policiyata gihin elakiri ID eka kiyapan![]()
මුට *ට 2 පොලිසීයේ තියලා තමා එක්ක වෙන්නේ එහෙම කලොත්
තවත් පවුලක් විනාශයි බන් එතකොට

policiyata gihin elakiri ID eka kiyapan![]()

මොකුත් කිවේ නැති උනාට කමක් නැ..උබේ හිතේ තියෙනදේ මං දන්නවා...උබ නැති උනාට පස්සේ කෙල්ල මං බාරගන්නා අපේ යාළුකම,සහෝදරකම වෙනුවෙන්..![]()




walaththaya,,,,මොකුත් කිවේ නැති උනාට කමක් නැ..උබේ හිතේ තියෙනදේ මං දන්නවා...උබ නැති උනාට පස්සේ කෙල්ල මං බාරගන්නා අපේ යාළුකම,සහෝදරකම වෙනුවෙන්..![]()







උඹට මචන් සුදු ඉරි කපන්න පුලුවන් හදිසි අනතුරකින් බේරෙන්න,උඹ එහෙම කිවේ නෑද්ද පොලිස් බුවාට....
මොනා කරන්නදඉතින් උඹට ඔප්පු කරන්න බෑහෑනේ,දෑන් ඉතින් දඩේ ගෙවලා ලයිසොන් එක ගනින්,අර කිව්වත් වගේ මේක ලංකාවනේ බන්...කරන්න දෙයක් නෑහ,ඉව්සන් ඉන්න එක නුවනට හුරුයි!

eka thamai akameththen hari den karanna thiyenne..

උබ සුදු ඉරි 2 කැපුවනේ! කතාව එච්චරයි[/Qekth
ekath eththa,,,,,,,,,,,,
ඇත්ත දැක දැක දඩ කෙලින පොලිසියේ ඉන්න උත්තමයෝන්ට පෙන්ෂන් ගියාම එවුන් කරපු වැරදි වලට හිතෙන් දුක විඳවන්න වෙන කාලයක් එනවා එදාට එවුන්ට පෙන්නේ සුදු ඉරි නෙමෙයි නිතරම සුදු කොඩි



දඩය ගෙවලා ඔබත් රටේ සංවර්ධනයට දායක වන්න..![]()

mage dadayen kotasak asarana police mahaththayatath yanawa needa? ela ela..daanayak dunna wage pinak..
