මට ප්‍රශ්නයක් තියෙනවා.. පිළිතුරක් ඕනෑ කර ත&#35

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අපි ජන්දය භාවිතා කල යුත්තේ නලුනිළියන් හො අපි දන්නා පුද්ගලයන් සහය දෙන්නේ කුමන පක්ශයටද යන්න නොව අපිට තෙරෙන විදිහට, දැනුන විදිහට, දැක්ක විදීහට කව්ද වඩාත්ම සුදුසු යන්න පමණි.

    Please refer page no.14 in MY3 Manifesto

    "දැනට පවතින අත්තනොමතික විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට අලුතෙන් කැබිනට් මණ්ඩලයක් හරහා පාර්ලිමේන්තුව සහිත ආණ්ඩුක්‍රම වුයුහයක් හදුන්වා දේමි."

    මචන් වැඩිය ඔනැ නැහැ 18ට අහොසි කරලා 17 නැවත බලපැවැත්තුවත් එක ලොකු ජයග්‍රහනයක් එක නිසා බොරු වැරදි හොයන්න එපා. අනෙක් කරුන තමයි රටක වියවස්තාව වෙනස් කරන විදිහ පිටු 50ට අඩු පොත් පිංචකින් විස්තර කල නොහැක.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    දැන් මෛත්‍රී විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවද?:oo:
    මොකක්ද වෙන්නේ? මෙන්න වැන්ඳා මට කෑ ගහලා යන්නනම් එපා.. දැනගන්නයි අහන්නේ......:rolleyes:

    Please refer page no.14 in MY3 Manifesto

    "දැනට පවතින අත්තනොමතික විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට අලුතෙන් කැබිනට් මණ්ඩලයක් හරහා පාර්ලිමේන්තුව සහිත ආණ්ඩුක්‍රම වුයුහයක් හදුන්වා දේමි."

    මචන් වැඩිය ඔනැ නැහැ 18ට අහොසි කරලා 17 නැවත බලපැවැත්තුවත් එක ලොකු ජයග්‍රහනයක් එක නිසා බොරු වැරදි හොයන්න එපා. අනෙක් කරුන තමයි රටක වියවස්තාව වෙනස් කරන විදිහ පිටු 50ට අඩු පොත් පිංචකින් විස්තර කල නොහැක.
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,792
    258
    83
    පෘතුවියේ
    ඒක තමයි බං මමත් කියෙව්වා..:dull: මෛත්‍රිගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන්නේ ජනමත විචාරණයකට යන කිසිම සංශෝධනයක් කරන්නේ නෑ කියලා.. එහෙමනම් කොහොමද විධායකය අහෝසි කරන්නේ?? :oo::oo::oo:

    https://drive.google.com/file/d/0B-nKtUq9rQEQUkNrcUgxMmFJYjQ/view?usp=sharing
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඒක තමයි බං මමත් කියෙව්වා..:dull: මෛත්‍රිගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන්නේ ජනමත විචාරණයකට යන කිසිම සංශෝධනයක් කරන්නේ නෑ කියලා.. එහෙමනම් කොහොමද විධායකය අහෝසි කරන්නේ?? :oo::oo::oo:

