මට තියෙන ලොකුම ප්‍රශ්නයක් මේ වදවස්වල....

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මට තියෙන ලොකුම ප්‍රශ්නයක් මේ වදවස්වල....

    ...................................................................................................................................................................................................................................................................................................................................


    මචංල මේකය සීන් එක. මම නෙට් යන්‍ේන stc huawei e3276 කියන 4g dongle එකෙන්
    20150628165455_huawei-e3276-4g-lte-100-mbps-lampung%20store.JPG
    නමුත් ඒක නිතරම වගේ ඩිස්කනෙක්ට් වෙනව. usb cable එකක් දාගෙන යන්නේ ජනේලෙන් අනිත් පැත්තට දාගෙන.

    ඒත් මේක නිතරම ඩිස්කනෙක්ට් වෙනව ඒ වෙලාවට කරන්න තියෙන්නේ කේබල් එක ගලවල ආපහු ගහන එක. ඊට පස්සෙ ඉන්න ඕන බලාගෙන ඩිවයිස් එක ඩිටෙක්ට් කරනකන් :angry: පස්සෙ ලෝක අමාරුවෙන් කනෙක්ට් කරගත්ත විතරය ආයි ඩිස්කනෙක්ට් :angry: අනේ බන් දැන් මට මේ ඇති වෙලා..


    උබල හිතන්නේ මේකට හේතුව මොකක් කියලද? මේ ඩොන්ගල් එකට සෑහෙන්න පවර් ඕන වගේ නේද? මේ ඩොන්ගලේ කෙලින්ම මැශිමට ගැහුවම ඩිස්කනෙක්ට් වෙනව අඩුයි. ඒත් සිග්නල් නෑනේ. :rolleyes:

    මචං 3g dongle එකක් අරන් ට්‍රයි කරන්න හිතන් ඉන්නව. huawei නැතුව වෙන හොඳ එකක් කියන ලේසියෙන් ඩිස්කනෙක්ට් වෙන්නේ නැති සහ client software එක පටස්ගාල ස්ටාට් වෙන. huawei වලට පට්ට slow නේ :dull::no: යාලුවෙක්ගෙ පරන alcatel එකක් තිබ්බ පට්ට. උෟට වැද වැද ඉල්ලුව ඒත් මූ දෙන්නම බෑ කිව්වනේ...:dull:
     
    Last edited:
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    mageth okamai dongle eka bn, a pc eketh disconnect wenawa. ( dialog ekata ) eth mobitel sim ekatanam kisima awulk ne bn

    මචෝ විස්තර ටිකක් කියන් පුලුවන්ද?

    01 ‍ඔයාලයි හරියට මොබිටෙල් වල සිග්නල් හොඳයිද ඩයලොග් වලට වැඩිය?
    02 මේ ඩොන්ගල් එකට අමතරව වෙනත් ඩොන්ගල් භාවිතා කරනවද/කරල තියෙනවද? ඔය වගේ ඩිසකනෙක්ට් වෙන අවුල් ඒවා වලත් අත් විඳල තියෙනවද?
    03 කේබල් එකක් හරහාද ඩොන්ගල් එක යූස් කරන්නේ? :P
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඩොන්ගල් කතන්දර බෝමයි ..පුළුවන් නම් ලෑන්ඩ් ලයින් එකක් ගනින් බන් ..
    මමත් ඔය මගුල විසිකරලා ගත්ත slt ලයින් එකක් ...:D
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    mageth ohomai bn, epa welaa thiyenne.. Dialog da sim eka ?

