මට තියෙන ලොකුම ප්රශ්නයක් මේ වදවස්වල....
...................................................................................................................................................................................................................................................................................................................................
මචංල මේකය සීන් එක. මම නෙට් යන්ේන stc huawei e3276 කියන 4g dongle එකෙන්
නමුත් ඒක නිතරම වගේ ඩිස්කනෙක්ට් වෙනව. usb cable එකක් දාගෙන යන්නේ ජනේලෙන් අනිත් පැත්තට දාගෙන.
ඒත් මේක නිතරම ඩිස්කනෙක්ට් වෙනව ඒ වෙලාවට කරන්න තියෙන්නේ කේබල් එක ගලවල ආපහු ගහන එක. ඊට පස්සෙ ඉන්න ඕන බලාගෙන ඩිවයිස් එක ඩිටෙක්ට් කරනකන්
පස්සෙ ලෝක අමාරුවෙන් කනෙක්ට් කරගත්ත විතරය ආයි ඩිස්කනෙක්ට්
අනේ බන් දැන් මට මේ ඇති වෙලා..
උබල හිතන්නේ මේකට හේතුව මොකක් කියලද? මේ ඩොන්ගල් එකට සෑහෙන්න පවර් ඕන වගේ නේද? මේ ඩොන්ගලේ කෙලින්ම මැශිමට ගැහුවම ඩිස්කනෙක්ට් වෙනව අඩුයි. ඒත් සිග්නල් නෑනේ.
මචං 3g dongle එකක් අරන් ට්රයි කරන්න හිතන් ඉන්නව. huawei නැතුව වෙන හොඳ එකක් කියන ලේසියෙන් ඩිස්කනෙක්ට් වෙන්නේ නැති සහ client software එක පටස්ගාල ස්ටාට් වෙන. huawei වලට පට්ට slow නේ
යාලුවෙක්ගෙ පරන alcatel එකක් තිබ්බ පට්ට. උෟට වැද වැද ඉල්ලුව ඒත් මූ දෙන්නම බෑ කිව්වනේ...
...................................................................................................................................................................................................................................................................................................................................
මචංල මේකය සීන් එක. මම නෙට් යන්ේන stc huawei e3276 කියන 4g dongle එකෙන්
ඒත් මේක නිතරම ඩිස්කනෙක්ට් වෙනව ඒ වෙලාවට කරන්න තියෙන්නේ කේබල් එක ගලවල ආපහු ගහන එක. ඊට පස්සෙ ඉන්න ඕන බලාගෙන ඩිවයිස් එක ඩිටෙක්ට් කරනකන්
පස්සෙ ලෝක අමාරුවෙන් කනෙක්ට් කරගත්ත විතරය ආයි ඩිස්කනෙක්ට්
අනේ බන් දැන් මට මේ ඇති වෙලා..උබල හිතන්නේ මේකට හේතුව මොකක් කියලද? මේ ඩොන්ගල් එකට සෑහෙන්න පවර් ඕන වගේ නේද? මේ ඩොන්ගලේ කෙලින්ම මැශිමට ගැහුවම ඩිස්කනෙක්ට් වෙනව අඩුයි. ඒත් සිග්නල් නෑනේ.

මචං 3g dongle එකක් අරන් ට්රයි කරන්න හිතන් ඉන්නව. huawei නැතුව වෙන හොඳ එකක් කියන ලේසියෙන් ඩිස්කනෙක්ට් වෙන්නේ නැති සහ client software එක පටස්ගාල ස්ටාට් වෙන. huawei වලට පට්ට slow නේ

යාලුවෙක්ගෙ පරන alcatel එකක් තිබ්බ පට්ට. උෟට වැද වැද ඉල්ලුව ඒත් මූ දෙන්නම බෑ කිව්වනේ...
Last edited:

eth diconnect wenawane
power madida danna