මට දවල්ට මාර නිදිමතක් එනව බන්

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මටත් දවල්ට නින්ද යනව හිටු කියල....රෑ 2 ට 3ට නේ නිදියන්නේ ඒක නිසා වෙන්න ඇති....අනේ මන්ද...:(
    Matath Ehemai
    Ban Penawane Thama Eherila
    DenHeta Udeta 12 Wenakota Inna Amarui
    Eyes Piya Wenawa Lectures Waladi AC Eke:yes:
     

    iramusu

    Banned
    Feb 5, 2012
    248
    9
    0
    මේ ඊයේ පෙරේද ඉඳල දවල් 1 ,2 වෙනකොට මට මාර නිදිමතක් එනව බන්:confused:.ඒ එන නිදිමතට මට මාවම කන්ට්‍රෝල් නෑ.පෙරේදත් මෙහෙම නිදිමත ඇවිල්ල මම ටිකක් කියල නිදාගත්ත දවල් 1.30ට විතර.නැගිටිද්දි හවස 6.45ට විතර ඇති බන්:eek:.දැන් අදත් මාර නිදිමතයි.මට අසනීපයක් වත් හැදීගෙන එනවද මන්ද?:(:(:(





    thopi wage, eelaga tsunamiya ena dawasawath kiya ganna bari boru kendara karayo, marilama pala
    :angry::angry::angry::angry:
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,826
    1,509
    113
    fasting Blood sugar check කලාම අහුවෙන්න නම් කලින් දවසෙ හුගක් සීනි කාල තියෙන්න ඕනෙ. මම දන්න තරමට නම් sugar වල තියෙනවා HBA1C කියල test එකක්. ඒකෙන් සසුගිය මාස තුනක රුධිරයේ තිබුනු sugar පරිමාව පෙන්නනව. මේක 6 ට අඩුනම් නියමයි.

    6-7 අතර නම් පූර්ව දියවැඩියා ලක්ෂණ (ආහාර පාලනය අත්‍යවශ්‍යයි.)
    7 ට ආසන්න හෝ 7ට වැඩි නම් වෛද්‍යවරයා හමුවීම අනිවාර්්‍යයයි :shocked::shocked:

    අධික නිදිමත පුර්ව දියවැඩියා ලක්ෂණයක් බව අසා ඇත. :shocked::shocked::(:(
     

    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    මේ ඊයේ පෙරේද ඉඳල දවල් 1 ,2 වෙනකොට මට මාර නිදිමතක් එනව බන්:confused:.ඒ එන නිදිමතට මට මාවම කන්ට්‍රෝල් නෑ.පෙරේදත් මෙහෙම නිදිමත ඇවිල්ල මම ටිකක් කියල නිදාගත්ත දවල් 1.30ට විතර.නැගිටිද්දි හවස 6.45ට විතර ඇති බන්:eek:.දැන් අදත් මාර නිදිමතයි.මට අසනීපයක් වත් හැදීගෙන එනවද මන්ද?:(:(:(

    උඹට පෙරේදා ඉදල.ඕක මට තියෙන්නේ දැනට අවුරුදු ගානක ඉදලා.:lol::lol::lol: