මට පුටුව ඕනේ.ඈ...ඈ.....

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඕ රටේ බහුතරය කල්පනා කරන්නෙ එහෙමයි .... මහින්දට තිබ්බා කලින් ජනාධිපතිවරණය තියන් නැතිව තමන්ගෙ නියමිත ඉතුරු කාලෙ හොරකම නවත්තලා රටට ඵලදායී වැඩක් කරන්න ... අන්න එහෙම නම් මිනිස්සු දාගෙන මට ඡන්දෙ දෙන්න කියලා කියන්න වෙන්නෙ නෑ .. කලින් ඡන්දෙ තිබ්බෙ අපිට ආදරේකට නෙවී නෙ :lol:
    ( අක්කා තමා :P ... හප්පොච්චියේ මොන අවුට්ද මන් තාම ගියා විතරයි :lol: )

    Classic dude
    11.gif

    (මෙයා මටත් වඩා නාකියි බං :P.අනිවා මෙයා ඔයාගෙ අක්ක :yes:)
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    පර්හැප්ස් ! බට් වී නීඩ් අ චේන්ජ් !

    එxපෙරිමන්ට් කරන්න පුලුවන් තත්වයකඩ අපි ඉන්නෙ........වඩෙ කෙලෞනොත් තව අව් 6ක් නෙමෙ ඊට වඩි කලයක් උනත් බලන් ඉන්න සිද වේය්........:baffled:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ

    අලුත් අස්සය ගෙ රහ දෑනෙද්දි කස්ටියට පරක්කු වඩි කියල තේරේය්....:dull:

    මචන් ඕනෙම තැනක වෙනසක් කරන්න යද්දී ඊ‍ට අකමැති වෙන පිරිසක් ඉන්න එක ස්භාවිකයි. සමහරු ආත්මාර්ථ කාමී කම නිසා විරුද්ධ වෙනව සමහරු ඉගුරු දීල ගන්න යන්නෙ මිරිස්ද කියල විරුද්ධ වෙනව.
    ඒත් මචන් ඒ වෙනසට බය නොවී අභියොගවලට මුණ දෙන්න පුලුවන් මිනිස්සු හින්ද අර වෙනස සිද්ධ උනාම සමස්ථ සමා‍ජෙටම ඒවයෙ යහපත් ප්‍රතිඵල භුක්ති විදින්න හම්බෙනව කියන එකට ඉතිහාසෙ සාක්ෂි දරනව.
    ළිදේ ඉන්න ගෙම්බො වගේ හැමදාම එකම විදිහට එකම රෝල කරකව කරකව ඉදල වැඩක් නෑ කියලයි මගේ නම් අදහස අන්න ඒකයි ගියපාර මහින්ද වෙනුවෙන් මැරෙන්න හදපු මේ කටින්ම මම SF වෙනුවෙන් කතා කරන්නේ .
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    E kiyanne
    USA puawesi
    GOTABHAYA
    BASIL
    DULLES
    PAHARA BALLO wennethi.

    SFta thiyenne Green Card eka witharayi.
    :D

    මනුස්ස්සයො SF ට ග්‍රීන් කාඩ් රෙඩ් කාඩ් ද කියන එක නෙමෙ ප්‍රශ්නෙ තවත් රටක නීතියකට යටත් වෙච්ච කෙනෙක් අපෙ රට පාලනය කරන්න එන්න හදන එකය් ප්‍රශ්නය .................:yes:
     
    එxපෙරිමන්ට් කරන්න පුලුවන් තත්වයකඩ අපි ඉන්නෙ........වඩෙ කෙලෞනොත් තව අව් 6ක් නෙමෙ ඊට වඩි කලයක් උනත් බලන් ඉන්න සිද වේය්........:baffled:
    අන්න උගත් කෙනෙක්.ලස්සනට නිරවුල්ව තම මතය කිව්වා:)
    2 මුහුදට බැහැලම පීනමු නේ?:lol:
     
