මට පිස්සු වගේ චාමරලා

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    අම්මගෙන් රුපියල් 50ක් ඉල්ලගෙන ඩේටා කාර්ඩ් එකක් දා ගෙන ඉන්ටර්නෙට් ඇවිල්ලා අනිත් මිනිස්සුන්ගේ දේවල් විවේචනය කරන මහා ලොකුවට කොලබ කියන උන් දවල්ට කන්නේ පොල්සම්බලුයි බතුයි. උන් දෙන්නා කරේ උන් දෙන්නට කරන්න පුළුවන් විදියට උන් ඒ ගැන සතුටින්. උබල ගැන ලජ්ජා වෙයල්ලා දාපු කොම්න්ට්ස් ගැන. උබලත් සල්ලි ටිකක් හම්බ කරන් ජීවිතේ සතුටු වෙයල්ලා. ප්‍රී ෂූට් කරපල්ලා. බර්ත්ඩේ ස්ර්ප්‍රයිස් කරපල්ලා. ඒක තමයි ජීවිතේ . හැබැයි මතක තියා ගනිල්ලා අනිත් එවුන්ට ගරහන ගොඩක් උන් තමන්ගේ හිතින් ගොඩක් දුක් විදිනවා. අවසාන වශයන් කියන්නේ " අන් සැපතට ඊර්ෂ්‍යා නොකරන් මිනිසුනේ" ලැජ්ජයි ...

    මේ thread එකේ බැනලා තියෙන්නේ ඊර්ෂ්‍යාවටවත්, ගරහන්නවත්, උන් එක්ක තරහටවත් නෙවෙයි, දුකට... :yes:
    අනාගත පරම්පරාව මේ වගේ ගොබ්බ වුනාම රටේ අනාගතය ගැන ඇතිවෙච්ච දුකට... කළකිරීමට... :sorry:
    ජීවිතේ සතුට කියන්නේ මේක නෙවෙයි පුතී...
    උඹලා ඒක තේරුම් ගන්නකොට අවුරුදු 55, 60 විතර වෙයි... ඒත් තේරුම් ගනියිද කියලා සැකයි.
    ලංකාවේ tv වල පෙන්නන ගොබ්බ movies, tvseries වලින්, music video වලින් ගොබ්බ, බොළඳ මිනිස්සු හදන්නේ.
    ඒ ප්‍රතිඵල මේ... අනාගතේ ගැන ඇත්තටම දුකයි. :sorry:
     
    Last edited:

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ

    TgoFOHh.jpg

    අපි ගල් යුගයෙ පොන්නයො බන්
    :rolleyes::rolleyes::D:D:lol::lol:

    කියල වැඩක් නෑ බන් මුන්ට ඕවා..අන්තිමට අර යූ ටියුබ් කමෙන්ට් එකේ තිබ්බ වගේ උඹත් ගල් යුගයේ පොන්නයෙක් වෙයි...මුන් හිතන්නෙ අලුත් වෙනව කියන්නෙ මේ වගේ ගොං ආතල් ගන්න එක කියල..අපිනම් දෙයියනේ කියල අම්මලාගෙන් ඉල්ලගන්නෙ නැතුව ඉන්ටර්නෙට් බිල් ගෙවාගෙන ඉන්නව ජොබක් කරගෙන..හැබයි මට හිතෙන්නෙ එදා මුන් පීසා කන්න ඇත්තෙත් අම්මලාගෙ සල්ලිවලින් කියල...

    :lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කියල වැඩක් නෑ බන් මුන්ට ඕවා..අන්තිමට අර යූ ටියුබ් කමෙන්ට් එකේ තිබ්බ වගේ උඹත් ගල් යුගයේ පොන්නයෙක් වෙයි...මුන් හිතන්නෙ අලුත් වෙනව කියන්නෙ මේ වගේ ගොං ආතල් ගන්න එක කියල..අපිනම් දෙයියනේ කියල අම්මලාගෙන් ඉල්ලගන්නෙ නැතුව ඉන්ටර්නෙට් බිල් ගෙවාගෙන ඉන්නව ජොබක් කරගෙන..හැබයි මට හිතෙන්නෙ එදා මුන් පීසා කන්න ඇත්තෙත් අම්මලාගෙ සල්ලිවලින් කියල...

    :lol::lol::lol:

    ගොන් අතල් වලයි , ආතල් වලයි තියෙන්නේ හුගක් පොඩි වෙනසක්..
    ගොඩක් මිනිස්සු සතුටු වෙන්න කරන දේවල් තව කට්ටියකට ගොන් ආතල් කියල හිතෙන්න පුළුවන්...
    බලන කෝණය අනුව කසාද බදින එක, ආදර සම්බන්දයක් පවත්වන එක , උපන්දින සාද පවත්වන එක පවා ගොන් ආතල් එකක් වෙන්න පුළුවන්...

