මට දැනුනු වේදනාව හතුරෙක්ටවත් දැනෙන්න ඒපා !

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මටත් ඔහොම එකක් වුණා ගොඩ කාලෙකට කලින්
    මෙහෙ hospital නම් ඔහොම නෑ

    ඔහොම වුණාම සෑහෙන්න අමාරුයි, ඔලුව නිදහස් නැත්නම් පිස්සු වගේ
    nurse කෙනෙකුත් ඇවිල්ලා එක එක ඒවා කියෝ කියෝ ඇද ලගට වෙලා හිටියා
    ඩොකා මාව bathroom එකට අරන් ඇගට ගිහිල්ලා වතුර දැම්මා capsule එකකුත් දාලා
    හරි ගියාට පස්සේ නම් ටිකක් බැන්නා, තැඹිලි එකකුත් බීලා ආවා
     
    • Sad
    Reactions: Ryan08

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Animated GIF
     

    miurukdh

    Junior member
  • Jun 24, 2022
    94
    85
    18
    @pitiye.appu ආයුර්වේද ඩොකෙක්ද මට විස්තර ටිකක් දැන ගන්න ඕනෙ අයුරුවේද කරන එක ගැන
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,379
    8,743
    113
    Man nm marennama watunoth misak kawadawath gov hospital nm yanne na bn
    හදිසි අනතුරකදි යන්න වෙනවා. මොකද police, උසාවි යන්න වෙන කේස් private ඒවගෙන් බාරගන්නෙ නෑ. හැබැයි Colombo, කරාපිටිය වගේ accident service වෙනම තියෙන එකකට පලයන්.
     
    • Like
    Reactions: Shamal3001