මට පුටුව ඕනේ.ඈ...ඈ.....

dumira j

Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    කිමැයි මේ කෝපයෙන්.:lol:හිතා බලනු අය්යන්ඩී,මේවා මඬ නෙවේ.!(ඒවත් හැර-මේවාත් හැර තව අපමණ තිබේ.එහෙත් මෙපමණක්ම වුව බුද්ධිය ඇත්තවුන්ට සෑහෙන හෙයින්ද-අන්තවාදීන්ට හෘදයාබාධ වැළදිය හැකි හෙයින්ද නවතමි.):lol:
    මඬහාහිනිය හා දීන වාහිනිය නරඹා ඔබේ දෑස නිලංකාර වී ඇති හෙයින් ඔබට සියල්ල පෙනෙන්නෙ නිලටමය.:Pමේ මානවිකාවද එතුමෝ රජකරවන්නට දරදිය ඇද්ද කතකි.එහෙත් රට අනාථය.සමා අවසර! දෑස පිසදා අළුතින් හිතනු මැනේ.
    :eek::eek::eek::eek::sorry:
    අම්මටසිරි..... :baffled:
    මාව ක්‍රිස්තු පූර්ව 505 ට වීසි වෙලා වගේ..... මලා :baffled::rofl:
     
    මේ ඒක නෙවි...අන්න ඔයාගෙ නමින් ෆේක් අයි ඩී කාරයෙක් අවිත්....
    අනේ වාසනාවන්. කවරෙක්ද ඒ කශේරුකාව නැති ඇබ්බැට්ටයා? එනු සටනට!
    මේ ළලනාවගේ හිතේ හය්ය නූඹට පෙන්වමි!
    .(මට හැංගෙන්න තැනක් හොයලා දෙන්නකෝ ප්ලීස්)
    :lol:
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ඒක නේන්නම් අය්යන්ඩී අපේ පක්‍ෂ දේශපාලනයේ කැත කම.අර නොදරුවා නරක් කරලා නෙව.:rofl:බෝධිසත්‍වයෙක් ආවත් එසේමය:lol:

    (වසර හතලිහක දේශපාලන පළපුරුද්ද සහිත මහින්ද රාජපක්ෂ මහතා හා සටනට වැද තිබෙන්නේ ආණ්ඩුවම කියන පරිදි දින හතලිහකවත් පළපුරුද්දක් නැති සරත් ෆොන්සේකා නම් දේශපාලන නොදරුවා ය.
    එහෙත් පුදුමයකට මෙන් කරට කර සටනක් දෙමින් පළපුරුදු දේශපාලනඥයා හොල්මන් කරවීමට මෙ නොදරුවා සමත්ව සිටී.
    මෙයින් හැගෙන්නේ ලංකාවෙ දේශපාලනයට දේශපාලන පළපුරුද්ද සුදුසුකමක් නොවන බව ය.)
    ශම්මි නගෝ(අක්ක ද මන්දා :P) මට හිතෙන හැටියට මේකෙන් ජෙනරල් දිනයි .... ඇවිල්ලා ටික කාලෙකින් එයත් රජාට දෙවැනි නෑ කියලා මිනිස්සුන්ට තේරෙයි .. හරියට ඔබාමට උනා වගේ ... ලොකුවට කෑ ගැහුවට අන්තිමේ ඔක්කොම එකයි ලොල් ... මෙන්න කැට :P
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    අනේ වාසනාවන්. කවරෙක්ද ඒ කශේරුකාව නැති ඇබ්බැට්ටයා? එනු සටනට!
    මේ ළලනාවගේ හිතේ හය්ය නූඹට පෙන්වමි!
    .(මට හැංගෙන්න තැනක් හොයලා දෙන්නකෝ ප්ලීස්)
    :lol:

    btw a ළලනාව has been shot recently :P
    who was supporting SF :dull:
     