    හරි එහෙමන් ඔබතුමාම කියන්න බලන්නකො ජනමත විචාරනයක් ඔනැ කරුනු මොනවාද කියලා?
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    හරි එහෙමන් ඔබතුමාම කියන්න බලන්නකො ජනමත විචාරනයක් ඔනැ කරුනු මොනවාද කියලා?
    අනේ බං මං මෙතන රණ්ඩුවෙන්න වත් උඹලා අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නවත් අවේ නෑ!!!!!
    මට දැනගන්න ඕන වූනේ අහෝසි කරනවද නැද්ද කියන එක විතරයි..
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මා සිරිසේනට ජන්ද නොදෙන්නේ සිරිසේන හොද මනුස්සයෙක් වුවත් වටේ ඉන්න උන්ගෙ කැරැට්ටුව හොදට දන්නා නිසයි. විධායකය අහෝසිකර කපිතාන්ගේ වැඩේ මුළු නැවේ සේවකයන් සියල්ලටම බාර දුන්නොත් වෙන විපත සිතා ගැනීමට හැකිය. ඒ වගේම විධායකය අහෝසි කර පාර්ලිමේන්තුවට බලය දී ඔය වටේ ඉන්න උන්ට බලය ගිහාම වෙන දේ සිතා ගැනීමට පුලුවන්. බල බෙදීමට දගලන උන් අද එක තැනකට එකතු වන්නේ ඔය දේ උන්ට පහසුවෙන් කර ගත හැකි නිසාවෙනි. මහින්ද අපිට කෙලවා හම්බයන්ට කරත් අද හම්බයෝ අනික් පැත්තට යන්නේ ඔන්න ඔය නිසාවෙනි. මහින්දට වඩා හොද රස කෑම එතන තිබෙන බැවිනි. කරුණා.කේ.පී ගැන කිය කිය ජාතිය පවාදෙනවා කිව්වට එහෙම දෙයක් උනා නම් අද ජාතියන්තර පරික්ෂණ නැත, ටී.එන්.ඒ මහින්දගේ ගොඩේය. රිෂාඩ් බදුද්දීන් වගේ උන් අද සිරිසේනගේ ගොඩට පනින්නේ මහින්දයා ජාතික සවිධාන තහනම් නොකර නිසාත්, නිතිය ක්‍රියාත්මක නොකර නිසාය යන බව පවසිමිනි එසේ නම් මේ පන්නින්නේ ඒ අරමුණ ඉටුකර ගැනීමේ අරමුණින්ද? ජාතික සටනේ සිටි අය මේ ගැන සිතන්න. අපිට ඕනේ බොදු නායකයෙක් මිසක් මීටත් වඩා අන්තයට වැටෙන නායකයෙක් නොව. පාට කන්නාඩි නිසා මෙය නොපෙනුනද අනිවාර්යයෙන්ම මුන් ආවොත් මේ උනාට වඩා බෞද්ධයා විනාශ වෙන එක වෙනවාමයි.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    වැඩි කල් යන්න නොගිහින් හම්බයෝ එ.ජා.ප ය ආක්‍රමණය කරනවා. ඒ කියන්නේ රටේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් වන පක්ෂය. ඊට පස්සේ පක්ෂේ තුල උන්ගේ උන් ගෙනත් බලය තහවුරු කර ගන්නවා. වටේ තියන හම්බ පක්ෂ ඔක්කම එකතු වෙනවා එතකොට උන්ට නැවත් අමුතුවෙන් පක්ෂයක් ගොඩ නගන්න මහන්සි වෙන්න දෙයක් නෑ. ඊළගට කරන්නේ මේ මැතිවරණයට දාලා තියෙනවා වගේම ජානාධිපතිවරණයට හම්බයෙක් දානවා. එතකොට මේ බෙදිලා පක්ෂ පාට වෙනුවෙන් කුලල් කාගන්න අමන හෙළයට ජය ශ්‍රී.....අපේ උන් පක්ෂ පාට බෙදිලා කුලල් කා ගන්නවා. බඩ රැක ගන්න හදනවා, දුෂණ ගැන කථා කරනවා හම්බයෝ යටින් ගේම ගහලා බලේ ගත්තු දවසට අපිට කන්නත් ලැබෙයි බඩ පිරින්නෙම..
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඔය ගෙම්බන්පිල කියන එක පලක් නැහැ අවශ්ස නම් කරන්න තියෙන හොදම දේ තමයි ජනමතයකට යැම අනිවා එතකොට මිනිස්සු එයට විරුද්ධ වෙනවා මහින්ද නටපු නාඩගම නිසා
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    වයවස්ථාව වෙනස් කරා කියමුකෝ එකතුවෙලා. ඊට පස්සේ බෞද්ධයාට අමු අමුවේ කෙලවපු රනිල්,මoගල අසාද් සාලී, ආගමක් දහමක් නැති ජේ.වී.පී ඔතනින් පස්සේ ඔය ඉන්න උන් බෞද්ධයා වෙනුවෙන් දෙයක් කරනකොට සහය දෙයිද? බෞද්ධ වියවස්ථාවක් හදන්න සහය දෙයිද? ආයුධ ගන්නවා කියපු, සිoහලයට ගහන්න කියපු උන් සහයක් දෙයිද?
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මට තෙරෙන්නෑ....................
    පිවිතුරු හෙටක් පුන පුනා කියන දෙයක් තමා විධායකය අහෝසි කරන්න අපි එතකොට වත්මන් ජානාධිපතිට සහය දෙනවා කියන එක නේ. දැන් මම අහන්නේ මේ අපවිත්‍ර හෙටක් එකට කඩේ යන අයට ඔය විධායකය අහෝසි කරලා මේ පිවිතුරු හෙටක් එක මහින්දට සහය පල කලොත් මොකද කියන්නේ. මහින්ද නැවත පුටුවේ ඉන්දවන්න වැඩ කලොත් මොකද කරන්නේ? ආය අවුරුදු 06ක් මහින්දට බැණ බැණ ඉන්නවා එහෙමද? විධායකය අහෝසි කරන්න දගලනවා කෝ ඔය උදවිය සෝම හිමි අපවත් කරපු අය නිතියට ගේන්න නිකන්වත් කටයුතු කලාද? ඉද්‍රරතන හිමිගේ ඒ ඉල්ලිම් ඉටු කරන්න වැඩ කරාද? විධායක බලතල අහෝසි කරා කියලා අපිට වෙන සෙතේ මොකක්ද?
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අනේ බං මං මෙතන රණ්ඩුවෙන්න වත් උඹලා අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නවත් අවේ නෑ!!!!!
    මට දැනගන්න ඕන වූනේ අහෝසි කරනවද නැද්ද කියන එක විතරයි..

