මට පැටලුණ තැනක්
රෙසිස්ටන්ස් එක වැඩි වෙනකොට රත් වෙනව
යම් මාධ්‍යයක රෙසිස්ටන්ස් එකට කරුනු තුනක් බලපානව
දිග
හරස්කඩ පළල
මාධ්‍යයේ ගුණය (රෙසිස්ටිවිටි)
ඉතිං මේ කරුණු තුනෙන් රත්වෙන්ඩ බලපාන්නෙ පළවෙනි කරුණු දෙක විතරයි, ඒ කියන්නෙ තාපය හැටියට ශක්ති හානි වීමට
රෙසිස්ටිවිටි එක වැඩි වුණා කියල එතකොට රත් වෙන්නෙ නෑ
ඒක නිකං කුසන්නායක ගුණයක් වගේ නේද
`
`
`
`
යම් මාධ්‍යයක රෙසිස්ටන්ස් එකට කරුනු තුනක් බලපානව
දිග
හරස්කඩ පළල
මාධ්‍යයේ ගුණය (රෙසිස්ටිවිටි)
ඉතිං මේ කරුණු තුනෙන් රත්වෙන්ඩ බලපාන්නෙ පළවෙනි කරුණු දෙක විතරයි, ඒ කියන්නෙ තාපය හැටියට ශක්ති හානි වීමට
රෙසිස්ටිවිටි එක වැඩි වුණා කියල එතකොට රත් වෙන්නෙ නෑ
ඒක නිකං කුසන්නායක ගුණයක් වගේ නේද`
`
`
`
Last edited:

ටොප් සන්නායක, සූත්‍රිකාව රත් වුණේ සූත්‍රිකාවෙ හරස්කඩ වර්ගඵලය අඩු නිසා විතරයි