මට පිහිටක් වෙන්න යාලු. පින්සිද්ද වේවි

Aug 14, 2018
31
2
0
මට පිහිටක් වෙන්න යාලු. පින්සිද්ද වේවි

ජිවිතේ හරිම දුකයි යාලු. මම අවුරුදු 35ක මිනිහෙක්. කසාද බැදලා අවුරුදු 10යි මාස 2යි මේ මාසෙට. කෙටියෙන්ම බැදපු ගැනී මම අවුරුදු 15ක් තිස්සේ හම්බ කරපු හැමදේම අරගෙන යන්න ගියා. සල්ලි නම් කමක් නැ විදගත්තකි. එත් මගේ දරුවා මට නැ යාලු. ජිවත් වෙලා මොකටද? ගෙදර ප්‍රශ්න තිබ්බා තමයි. එත් මගේ දරුවා පලි නැ.. මට යනවා කියන්නවත් දරුවා දැකගන්න නැ.. ඉන්දියාවේ ඉන්න කෙනෙක් ඉන්නවනම් මට උදව් කරන්න අඩු තරමේ දරුවාව ස්කයිප් එකෙන්වත් බලන්න. මට එක සැරයක් දැක්කොත් ඇති.
 
0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
මොකක්ද ඔයාට උනේ, ඉන්දියාවේ අදුරන අය නැ. එත් ලංකාවෙන් පුළුවන් දෙයක් කරන්න බලමු. ලමයව අරන් ගිහින්ද ගැණු කෙනා.
 
Aug 14, 2018
31
2
0
mokakda indian seen eka? gani indian karayek ekka gihin da
නැහැ යාලුවේ. එක දිග කතාවක්. මම බැඳලා උන්නේ ඉන්දියන් ගැනු කෙනෙක්ව.. අවුරුදු 10ක් යාලුවේ.. ගෙදර පොඩි ප්‍රශ්නයක් නිසා තරහා වෙලා හිටියා මාස 4-5ක්. ගිය සතියේ මගේ ලමයව අරන් ගිහින්.
 
  • Like
Reactions: RushAM
Jul 24, 2018
284
20
0
අඩුම තරමේ පොලිස් පැමිනිල්ලක කොපියක්වත් දානකම් මම නම් විශ්වාස කරන්නේ නැ. මේකේ මම දීපු ගේම්වල හැටියට මිනිස්සු අන්දන්න පුළුවන් මේ වගේ කතා කියලා.. මේකේ කන්සෙප්ට් එක 90%ක් තියෙන්නේ ෆේක් අතට. ළමයා අරන් ගියාම තාත්තා එළකිරි එයිනේ..
 
Jul 24, 2018
284
20
0
මේකේ බයානකම සිද්දිය, තව ටිකකින් ඕක මගේ ෆේක් එකක් කියලා, මෙතන දෙවනත් කරලා කෑගහයි.. මගේ රෙපියුටෙෂන් එකට ඒක හොද නැ මේවගේ සිල්ලර කේස් මම කරලා නැ..
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මේ උඹේ fake එකක්නෙ ? :growl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ වගේ වැලපෙන ත්‍රෙඩ් මම දැම්මේ නැ.. මගේ කිර්ති නාමයට අපහාස කරන්න එපා..

    :P :P
    උඹේ කීර්තිය වැඩි වෙලාද බං රතු වෙලා ඉන්නෙ ?
     
    Jul 24, 2018
    284
    20
    0
    :P :P
    උඹේ කීර්තිය වැඩි වෙලාද බං රතු වෙලා ඉන්නෙ ?
    උබ අහලා තියනවද නිල් පලස මතින් ගිය ප්‍රභූන් ගැන.. නැනේ.. අන්න ඒ වගේ එවුන් උබලා.. මම, කසින්, ඇමසින් වගේ උන් රෙඩ් කාපට් පොරවල්..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ අහලා තියනවද නිල් පලස මතින් ගිය ප්‍රභූන් ගැන.. නැනේ.. අන්න ඒ වගේ එවුන් උබලා.. මම, කසින්, ඇමසින් වගේ උන් රෙඩ් කාපට් පොරවල්..

    :P:P
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    මේකේ බයානකම සිද්දිය, තව ටිකකින් ඕක මගේ ෆේක් එකක් කියලා, මෙතන දෙවනත් කරලා කෑගහයි.. මගේ රෙපියුටෙෂන් එකට ඒක හොද නැ මේවගේ සිල්ලර කේස් මම කරලා නැ..

    :lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේකේ බයානකම සිද්දිය, තව ටිකකින් ඕක මගේ ෆේක් එකක් කියලා, මෙතන දෙවනත් කරලා කෑගහයි.. මගේ රෙපියුටෙෂන් එකට ඒක හොද නැ මේවගේ සිල්ලර කේස් මම කරලා නැ..

    මේක දැක්කෙ දැන්නෙ :baffled: උඹටත් එහෙනං යමක් කමක් තේරෙනව :baffled: