මට නුවර යන්න කියල දෙන්නකෝ?

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මම තාම නුවර ටව්න් එකට තනියම යන්න දන්නේ නෑ. මට ආසයි දැන් තනියම නුවර ගිහින් පොත් එහෙම ගන්න ඉතින් මට කියල දෙන්නකෝ නුවර යන හැටි.

    මම බස් එකට නගින්නේ පිලිමතලාවේ ටව්න් එකෙන් හරි මං නුවර අලුත් පාර හරි උඩ පාර හරි බස් එක්ක නැග්ගා කියමුකෝ මට දැන් යන්න ඕනි kcc එකට මම බස් එකේ ගිහින් කොහෙද බහින්න ඕනි? ඒවගේම ආයෙත් පරිස්සමට ගෙදර එන්නේ කොහොමද ?
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    ඒවගේම ආයෙත් පරිස්සමට ගෙදර එන්නේ කොහොමද ?
    ඇයි? උබ බයියෙක්ද? එහෙනං පරිස්සමෙන් පලයන්... නැත්නම් මාව හොස්පිට්ල් දාන්න අයියෝ කියලා ටවුම මැද අඩන්න වෙයි...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,689
    113
    Auckland
    Question Mark What GIF by MOODMAN
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,106
    889
    113
    33
    Srilanka
    escort thamai itin

    උඹව බලුකුඩුවකද හැදුවෙ මෙච්චරකල්. පිලිමතලාවෙ ඉඳල නුවර යන්න දන්නෙ නෑ කියන්නෙ.
    ekin ne pain awoth peyay
    ------ Post added on May 14, 2022 at 7:02 PM
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    මොන ලබ්බේ ජීවිතද අප්පා මේහ්..:baffled:
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,254
    1
    2,931
    113
    මම තාම නුවර ටව්න් එකට තනියම යන්න දන්නේ නෑ. මට ආසයි දැන් තනියම නුවර ගිහින් පොත් එහෙම ගන්න ඉතින් මට කියල දෙන්නකෝ නුවර යන හැටි.

    මම බස් එකට නගින්නේ පිලිමතලාවේ ටව්න් එකෙන් හරි මං නුවර අලුත් පාර හරි උඩ පාර හරි බස් එක්ක නැග්ගා කියමුකෝ මට දැන් යන්න ඕනි kcc එකට මම බස් එකේ ගිහින් කොහෙද බහින්න ඕනි? ඒවගේම ආයෙත් පරිස්සමට ගෙදර එන්නේ කොහොමද ?
    මුලු Town ekema avidapan math nuwara Town eka gena danne ne , a/l panthi yanna muladi ,