    මචන් ඕනෙම තැනක වෙනසක් කරන්න යද්දී ඊ‍ට අකමැති වෙන පිරිසක් ඉන්න එක ස්භාවිකයි. සමහරු ආත්මාර්ථ කාමී කම නිසා විරුද්ධ වෙනව සමහරු ඉගුරු දීල ගන්න යන්නෙ මිරිස්ද කියල විරුද්ධ වෙනව.
    ඒත් මචන් ඒ වෙනසට බය නොවී අභියොගවලට මුණ දෙන්න පුලුවන් මිනිස්සු හින්ද අර වෙනස සිද්ධ උනාම සමස්ථ සමා‍ජෙටම ඒවයෙ යහපත් ප්‍රතිඵල භුක්ති විදින්න හම්බෙනව කියන එකට ඉතිහාසෙ සාක්ෂි දරනව.
    ළිදේ ඉන්න ගෙම්බො වගේ හැමදාම එකම විදිහට එකම රෝල කරකව කරකව ඉදල වැඩක් නෑ කියලයි මගේ නම් අදහස අන්න ඒකයි ගියපාර මහින්ද වෙනුවෙන් මැරෙන්න හදපු මේ කටින්ම මම SF වෙනුවෙන් කතා කරන්නේ .
    :):):)මගේ මනස කොපි කරලා....!:lol:
     
    නැතුව මචන්.... මේ වගෙ වැඩ වලට සහයෝගය නොදී පුළුවන්ද... :cool:

    මට මේ ලඟදි Message එකක් එවනවා තැපැල් චන්ද වලින් අරෙහෙන් 85%ක් මහින්දට.. මෙහෙන් 83% මහින්දට.... කියලා.. :baffled:
    මම මේ තවම කල්පනා කරනව කොහොමද ඒක කිව්වේ කියලා..... :confused:

    මොනව උනත් අපෙ ශම්මි කරන වැඩේට සහයෝගය දෙන එක හොඳයි.. මොකද දවස තිස්සෙම එළකිරි එකේ ඉන්න අයට ඔය කොහෙවත් තියන site එකක news කියවන්න වෙලාවක් නෑනෙ..... :D

    තෑන්ක්ස් කළාට බොහොම ස්තූතියි... :D:rofl:
    හරි හරි මම උපුටා ගැනීම් නොකර ඉන්නම්කෝ.:lol:(මොකද අනිත් පැත්තට කියන්න දෙයක් නැති නිසා):Pහරි දැං බලාගෙන ඉන්න අයට යමක් හිතන්න පුළුවන් සාකච්චාවක් කරමු.:)
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මචන් ඕනෙම තැනක වෙනසක් කරන්න යද්දී ඊ‍ට අකමැති වෙන පිරිසක් ඉන්න එක ස්භාවිකයි. සමහරු ආත්මාර්ථ කාමී කම නිසා විරුද්ධ වෙනව සමහරු ඉගුරු දීල ගන්න යන්නෙ මිරිස්ද කියල විරුද්ධ වෙනව.
    ඒත් මචන් ඒ වෙනසට බය නොවී අභියොගවලට මුණ දෙන්න පුලුවන් මිනිස්සු හින්ද අර වෙනස සිද්ධ උනාම සමස්ථ සමා‍ජෙටම ඒවයෙ යහපත් ප්‍රතිඵල භුක්ති විදින්න හම්බෙනව කියන එකට ඉතිහාසෙ සාක්ෂි දරනව.
    ළිදේ ඉන්න ගෙම්බො වගේ හැමදාම එකම විදිහට එකම රෝල කරකව කරකව ඉදල වැඩක් නෑ කියලයි මගේ නම් අදහස අන්න ඒකයි ගියපාර මහින්ද වෙනුවෙන් මැරෙන්න හදපු මේ කටින්ම මම SF වෙනුවෙන් කතා කරන්නේ .