    අනිවා කරනවා මචන් එක ඉතා පැහැදිලිව කියලා තියෙනවා නේ....

    මහින්ද චින්තනයේ 1 සහ 2 කයන ද්ක්ම ඔක තිබුනාට ඌ කරේ 18 ගෙනත් අර දුර දෙකේ සිමාවත් අහක් කරපු එකනේ...

    මචන් විධායකය එතරම් ගැටලුවක් වෙන්නෙ නැහැ මහින්ද වගේ වදුරෙකුට මෙක නොලබුනා නම්. නමුත් දැන් වදුරෙකුටත් යන්න පුලුවන් නිසාත්, එහි උපරිම භායනිකත්වයට සියලුම මන්ත්‍රීවරු මුහුණ දුන් නිසා අනිවා 2/3 ක් ලැබෙනවා, නමුත් එන එකා ඔක නොකරන එක තමයි මෙච්චර කල් ගැටලුව වුනෙ. දැන් පොදු අපෙක්ශයකා එන්නෙම එක නැතිකරන්න. එක නිසා සුභාවාදිව හිතන්න. මෝක්ද මහින්දයා නම් එය කියකටවත් ඉවත් කරන්නේ නැහැ

    Thanks for the question
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    එතකොට ඕක අහෝසිකරන්න ජනමත විචාරණයක් තියන්න අවශ්‍ය නැද්ද??:oo:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    එතකොට ඕක අහෝසිකරන්න ජනමත විචාරණයක් තියන්න අවශ්‍ය නැද්ද??:oo:

    මචන් ජනමත විචාරනයක් තිබ්බොත් හොදයි මොකද එතකොට එය ජනතාවගේ බහුතර කැමත්තක් වන නිසා කොක්කෙන් හරි කෙක්කෙන් හරි 18 නම් අවලංගු කල යුතුයි

    මම දන්න විදිහට 2/3 බලයෙන් සංසොදනයක් ගෙන එන්න පුලුවන් නිතීයෙන් එක පාස් වුනාම එක නිසා එය කල හැක්කක් ජානාධිපති කාම අහොසි නොවුනත් විදායක බලතල පාර්ලිමෙන්තුවට යනවා ඔය කියන විදිහට

    ගොඩාක් කාලකින් වියවස්තාව කියවලා නැති නිවා මට හරියටම කියන්න තරම් මතකයක් නැහැ මේ දවස් වල මමත් ඔක ගැන හොයනවා
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    ආරාධනාවට ගොඩාක් ස්තූතියි මචං කින්කොන්ග්...
    එත් මේවගේ මරාගන්න ත්‍රෙඩ් අස්සේ රිංගන්න මගේ ඒ හැටි කැමැත්තක් නං නෑ බං...

    එකනං ඇත්ත!! මේ දවස් වල මෛත්‍රී ගැන ප්‍රශ්නයක් ඇහුවත් රණ්ඩුවටමයි එන්නේ!!! මට මේක කියන්නකෝ.. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ජනමත විචාරණයක් තියන්න ඕනෙද? නැද්ද??:oo:
     
    Last edited:

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මචන් ජනමත විචාරනයක් තිබ්බොත් හොදයි මොකද එතකොට එය ජනතාවගේ බහුතර කැමත්තක් වන නිසා කොක්කෙන් හරි කෙක්කෙන් හරි 18 නම් අවලංගු කල යුතුයි
    මම දන්න විදිහට 2/3 බලයෙන් සංසොදනයක් ගෙන එන්න පුලුවන් නිතීයෙන් එක පාස් වුනාම එක නිසා එය කල හැක්කක් ජානාධිපති කාම අහොසි නොවුනත් විදායක බලතල පාර්ලිමෙන්තුවට යනවා ඔය කියන විදිහට
    ගොඩාක් කාලකින් වියවස්තාව කියවලා නැති නිවා මට හරියටම කියන්න තරම් මතකයක් නැහැ මේ දවස් වල මමත් ඔක ගැන හොයනවා
    තිබ්බොත් හොඳයි නෙවෙයි යාලු.. මම අහන්නේ විධායකය අහෝසි කරන්න නම් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් තියෙන්න ඕනෙද? නැද්ද??:oo:
     
    The_Stig

    Member
    Nov 24, 2014
    187
    20
    0
    තිබ්බොත් හොඳයි නෙවෙයි යාලු.. මම අහන්නේ විධායකය අහෝසි කරන්න නම් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් තියෙන්න ඕනෙද? නැද්ද??:oo:

    ගෝරිල්ලා ලිඳේ පනී season 1 episode 2