    ලංකාවේ ගොඩක් මිනිස්සු හිතන්නේ තමන් හිතන විදිය තමයි හරි කියල, සංස්කෘතික අංග සේරම පවා තමන් හිතන විදියට වෙන්න ඕනේ..
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    කියල වැඩක් නෑ බන් මුන්ට ඕවා..අන්තිමට අර යූ ටියුබ් කමෙන්ට් එකේ තිබ්බ වගේ උඹත් ගල් යුගයේ පොන්නයෙක් වෙයි...මුන් හිතන්නෙ අලුත් වෙනව කියන්නෙ මේ වගේ ගොං ආතල් ගන්න එක කියල..අපිනම් දෙයියනේ කියල අම්මලාගෙන් ඉල්ලගන්නෙ නැතුව ඉන්ටර්නෙට් බිල් ගෙවාගෙන ඉන්නව ජොබක් කරගෙන..හැබයි මට හිතෙන්නෙ එදා මුන් පීසා කන්න ඇත්තෙත් අම්මලාගෙ සල්ලිවලින් කියල...

    :lol::lol::lol:

    :P :P :P
     
    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,243
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    අම්මගෙන් රුපියල් 50ක් ඉල්ලගෙන ඩේටා කාර්ඩ් එකක් දා ගෙන ඉන්ටර්නෙට් ඇවිල්ලා අනිත් මිනිස්සුන්ගේ දේවල් විවේචනය කරන මහා ලොකුවට කොලබ කියන උන් දවල්ට කන්නේ පොල්සම්බලුයි බතුයි. උන් දෙන්නා කරේ උන් දෙන්නට කරන්න පුළුවන් විදියට උන් ඒ ගැන සතුටින්. උබල ගැන ලජ්ජා වෙයල්ලා දාපු කොම්න්ට්ස් ගැන. උබලත් සල්ලි ටිකක් හම්බ කරන් ජීවිතේ සතුටු වෙයල්ලා. ප්‍රී ෂූට් කරපල්ලා. බර්ත්ඩේ ස්ර්ප්‍රයිස් කරපල්ලා. ඒක තමයි ජීවිතේ . හැබැයි මතක තියා ගනිල්ලා අනිත් එවුන්ට ගරහන ගොඩක් උන් තමන්ගේ හිතින් ගොඩක් දුක් විදිනවා. අවසාන වශයන් කියන්නේ " අන් සැපතට ඊර්ෂ්‍යා නොකරන් මිනිසුනේ" ලැජ්ජයි ...

    :lol::lol::lol::lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මේ thread එකේ බැනලා තියෙන්නේ ඊර්ෂ්‍යාවටවත්, ගරහන්නවත්, උන් එක්ක තරහටවත් නෙවෙයි, දුකට... :yes:
    අනාගත පරම්පරාව මේ වගේ ගොබ්බ වුනාම රටේ අනාගතය ගැන ඇතිවෙච්ච දුකට... කළකිරීමට... :sorry:
    ජීවිතේ සතුට කියන්නේ මේක නෙවෙයි පුතී...
    උඹලා ඒක තේරුම් ගන්නකොට අවුරුදු 55, 60 විතර වෙයි... ඒත් තේරුම් ගනියිද කියලා සැකයි.
    ලංකාවේ tv වල පෙන්නන ගොබ්බ movies, tvseries වලින්, music video වලින් ගොබ්බ, බොළඳ මිනිස්සු හදන්නේ.
    ඒ ප්‍රතිඵල මේ... අනාගතේ ගැන ඇත්තටම දුකයි. :sorry:

    මේ කතාව නම් ඇත්ත බන්
    දුක හිතුනා
     
    • Like
    Reactions: Dishta Didin

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    තමන්ට ලැබුනේ නැහැ කියල අනුන්ට ඉර්ශියා කරන්න එපා චාමර. කෙල්ලෙක් කොල්ලෙක් කිස් කරාම දකුණු ආසියාවේ රටවල ඉන්න උදවියට ඒවා මැජික් චාමර. කීස් එකක් දුන්නම උන් දෙන්නා සෙක්ස් කරා කියල හිතන ජාතියක් ඉන්න රටක් මේක චාමර. ලිංගික ඉර්ශියාවෙන් පැලි පැලි ඉන්න රටක් චාමර මේක. අමු ගෝත්‍රික මනසිකත්වයක ජිවත් වෙන ගම්වලින් ආපු ගොඩේ හැත්තක් ලෙසින් ජිවත් වෙන රටක් චාමර මේක.
     
    Last edited:

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    චාමරලා මට බැනලනේ චාමර.මම වැරදී තමා චාමර සොරි ඉතින්.කොහෙද කරුමෙට දහම් පාසල් ගිය අපිට හැදියාවක් කියලා කරුමයක් ඉගැන්නුවනේ බුදුහාමුදුරුවෝ කියලා චාමර කෙනෙක්. ඕවා ඉතින් අපිට මැජික් නේ චාමර.අනේ ඉතින් සමාවෙයල්ලා චමරලා.අපි ගොඩේ චාමරලා.මේ ගොඩේ කම අපිට හොඳයි චාමරලා.:sorry:
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    මේකිගෙ හුත්ත බනිස්ගෙඩිය වගේ ඇති. දිව දාන්න දුන්න නම් ලෙසටම දානවා.:P