අම්මගෙන් රුපියල් 50ක් ඉල්ලගෙන ඩේටා කාර්ඩ් එකක් දා ගෙන ඉන්ටර්නෙට් ඇවිල්ලා අනිත් මිනිස්සුන්ගේ දේවල් විවේචනය කරන මහා ලොකුවට කොලබ කියන උන් දවල්ට කන්නේ පොල්සම්බලුයි බතුයි. උන් දෙන්නා කරේ උන් දෙන්නට කරන්න පුළුවන් විදියට උන් ඒ ගැන සතුටින්. උබල ගැන ලජ්ජා වෙයල්ලා දාපු කොම්න්ට්ස් ගැන. උබලත් සල්ලි ටිකක් හම්බ කරන් ජීවිතේ සතුටු වෙයල්ලා. ප්රී ෂූට් කරපල්ලා. බර්ත්ඩේ ස්ර්ප්රයිස් කරපල්ලා. ඒක තමයි ජීවිතේ . හැබැයි මතක තියා ගනිල්ලා අනිත් එවුන්ට ගරහන ගොඩක් උන් තමන්ගේ හිතින් ගොඩක් දුක් විදිනවා. අවසාන වශයන් කියන්නේ " අන් සැපතට ඊර්ෂ්යා නොකරන් මිනිසුනේ" ලැජ්ජයි ...
මේ thread එකේ බැනලා තියෙන්නේ ඊර්ෂ්යාවටවත්, ගරහන්නවත්, උන් එක්ක තරහටවත් නෙවෙයි, දුකට...

අනාගත පරම්පරාව මේ වගේ ගොබ්බ වුනාම රටේ අනාගතය ගැන ඇතිවෙච්ච දුකට... කළකිරීමට...

ජීවිතේ සතුට කියන්නේ මේක නෙවෙයි පුතී...
උඹලා ඒක තේරුම් ගන්නකොට අවුරුදු 55, 60 විතර වෙයි... ඒත් තේරුම් ගනියිද කියලා සැකයි.
ලංකාවේ tv වල පෙන්නන ගොබ්බ movies, tvseries වලින්, music video වලින් ගොබ්බ, බොළඳ මිනිස්සු හදන්නේ.
ඒ ප්රතිඵල මේ... අනාගතේ ගැන ඇත්තටම දුකයි.

Last edited:




