මට නඩු දානව කියල පෝස් කාඩ එකක් ආව
මං 9 වසරෙදි ගත්ත එයාටෙල් සිම් එකක් සිඩ්හලු

ගියසතියෙ පෝස් කාඩ් එක ආවෙ මූදල් ගෙවිමක් පැහැර හැරිමක් සම්බන්දව කියල
කෝල් එකක් දීල ඇහුවම කිව්ව එයාටෙල් බිලක් ගෙවන්න තියනව 700ක කියල.

උන් කිව්ව 27ට කලින් ගේවෙ නතොත් නඩු දානව කියල

අදත් ඒ නීතීක්ග්ය කාරි කතා කරල ඇහුව බිල ගෙව්වද කියල.

ගේවෙ නෑ ඒ සිම් එක මං ගත්ත එකක් නෙවෙයි කිව්වම එකි කිව්ව ඔකේ මේ රෙකෝඩින් එක එයාටෙල් එකට දෙනව කිව්ව.

උන්ට එහෙම 700ක බිලක් ගෙව්වෙ නෑ කියල නඩු දාන්න පුලුවන්ද සිඩ්හලු

ඩයලොග් ලගෙ 9000ක බිලක් තිබිලත් උන් එහෙම කරේ නෑ නෙ

athal seen. 700k ganna nadu danawada ban hingana companiya