මම තාම නුවර ටව්න් එකට තනියම යන්න දන්නේ නෑ. මට ආසයි දැන් තනියම නුවර ගිහින් පොත් එහෙම ගන්න ඉතින් මට කියල දෙන්නකෝ නුවර යන හැටි.
මම බස් එකට නගින්නේ පිලිමතලාවේ ටව්න් එකෙන් හරි මං නුවර අලුත් පාර හරි උඩ පාර හරි බස් එක්ක නැග්ගා කියමුකෝ මට දැන් යන්න ඕනි kcc එකට මම බස් එකේ ගිහින් කොහෙද බහින්න ඕනි? ඒවගේම ආයෙත් පරිස්සමට ගෙදර එන්නේ කොහොමද ?