මට තුවාල වුනේ බිරිද පහරදීලා නොවේ..- නාමල්

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ගුටි කාලා වගේ කොල්ලා... 😂 😂 😂 😂 😂 😂 😂

    පිස්සුද බන්. සල්ලි බලාගෙන මුන්ව බැදපු ගැනු බැන්දට පස්සේ හෙන සීරුවෙන් ඉන්නවා ඇත්තේ.
    මුන්ගේ ගැණු මුන්ට ගැහුවොත් මුන් ගැනුන්ව වෙඩි තියලා එල්ලයි ඒ වෙලාවේම.
     
    • Like
    Reactions: hasithayad

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    බලාපියවු. ගෑනිගෙන් ගුටිකන එක ලැජ්ජ වෙන්න දෙයක් නෙමෙයි යකෝ. රාජ කුමාරවරුත් ගුටිකනව.
    @PrasangaSPerera @Honey Bunch @Solo Rider මෙහෙ වරෙවු මේව බලල හැදියවු.
    රාජ කුමාරයො ගුටිකන්නෙ සැප ගන්න ගිහින් මාට්ටුවෙලා නෙ බන්...

    උඹට පවුල ගහන්නෙ ගෙදර වැඩ ටික වෙලාවට කරල නොතිබ්බම නෙ...😅
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    රාජ කුමාරයො ගුටිකන්නෙ සැප ගන්න ගිහින් මාට්ටුවෙලා නෙ බන්...

    උඹට පවුල ගහන්නෙ ගෙදර වැඩ ටික වෙලාවට කරල නොතිබ්බම නෙ...😅
    එහෙම එක හේතුවක් කියල නෑ බන්. වැඩ කරත් ගහනෝ. නැතත් ගහනෝ ගෑනුන්ව තේරුන් ගන්න අමාරුයි කියන්නෙ බොරු නෙමෙයි.
     
    • Sad
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    එහෙම එක හේතුවක් කියල නෑ බන්. වැඩ කරත් ගහනෝ. නැතත් ගහනෝ ගෑනුන්ව තේරුන් ගන්න අමාරුයි කියන්නෙ බොරු නෙමෙයි.
    අවුලක් නෑ බන් මන් බඳින්නෑ...😅
    තව ටික කාලයයි නෙ ඉන්න තියෙන්නෙ, ඒ ටික සැපේ ඉන්නව 😎
     
    • Haha
    Reactions: YESno

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    අවුලක් නෑ බන් මන් බඳින්නෑ...😅
    තව ටික කාලයයි නෙ ඉන්න තියෙන්නෙ, ඒ ටික සැපේ ඉන්නව 😎
    ගෑනියෙකුට කියල අතක් කකුලක් කඩාගන්න පින නෑ තොපිට
     
    • Haha
    Reactions: PrasangaSPerera