මට දැන් එපා වෙලෝ...
මට දැන් එලකිරියේ ELAKIRI TALK සෙක්ශන් එකේ දේශපාලන ත්රෙඩ් දැකලා එපා වෙලා..
සහො.. දේශපාලන ත්රෙඩ් වලට වෙනම සෙක්ශන් එකක් දැම්මොත් නරකද??
මොකද කියන්නේ...
මට දැන් එලකිරියේ ELAKIRI TALK සෙක්ශන් එකේ දේශපාලන ත්රෙඩ් දැකලා එපා වෙලා..
සහො.. දේශපාලන ත්රෙඩ් වලට වෙනම සෙක්ශන් එකක් දැම්මොත් නරකද??
මොකද කියන්නේ...
ඒකම නෙවෙයි ද මන්දා මම කියන්න හදන්නේ...මට දැනෙන්නේ ELAKIRI TALKසෙක්ශන් එකේ සමබරතාවය නැතිවෙලා වගේ.. ඉදලා හිටලා පොලිටික්ස් ත්රෙඩ් 1ක්-2ක් තියෙන එක කමක් නෑ. ඒත් අද බැලුවොත් ත්රෙඩ් වලින් බහුතරය වගේ තියෙන්නේ තම තමන් ගේ දේශපාලනික අදහස් ඔප්පු කරන්න දාපු ත්රෙඩ්.
(මේක පොලිටික්ස් ත්රෙඩ් වලින් නෙමෙයි සෙක්ස් ත්රෙඩ් වලින්උනා කියමුකෝ, ඒත් සෙක්ශන් එකේ සමබරතාවය නැති උනහම ගතියක් නෑ)
Last edited:
, hari hari mama oyage adahsata eknga wenawa, hebey ethakota gathiyak ne, anika minissu hemadaama deshapalane katha karanne nehe ne, me wage tikak unusum awasthawala witharay ne ee gena katha karanne.