    මම ට්‍රයි කරපු නෙට්වර් ඔක්කොටම එක වගේ මචෝ :dull::no:

    මරුසිරා;19421143 said:
    ඩොන්ගල් කතන්දර බෝමයි ..පුළුවන් නම් ලෑන්ඩ් ලයින් එකක් ගනින් බන් ..
    මමත් ඔය මගුල විසිකරලා ගත්ත slt ලයින් එකක් :D

    මම ඉන්න හරියට wired line එකක් නෑ මචෝ.. තියෙනවනම් මම අරගෙන. :D:yes:
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    කඩ්ඩ බැරි එකා;19421172 said:
    මම ට්‍රයි කරපු නෙට්වර් ඔක්කොටම එක වගේ මචෝ :dull::no:



    මම ඉන්න හරියට wired line එකක් නෑ මචෝ.. තියෙනවනම් මම අරගෙන. :D:yes:

    Location: හද්ද පිටිසර ගමක
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Motherboard isssues walata th ooka wenawa.
    Mama dongal thama use karanne 2010 indan.
    Adatath aulak na.
    Hardware issues waladi ohoma case enawa.
    Dongal eka cable eka change karala balanna.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    dongle disconnect wenna main reason ekak thama bang dongle eke search mode eka auto set karala tiyena eka .. ethakota fast mode eke idan slow mode walata paninawa sin gaaala eeta passe buffer wewi thiyenne ...disconnect karannama ona..

    hsdpa,wcdma,edge wage mode walata pata pata gala change wenawa auto mode eke thibbama ..... eka nisa mode eka manual deepan connection eka select karala ...wcdma /hsdpa only witharak deepan ... boho wita hari yanna ona ....
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    dongle disconnect wenna main reason ekak thama bang dongle eke search mode eka auto set karala tiyena eka .. ethakota fast mode eke idan slow mode walata paninawa sin gaaala eeta passe buffer wewi thiyenne ...disconnect karannama ona..

    hsdpa,wcdma,edge wage mode walata pata pata gala change wenawa auto mode eke thibbama ..... eka nisa mode eka manual deepan connection eka select karala ...wcdma /hsdpa only witharak deepan ... boho wita hari yanna ona ....

    thanx mcho reply ekata. mama macho wcdma only select karala thiyenne :) eth diconnect wenawane :( power madida danna :dull:
     

    yazazb

    Active member
  • Mar 11, 2009
    381
    169
    43
    මමත් ඔහොම තමා dongle එක use කරන්නේ.
    cable එකේ තමා ගොඩක් දුරට ප්‍රශ්නේ ඇත්තේ.
    cable එක කොච්චර දිගද?දිග වැඩිවෙන්න වැඩිවෙන්න අවුල් වැඩී.3m වලට වඩා දිග අඩු එකක් use කරන්න.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    meka try karanna..
    http://www.ebay.com/itm/Mini-5-in-1...011910?hash=item419a625d46:g:yBcAAOSwgQ9VvGOu

    oken 3g dongle eka wireless dongle 1 wage use karanna puluwan

    මචං මේකට පවර් පිටින් දෙන්න පුලුවන් නිසා කම්පුයුටරයක් නැතිව උනත් wifi වැඩ කරන්න පුලුවන් ඇති නේද?

    මමත් ඔහොම තමා dongle එක use කරන්නේ.
    cable එකේ තමා ගොඩක් දුරට ප්‍රශ්නේ ඇත්තේ.
    cable එක කොච්චර දිගද?දිග වැඩිවෙන්න වැඩිවෙන්න අවුල් වැඩී.3m වලට වඩා දිග අඩු එකක් use කරන්න.
    මගේ එක 1m විතර දිගයි. :P නැත්නම් මදි මචං ‍ජනේලෙන් එළියට දාන්න :P

    dongle eke nemei neda bn aula
    ඔය ඩොන්ගල් එකම මගේ යාලුවෙක්ගෙ ගාවත් තියෙනව. ඒකත් මේ විදියමයි. :dull:
     

    sinhalensoft

    Active member
  • Jul 9, 2013
    201
    35
    28
    Mama lagath oya 4G dongle ekama gaththa. hodata wada. 2 MBPS wage enawa. But software eken 16 MBPS wage pennanawa. echchrai awlakata thiyenne. :yes::yes: