Matath Ehemaiමටත් දවල්ට නින්ද යනව හිටු කියල....රෑ 2 ට 3ට නේ නිදියන්නේ ඒක නිසා වෙන්න ඇති....අනේ මන්ද...![]()
Ban Penawane Thama Eherila
DenHeta Udeta 12 Wenakota Inna Amarui
Eyes Piya Wenawa Lectures Waladi AC Eke

Matath Ehemaiමටත් දවල්ට නින්ද යනව හිටු කියල....රෑ 2 ට 3ට නේ නිදියන්නේ ඒක නිසා වෙන්න ඇති....අනේ මන්ද...![]()

මේ ඊයේ පෙරේද ඉඳල දවල් 1 ,2 වෙනකොට මට මාර නිදිමතක් එනව බන්.ඒ එන නිදිමතට මට මාවම කන්ට්රෝල් නෑ.පෙරේදත් මෙහෙම නිදිමත ඇවිල්ල මම ටිකක් කියල නිදාගත්ත දවල් 1.30ට විතර.නැගිටිද්දි හවස 6.45ට විතර ඇති බන්
.දැන් අදත් මාර නිදිමතයි.මට අසනීපයක් වත් හැදීගෙන එනවද මන්ද?