මට නඩු දානව කියල පෝස් කාඩ එකක් ආව

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    මට නඩු දානව කියල පෝස් කාඩ එකක් ආව

    මං 9 වසරෙදි ගත්ත එයාටෙල් සිම් එකක් සිඩ්හලු :dull::dull:
    ගියසතියෙ පෝස් කාඩ් එක ආවෙ මූදල් ගෙවිමක් පැහැර හැරිමක් සම්බන්දව කියල :oo::oo:
    කෝල් එකක් දීල ඇහුවම කිව්ව එයාටෙල් බිලක් ගෙවන්න තියනව 700ක කියල. :frown::frown:
    උන් කිව්ව 27ට කලින් ගේවෙ නතොත් නඩු දානව කියල :dull::dull:
    අදත් ඒ නීතීක්ග්‍ය කාරි කතා කරල ඇහුව බිල ගෙව්වද කියල. :P:P
    ගේවෙ නෑ ඒ සිම් එක මං ගත්ත එකක් නෙවෙයි කිව්වම එකි කිව්ව ඔකේ මේ රෙකෝඩින් එක එයාටෙල් එකට දෙනව කිව්ව. :(:(
    උන්ට එහෙම 700ක බිලක් ගෙව්වෙ නෑ කියල නඩු දාන්න පුලුවන්ද සිඩ්හලු :sorry::sorry:
    ඩයලොග් ලගෙ 9000ක බිලක් තිබිලත් උන් එහෙම කරේ නෑ නෙ :dull::dull:
     
    • Like
    Reactions: lasithh

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    :(
    ඕකට බරපතල වැඩ සහිතව මාස 6ක් හිරේ දානවා සිඩ්හලු :(
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    9 වසරෙදි කොහොමද ගත්තෙ? Identity Card නැතුව. ඒ්ක ඔප්පු කරන්න බැහැ නේද?? බය වෙන්න ඒපා මචං...
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    uba kauru hari bite karanawada koheda nadu danna be neda mama danna widiyata
    නෑ බන් උන් කනෙක්ශන් එක ගැන සේරෝ විස්ටර කිව්ව :dull:
    9 වසරෙදි කොහොමද ගත්තෙ? Identity Card නැතුව. ඒ්ක ඔප්පු කරන්න බැහැ නේද?? බය වෙන්න ඒපා මචං...

    තාත්තට ආවෙ බන් මං තාත්තගෙ නමට ගට්ටෙ :(
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    Prashne thiyenne rupiyal 700 nemei sinhalu. Legal action walata yana expenses th ubata dana ekai.
    ඒ කියන්නෙ උන් නඩු දායි ද බ්න් ?? අව්ලක් වෙයිද ලොකු ගනන් ගෙවන්ම වෙයිඩ
    Oya airtel eken name ban karnne.. un 3rd party denwa..
    උන් නඩු දානවද බන්??
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නඩු දාන්න කියපන්...
    උබ නඩු කාර තුමාට කියනවා කියපන් උබට 700 ගෙවන්න තරම් අදායමක් නෑ ..ඒ හින්ද මාසෙට රුපියල් 50 ගානේ ගෙවල ඉවර කරන්න දෙන්න කියල ..
    ඕකුන් බය වෙලා රෙද්දේ රෙවාගෙන දුවන්නේ එතකොට ..
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    yako

    Case ekak file karanna 50 000 wath adu gane default tiyenne one
    nathnam un leagal Fee eka case ekakata 25000 giyama ube 700n recover nenne kohoamda
     

    maxxa@elakiri

    Active member
  • Oct 22, 2013
    439
    48
    28
    uba oka gewala dapan, thota naduwak damama methana ekekwath thowa beraganna enne ne, 700 witharak nemei naduwata adala lawyer fees ubata gewanna wunama therei.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    නඩු දාන්න කියපන්...
    උබ නඩු කාර තුමාට කියනවා කියපන් උබට 700 ගෙවන්න තරම් අදායමක් නෑ ..ඒ හින්ද මාසෙට රුපියල් 50 ගානේ ගෙවල ඉවර කරන්න දෙන්න කියල ..
    ඕකුන් බය වෙලා රෙද්දේ රෙවාගෙන දුවන්නේ එතකොට ..

    :baffled: :baffled: :baffled: :baffled: :baffled:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    අපේ නෑ කෙනෙක් slt එකට පොල්ල තිව්ව 75000 වගේ IDD කෝල් අරන්. නඩු දානවා කියල කීප පාරක් ආවා. 2002 විතර. තිබිච්ච ෆෝන් එකත් ගලවන් ගියා. ඊට පස්සේ මුකුත් නෑ. තාම නඩු දැම්මේ නෑ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113
    ඔව්වට නඩු දාන්න බෑ බන් :lol:
    ඔය තර්ඩ් පාටි කලෙක්ටර්ස් ලා කතා කරන්නේ. අහුවෙන්න එපා. ඕකුන් ඔහොම කතා කරනවා කියල එයාටෙල් එකෙන්වත් දන්නේ නැතුව ඇති
    :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1680469
     

    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    Markwhore karayath sinhalu kiyana eka sidhalu kiyala daanne :oo: post card eken nadu danawa kiyala ewanne kwda yako :lol: hena duppath thanakin wenna athi ewala thiyenne :rolleyes: