ගොඩක් වෙලාවට පොලිසිය කරන්නෙ ගැටුම් නිරාකරණය කරනවට වඩා
මොනාහරි දෙයක් වුණාට පස්සෙ ඒ කියන්නෙ මිනීමැරුමක් වගේ දෙයක් වුණාට පස්සෙ ඌව උසාවියට දක්කන එක විතරයි...
මං මේක ගොඩක් අවස්ථාවල දැකල තියෙනව...
මිනිස්සු තමන්ට අසාධාරණයක් වුණාම පොලිසියට පැමිනිලි කරනව. පොලිසිය කිසි දෙයක් කරන්නෙ නෑ
මිනිස්සු නීතිය අතට ගන්නව
ඊට පස්සෙ පොලිසිය දුවගෙන එනව මරපු එකාව අල්ලන්න