උබ කොහොමද දන්නේ මං කටුගස්තොට කියලා:baffled::baffled::baffled: නේෂන්ස් ටස්ට්:P:P එකේ මැනේජර් කාරයව හම්බ වෙයන් පොර සෙට් කරලා දෙයි! මැනේජරයා මාත් එක්ක ෆිට් නැ බන්.. කෙල්ලට හිත ගිය හින්දමයි ලෝන් එක ගැහුවේ. :sorry::sorry: