කිමැයි මේ කෝපයෙන්.හිතා බලනු අය්යන්ඩී,මේවා මඬ නෙවේ.!(ඒවත් හැර-මේවාත් හැර තව අපමණ තිබේ.එහෙත් මෙපමණක්ම වුව බුද්ධිය ඇත්තවුන්ට සෑහෙන හෙයින්ද-අන්තවාදීන්ට හෘදයාබාධ වැළදිය හැකි හෙයින්ද නවතමි.)
මඬහාහිනිය හා දීන වාහිනිය නරඹා ඔබේ දෑස නිලංකාර වී ඇති හෙයින් ඔබට සියල්ල පෙනෙන්නෙ නිලටමය.මේ මානවිකාවද එතුමෝ රජකරවන්නට දරදිය ඇද්ද කතකි.එහෙත් රට අනාථය.සමා අවසර! දෑස පිසදා අළුතින් හිතනු මැනේ.





අම්මටසිරි.....

මාව ක්රිස්තු පූර්ව 505 ට වීසි වෙලා වගේ..... මලා


හිතා බලනු අය්යන්ඩී,මේවා මඬ නෙවේ.!(ඒවත් හැර-මේවාත් හැර තව අපමණ තිබේ.එහෙත් මෙපමණක්ම වුව බුද්ධිය ඇත්තවුන්ට සෑහෙන හෙයින්ද-අන්තවාදීන්ට හෘදයාබාධ වැළදිය හැකි හෙයින්ද නවතමි.)
මේ මානවිකාවද එතුමෝ රජකරවන්නට දරදිය ඇද්ද කතකි.එහෙත් රට අනාථය.සමා අවසර! දෑස පිසදා අළුතින් හිතනු මැනේ.

ඔබට මා එකඟයි.මා සියල්ලට එහෙයි කියන අන්තවාදියෙක් නොවේ.ලංකාවේ අපේ ලංකාවේ...අපි වෙනසක් කර බලමු නේ?