    ශම්මි නගෝ(අක්ක ද මන්දා :P) මට හිතෙන හැටියට මේකෙන් ජෙනරල් දිනයි .... ඇවිල්ලා ටික කාලෙකින් එයත් රජාට දෙවැනි නෑ කියලා මිනිස්සුන්ට තේරෙයි .. හරියට ඔබාමට උනා වගේ ... ලොකුවට කෑ ගැහුවට අන්තිමේ ඔක්කොම එකයි ලොල් ... මෙන්න කැට :P
    :)ඔබට මා එකඟයි.මා සියල්ලට එහෙයි කියන අන්තවාදියෙක් නොවේ.ලංකාවේ අපේ ලංකාවේ...අපි වෙනසක් කර බලමු නේ?
    (ඔබ කැම්පස් අවුට් නම් මම නංගි.තවම මොකක්වත් නොකරනවා නම් මමයි අක්කා):lol:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    ශම්මි නගෝ(අක්ක ද මන්දා :P) මට හිතෙන හැටියට මේකෙන් ජෙනරල් දිනයි .... ඇවිල්ලා ටික කාලෙකින් එයත් රජාට දෙවැනි නෑ කියලා මිනිස්සුන්ට තේරෙයි .. හරියට ඔබාමට උනා වගේ ... ලොකුවට කෑ ගැහුවට අන්තිමේ ඔක්කොම එකයි ලොල් ... මෙන්න කැට :P

    if you gonna bet i'm in your side :)
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ඒ වෙලාවෙ හිතුවෙ තනි අශ්වයාගේ රේස් එකක් කියලනේ.රනිල් ගහපු ගැටේට උතුමා අහුවුනා.:P

    අලුත් අස්සය ගෙ රහ දෑනෙද්දි කස්ටියට පරක්කු වඩි කියල තේරේය්....:dull:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    :shocked:අය්යෝ ....හම්බ වුනොත් මතක් කරලා කියන්න පපුවට වෙඩි තියන්න කියලා.

    11.gif
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    :)ඔබට මා එකඟයි.මා සියල්ලට එහෙයි කියන අන්තවාදියෙක් නොවේ.ලංකාවේ අපේ ලංකාවේ...අපි වෙනසක් කර බලමු නේ?
    (ඔබ කැම්පස් අවුට් නම් මම නංගි.තවම මොකක්වත් නොකරනවා නම් මමයි අක්කා):lol:
    ඕ රටේ බහුතරය කල්පනා කරන්නෙ එහෙමයි .... මහින්දට තිබ්බා කලින් ජනාධිපතිවරණය තියන් නැතිව තමන්ගෙ නියමිත ඉතුරු කාලෙ හොරකම නවත්තලා රටට ඵලදායී වැඩක් කරන්න ... අන්න එහෙම නම් මිනිස්සු දාගෙන මට ඡන්දෙ දෙන්න කියලා කියන්න වෙන්නෙ නෑ .. කලින් ඡන්දෙ තිබ්බෙ අපිට ආදරේකට නෙවී නෙ :lol:
    ( අක්කා තමා :P ... හප්පොච්චියේ මොන අවුට්ද මන් තාම ගියා විතරයි :lol: )
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ................

    C'mon ශම්මී C'mon
    ඉහත සඳහන් මාතෘකා වලින් තව නොදාපුව තියනවනම් බලලා දාන්න..... :rofl::P

    තෑන්ක්ස් මචං වැඩේ ලේසි කළාට. :D

    මුළු රටටම පේන රටේම මිනිස්සු බලාගෙන ඉන්න රූපවාහිනියේ ITN එකේ පනින දරු පවුල් පිටින් කඩේ යන එකේ සහ හදිස්සියකට පණිවිඩයක් යවන්න තියෙන ජංගම දුරකථනයටත් බලෙන්ම SMS වලින් කඩාගෙන පනින ජනාධිපතියෙක් ඉන්න ලෝකෙ උතුම්ම රටේ

    SF පාක්ශිකයෝ ,
    ශ්‍රී ලාංකිකයො අතලොස්සක් පමණක් සැරිසරන අන්තර්ජාලයේ forum එකක SF ට කඩේ ගියත් මොකෝ නේද මචං:lol:
    තෑන්ක්ස් දිරිගැන්වීමට
    :D
     
    ඕ රටේ බහුතරය කල්පනා කරන්නෙ එහෙමයි .... මහින්දට තිබ්බා කලින් ජනාධිපතිවරණය තියන් නැතිව තමන්ගෙ නියමිත ඉතුරු කාලෙ හොරකම නවත්තලා රටට ඵලදායී වැඩක් කරන්න ... අන්න එහෙම නම් මිනිස්සු දාගෙන මට ඡන්දෙ දෙන්න කියලා කියන්න වෙන්නෙ නෑ .. කලින් ඡන්දෙ තිබ්බෙ අපිට ආදරේකට නෙවී නෙ :lol:
    ( අක්කා තමා :P ... හප්පොච්චියේ මොන අවුට්ද මන් තාම ගියා විතරයි :lol: )
    මම ඉන්නෙත් එතන තමයි.මේවා දානවට අපේ අය කැමති නෑනේ.මාව කන්න හදනවා. මේ බලන්න.

