මට ප්‍රශ්නයක්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,091
    11,962
    113
    මේක මට තියන මානසික අවුලක්ද දන්නෑ .ඒ්ත් මට මේක කියාගන්න කවුරුත් නැහැ. ඒ්කයි ඒලකිරියේ සෙට් ඒකට කියන්නේ. මම ඉන්ටව් ගිහින් සිලෙක්ට් වෙනවා. ජොබ් වලට. ඒ්වයේ වැඩට ගියාම , මට පට්ට අවුල් වගේ දැනෙනවා . ඒතන තියන වැරදි ,පේන්න ගන්නවා. ..ඊට පස්සේ මම ඒතන අවුල් වගේ දැනුනනම පට ගාලා අයින් වෙන්න ඔන කියලා හිත කියනවා

    ඒ්ත් අයින් වෙලා පැනලා වෙන ඒකකට ගියාම ඒතනත් මාට කන්ෆිඩන්ස් නැහැ වගේ දැනෙනනවා, අර අනන් මනන් මගුල් හිතලා ඒතනට වඩා අතන හොදයි කියලා වෙන තැනකට ජොබ් ඒකකට සෙට් වෙනවා ..

    මම දැනට රස්සාවල් 3කට විතර ගිහින් තියනවා.මම දවස් 2,3 සතියෙන් වගේ අස්වීම දිලා ගියා .
    අම්මා නැහැ . මට ආදරේ කරන්න කවුරුත් නැහැ වෙග් දැනෙනවා..ඒ් වේදනවා ද දන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ ...බන් මේක.

    කවුරුත් කියන්න කෙනෙක් නැහැ. ඒ්කයි කිව්වේ.. මම සොෆ්්ට් වෙයා සයිඩ් ඒකේ .මචං.මම අදක්ෂ කෙනෙක් නෙමේ . ඒ්ත් වැඩක් දුන්නම දාහක් ප්‍රහ්න අහනවා. කරගන්න බැරි වෙයි කියලා හිතෙනවා ..ඒ්ත් මම ඒ් වැඩේ හරියට කරනවා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Thamange wade witharak krapan machan anunge ewa gana hthanne nathuwa onama jb ekaka kapili ketili tyanwa

    shape ekai parai tyan htyama hari.

    hndama de doctor kenek hmbela bheth gna. Mn dkka dan kalekta klin oya wage cse ekak thibila meke kollek treatment aran wade goda dagatha.
     
    • Love
    Reactions: Shamal3001