අපි ජන්දය භාවිතා කල යුත්තේ නලුනිළියන් හො අපි දන්නා පුද්ගලයන් සහය දෙන්නේ කුමන පක්ශයටද යන්න නොව අපිට තෙරෙන විදිහට, දැනුන විදිහට, දැක්ක විදීහට කව්ද වඩාත්ම සුදුසු යන්න පමණි.
Please refer page no.14 in MY3 Manifesto
"දැනට පවතින අත්තනොමතික විධායක ජනාධිපති ක්රමය වෙනුවට අලුතෙන් කැබිනට් මණ්ඩලයක් හරහා පාර්ලිමේන්තුව සහිත ආණ්ඩුක්රම වුයුහයක් හදුන්වා දේමි."
මචන් වැඩිය ඔනැ නැහැ 18ට අහොසි කරලා 17 නැවත බලපැවැත්තුවත් එක ලොකු ජයග්රහනයක් එක නිසා බොරු වැරදි හොයන්න එපා. අනෙක් කරුන තමයි රටක වියවස්තාව වෙනස් කරන විදිහ පිටු 50ට අඩු පොත් පිංචකින් විස්තර කල නොහැක.


මෛත්රිගේ ප්රතිපත්ති ප්රකාශයේ තියෙන්නේ ජනමත විචාරණයකට යන කිසිම සංශෝධනයක් කරන්නේ නෑ කියලා.. එහෙමනම් කොහොමද විධායකය අහෝසි කරන්නේ??