    තැටිය නිවෙන්නට පෙර කලබලේට රොටි පුච්චන අයගෙන් සුභ අනාගතයක් පැතීම

    ජනපතිවරණය වසර දෙකක් කලියෙන් පවත්වන්නේ තැටිය රත්වූ වෙලාවෙ රොටිය පුච්චා ගැනීමට ය. ඒ බව කියන්නේ අප නොවෙ ආණ්ඩුවෙ ඇත්තන් ය. මහින්දාන්නද අලුත්ගමගේ මෙ ගැන රූපවාහිනියෙන් ද අපට කියා සිටියේ ය
    ඇත්තටම වසර දෙකක් යනවිට තැටිය නිවෙන්නට පුලුවන් බව ඔවුහු අපට මෙසේ නොකියා කියති. එතැන දී ඔවුන් අවංක ය. එහෙත් එපමණටම උන් මෝඩ ය.
    සුභ අනාගතයක් යන උන්ගේ මූලික සටන් පාඨයටම එයින් කෙළවෙන බැවිනි.
    මීට වඩා සුභ කාලයක් ලබා දෙන්නට ඉඩක් මෙ ආණ්ඩුවට නැවත ලැබෙන්නේ නැත. උන් ඉත්තේරුවෙන්ම ඒ බව දනිති.
    ඉස්සරහට ඇත්තේ බහින කලාව ය. තැටිය නිවෙන කලාව ය.
    ඉතින් උන් ජනතාව රවටන්නට සුභ අනාගතයක් යයි කියන විට එතැන ඇත්තේ වංක කමකි.
    මෝඩකමට අවංක වූවාට ඒ සමගම තිබෙන කපටි කමට උන් වංක කතා කියති.
    මෙම කරුණු එක් කළ විට අපට උන් ගැන කිව හැක්කේ උන් කපටි මෝඩයින් බව ය. අවංක මෝඩයින් වත් නොවන බව ය.
    ජනතාව නුවනක්කාර නම් තැටිය නිවෙන්නට ඉඩ තිබෙනවා යයි කියන අයගෙන් සුභ අනාගතයක් බලාපොරොත්තු වෙන්නේ නැත.

    නව් යුවර් ඔල්මොස්ට් ලයීක් අ අතුල ඇන්ඩ් එල්.කේ ඩූඩ්!:lol:
    ඊයා....මම (හොඳ-නරක දෙකම දකිමින්)ඊට වඩා ගව් ගානක් ඉහළ.:Pඅටුලය්ය නං මේකෙ දැකල තියනවා.ඒත් මේ ලී අක්කා දැකලම නෑ.කෝ අනේ කොහෙද එයා....?:lol:
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    තෑන්ක්ස් මචං වැඩේ ලේසි කළාට. :D

    මුළු රටටම පේන රටේම මිනිස්සු බලාගෙන ඉන්න රූපවාහිනියේ ITN එකේ පනින දරු පවුල් පිටින් කඩේ යන එකේ සහ හදිස්සියකට පණිවිඩයක් යවන්න තියෙන ජංගම දුරකථනයටත් බලෙන්ම SMS වලින් කඩාගෙන පනින ජනාධිපතියෙක් ඉන්න ලෝකෙ උතුම්ම රටේ

    SF පාක්ශිකයෝ ,
    ශ්‍රී ලාංකිකයො අතලොස්සක් පමණක් සැරිසරන අන්තර්ජාලයේ forum එකක SF ට කඩේ ගියත් මොකෝ නේද මචං:lol:
    තෑන්ක්ස් දිරිගැන්වීමට
    :D

    නැතුව මචන්.... මේ වගෙ වැඩ වලට සහයෝගය නොදී පුළුවන්ද... :cool:

    මට මේ ලඟදි Message එකක් එවනවා තැපැල් චන්ද වලින් අරෙහෙන් 85%ක් මහින්දට.. මෙහෙන් 83% මහින්දට.... කියලා.. :baffled:
    මම මේ තවම කල්පනා කරනව කොහොමද ඒක කිව්වේ කියලා..... :confused:

    මොනව උනත් අපෙ ශම්මි කරන වැඩේට සහයෝගය දෙන එක හොඳයි.. මොකද දවස තිස්සෙම එළකිරි එකේ ඉන්න අයට ඔය කොහෙවත් තියන site එකක news කියවන්න වෙලාවක් නෑනෙ..... :D

    තෑන්ක්ස් කළාට බොහොම ස්තූතියි... :D:rofl: