මට-පිළිකාවක්

shehan6262

Member
Oct 27, 2008
322
19
0
Rome, Laurentina
උඹට දීර්ඝ ආයුෂ මචෝ, මොනවද අපිට කරන්න පුළුවන් සපෝට් එක. මම ඉන්නෙ ඉතාලි PM karanna puluwan deyak thiyanawada balanna.
 

sunilT

Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    ඉකමනින් සුව වෙන්න කියල ප්‍රර්ථනා කරනවා මචන්!
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    ඉක්මනින් අසනීපය සුව වේවා....සිංහල බෙහෙත් ගැන බැලුවේ නැද්ද මචන්
     

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    Mඅචන් පොඩ්ඩක් මනස ගැන විස්වාස කරල එයට බාරදෙන්ඩ එයට ලෙඩ කරන්ඩ පුලුවන් වගෙම එව හොඩ කරන්ඩත් පුලුවන්.