මට ප්‍රශ්නයක්..

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකුත් කිවේ නැති උනාට කමක් නැ..උබේ හිතේ තියෙනදේ මං දන්නවා...උබ නැති උනාට පස්සේ කෙල්ල මං බාරගන්නා අපේ යාළුකම,සහෝදරකම වෙනුවෙන්..:P

    :growl::growl::growl::growl::growl: walaththaya,,,,
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    මොකුත් කිවේ නැති උනාට කමක් නැ..උබේ හිතේ තියෙනදේ මං දන්නවා...උබ නැති උනාට පස්සේ කෙල්ල මං බාරගන්නා අපේ යාළුකම,සහෝදරකම වෙනුවෙන්..:P

    කෙල්ල කිව්වේ බන් කුමාරගෙයි උබෙයි පොඩි එකාද ??:baffled::baffled::P:P:rofl::rofl::rolleyes:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    උඹට මචන් සුදු ඉරි කපන්න පුලුවන් හදිසි අනතුරකින් බේරෙන්න,උඹ එහෙම කිවේ නෑද්ද පොලිස් බුවාට....
    මොනා කරන්නදඉතින් උඹට ඔප්පු කරන්න බෑහෑනේ,දෑන් ඉතින් දඩේ ගෙවලා ලයිසොන් එක ගනින්,අර කිව්වත් වගේ මේක ලංකාවනේ බන්...කරන්න දෙයක් නෑහ,ඉව්සන් ඉන්න එක නුවනට හුරුයි!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹට මචන් සුදු ඉරි කපන්න පුලුවන් හදිසි අනතුරකින් බේරෙන්න,උඹ එහෙම කිවේ නෑද්ද පොලිස් බුවාට....
    මොනා කරන්නදඉතින් උඹට ඔප්පු කරන්න බෑහෑනේ,දෑන් ඉතින් දඩේ ගෙවලා ලයිසොන් එක ගනින්,අර කිව්වත් වගේ මේක ලංකාවනේ බන්...කරන්න දෙයක් නෑහ,ඉව්සන් ඉන්න එක නුවනට හුරුයි!

    :no::no: eka thamai akameththen hari den karanna thiyenne..:(:(
     
    Ranganastc

    Junior member
  • Apr 29, 2009
    141
    11
    18
    සිංහල දේශයේ
    සෙල්ලම් පොලිසිය

    ඇත්ත දැක දැක දඩ කෙලින පොලිසියේ ඉන්න උත්තමයෝන්ට පෙන්ෂන් ගියාම එවුන් කරපු වැරදි වලට හිතෙන් දුක විඳවන්න වෙන කාලයක් එනවා එදාට එවුන්ට පෙන්නේ සුදු ඉරි නෙමෙයි නිතරම සුදු කොඩි
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇත්ත දැක දැක දඩ කෙලින පොලිසියේ ඉන්න උත්තමයෝන්ට පෙන්ෂන් ගියාම එවුන් කරපු වැරදි වලට හිතෙන් දුක විඳවන්න වෙන කාලයක් එනවා එදාට එවුන්ට පෙන්නේ සුදු ඉරි නෙමෙයි නිතරම සුදු කොඩි

    :lol::lol::lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    දඩය ගෙවලා ඔබත් රටේ සංවර්ධනයට දායක වන්න..:rolleyes:
     
    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    Machan .. Policiye inna 8 pass wechcha GON harak.. ekka tharka karanna yanna epa.. matath ooka wela thiyenawa. namuth mama shape wela thiyenawa bashawa daala...
    liyapu ekaawa meet wela ooka ain karaganna puluwan . Mama eeye mage yaluwekwa phone eke indaka usaavi daapu ekak shape karala dunna.. Rs 100/- kata eaka basuwa. shape talk ekak daapan..
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මචන් මට ගිය 29 වෙනිදා ඔයවගේ වැඩක් උනා, බොරලැස්ගමුවේ ටවුන් එකේ ඉදන් මම හොරණ පැත්තට මගේ බයික් එකේ යනවා, බොරලැස්ගමුව වටරවුමට කලින් පොලිස් කාරයෙක් බයික් ඔක්කොටම සුදු ඉර කපලා ඉස්සරහට යන්න කියලා කිව්වා, ඉතින් බයික් කාරයෝ ඔක්කොම සුදු ඉර කපාගෙන ඉස්සරහට හියා, ඊට පස්සේ වට රවුම ගාව හිටපු පොලිස් කාරයා අපි ඉර කපාගෙන එනවා දැකලා බයික් ඔක්කොම නැවැත්තුවා, මම ඒක දැක්කේ නැ, මම ඒ පොලිස් කාරයා ගාවමයි නැවැත්තුවේ, ඌ මගේ බයික් එකේ යතුර ගත්තා, ඔක්කොමට අයින් කරන්න කිව්වා, කියලා ඌ දඩ කොලේ ලියද්දී අනිත් උන් මාරු උනා, මගේ යතුර අරූ ගාව නිසා මට දඩේ ලිව්වා,

    අන්තිමට මම ඌට කිව්වා, ඔයත් මාරයි නේ අයියේ, ඔක්කොම නවත්තලා අන්තිමට මට විතරයි නේද ලිව්වේ කිව්වා, ඌ මට කිව්වා අනිත් උන් ගොන්නු උනාට තමුසේ ගොනා වෙන්න එපා කිව්වා, මම ඉතින් දඩේ අරං ආවා