන්න ඔට්ටු.

    ඔයාට තියෙන ප්‍රශ්න කෙලින්ම ත්‍රිපිටකයෙ ලියවිල නැත්නම්, ඒකට අපේ අයියල දෙන උත්තර එයාල හිතන හැටි. අඩුගානෙ සෝවාන් වෙලාවත් නැති අයියල හිතල දෙන උත්තර පිලිගන්න එපා.

    dewiyo bihikala loka wage neme bn bududhama hadenma prashna ahala :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,923
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    dewiyo bihikala loka wage neme bn bududhama hadenma prashna ahala :lol:

    ප්‍රශ්න අහන එකේ වැරැද්දක් නෑ. උත්තර දෙනකෙනා තමන් බුදුදහම තේරුම් ගත්ත ප්‍රමාණයට තමන් හිතින් මවා ගත්ත දේවලුත් එකතු කරල කතාවක් ගොතල තමයි කියන්නෙ.
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ප්‍රශ්න අහන එකේ වැරැද්දක් නෑ. උත්තර දෙනකෙනා තමන් බුදුදහම තේරුම් ගත්ත ප්‍රමාණයට තමන් හිතින් මවා ගත්ත දේවලුත් එකතු කරල කතාවක් ගොතල තමයි කියන්නෙ.

    eka hari habi thripitkaya katapadam karath eka hariyta apply karapu kenk mata dan kiyanna dan nha
    habai ahana prashnayata dhamen tharkanu kula pilithurak denna puluwan nam
    prashneta sadaranayk karanna puluwanna lock wen nathiwa eke waraddak mama dakin nha

    (kawru mona kiwwath thaman ma harida waradida kiyala hithanna kiayala )
    suthreka thiyanwa ne (suthre mathaka nha )
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    ඉතිං උඹ හිතන විදිහට බැලුවොත් simulator කියන්නෙ එකක් මම හිතන විදිහට බැලුවොත් simulator කියන්නෙ එකක් :yes: :yes:
    දෙකෙන් කෝකද හරි කියල තීරණය කරන්නෙ කොහොමද ? මේ ලෝකෙ කිසිම දේකට හරි හමං අර්ථ දැක්වීමක් නෑ :no: :no:
    අපිට හිතට දැනෙන දේ අනුව තමා එක එක දේවල් වලට එක එක නම් ව්‍යවහාර කරන්නෙ :sorry::sorry:
    සපත්තුව අර්ථ දක්වපං බලන්න හරියන්නෑ :no: :no:
    උඹට ලඟකදි ඉඳන් සෑහෙන්න දෙයක් තේරිල තියන පාටයි. :) එල එල
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,264
    29,967
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබල දන්නවා ඇතිනේ ප්‍රවීන ගීත රචක, මාධ්‍යවේදී ඝාතනයට පත්වුණ ප්රේම කීර්ති දී අල්විස්.
    අදටත් බූට් කාල සොවින් ඉන්න කුකුලොන්ගේ නොමියෙන ගී තරුව...... 
    එයාගේ ඝාතනය ඒකාලේ jvp ගිණුමට බැරකරාට ඒකාලේම නඩු අහල එකෙක්ව ජිවිතාන්තේ දක්වා හිරේ දාන සීන් එකක් මේ මෑතකදී දැනගන්න ලැබුණා. ආරංචි විදියට චිත්‍රපට නිෂ්පාදිකාවක් මෙයට වක්‍රව සම්බන්දයි කියලයි ආරංචි වුනේ.මේ සිද්දිය දන්නා කෙනෙක් මොකද වුනේ කියල කියනවද.

    මොකා හරි වැරදි වුනත් මේ මනුස්සයගේ අඩුව අදටත් දැනෙනවා. ප්රේම් මරපු උන්ට හෙන ගහනවා