    වෙනසකට යන්න වෙනස නිසා හොද ප්‍රතිපල ලෑබේ කියල විස්වාසනම් නෙ.....එ වගෙම අවන්ක චෙතනාවල් තියෙන්න ඔනි නතුව පලිගෙනිම් ඉශ්ට කරගන්න නෙ.........(මෙකෙන් කිව්වෙ මහින්ද ට අවන්ක චෙතනාවල් තියෙනව කියල නෙමෙ හරිද මෙ රට හදන එක ගෑන...............) ඉන්න යකා පන්නන්න ඊට වඩා කලු යකෙක් ගෙන්නය් දෑන් හදන්නෙ............මම කියන්නෙ මහින්ද දිනන්න ඔනි සුලු දශම ගානකින්........
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    නැතුව මචන්.... මේ වගෙ වැඩ වලට සහයෝගය නොදී පුළුවන්ද... :cool:

    මට මේ ලඟදි Message එකක් එවනවා තැපැල් චන්ද වලින් අරෙහෙන් 85%ක් මහින්දට.. මෙහෙන් 83% මහින්දට.... කියලා.. :baffled:
    මම මේ තවම කල්පනා කරනව කොහොමද ඒක කිව්වේ කියලා..... :confused:

    මොනව උනත් අපෙ ශම්මි කරන වැඩේට සහයෝගය දෙන එක හොඳයි.. මොකද දවස තිස්සෙම එළකිරි එකේ ඉන්න අයට ඔය කොහෙවත් තියන site එකක news කියවන්න වෙලාවක් නෑනෙ..... :D

    තෑන්ක්ස් කළාට බොහොම ස්තූතියි... :D:rofl:

    නෑ මචං ඔය ප්‍රචන්ඩ ක්‍රියා නම් වැඩි හරියක් වෙන්නෙ මහින්දගෙ අනුදැනුම මත නෙවෙයි ඒක මොලේ උඩ ඉඳගෙන ඉන්න අයටත් තේරෙනවා (ඉඳගන්නවත් මොලයක් අනෙති අය ඇරුනම)

    වෙලා තියෙන්නෙ දැන් දැන් මහින්දටත් එයාගෙ හෙන්චයියො ගැන කන්ට්‍රෝල් එකක් නෑ බං
    හොදම උදාහරණෙ :- මර්වින්. මිනිහ තාමත් ඔය යස අපූරුවට ඉන්නෙ ?
    හේතුව මහින්ද එයාට විරුද්ධව ඇක්ශන් එකක් ගත්තොත් මහින්ද එයා ලව්ව කරවපු වැඩ එළිවෙන නිසා.

    :P

    මදෑ ඉදලා ඉදල මං එක්කෙනෙක්ට නගා කිව්වා :lol::baffled::lol:
    අන්තිමේදි උඹට සෙට් වෙන්නෙත් අක්ක කෙනෙක් තමා :P
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    වෙනසකට යන්න වෙනස නිසා හොද ප්‍රතිපල ලෑබේ කියල විස්වාසනම් නෙ.....එ වගෙම අවන්ක චෙතනාවල් තියෙන්න ඔනි නතුව පලිගෙනිම් ඉශ්ට කරගන්න නෙ.........(මෙකෙන් කිව්වෙ මහින්ද ට අවන්ක චෙතනාවල් තියෙනව කියල නෙමෙ හරිද මෙ රට හදන එක ගෑන...............) ඉන්න යකා පන්නන්න ඊට වඩා කලු යකෙක් ගෙන්නය් දෑන් හදන්නෙ............මම කියන්නෙ මහින්ද දිනන්න ඔනි සුලු දශම ගානකින්........

    නෑ මචන්, රනිල් පාවාදීමේ ගිවිසුම ගහලා රට කොටියාට දුන්නා කියලා ගිරිය පුප්පගෙන කෑ ගහපු 2005 මහින්ද දින්නෙ 20,000කින් වගේ දශම ගානකින් නේද (මතක විධියට ).

    දශම ගාණකින් පැරදුනොති මිසක් දිනන්නේ නෑ.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    වෙනසකට යන්න වෙනස නිසා හොද ප්‍රතිපල ලෑබේ කියල විස්වාසනම් නෙ.....එ වගෙම අවන්ක චෙතනාවල් තියෙන්න ඔනි නතුව පලිගෙනිම් ඉශ්ට කරගන්න නෙ.........(මෙකෙන් කිව්වෙ මහින්ද ට අවන්ක චෙතනාවල් තියෙනව කියල නෙමෙ හරිද මෙ රට හදන එක ගෑන...............) ඉන්න යකා පන්නන්න ඊට වඩා කලු යකෙක් ගෙන්නය් දෑන් හදන්නෙ............මම කියන්නෙ මහින්ද දිනන්න ඔනි සුලු දශම ගානකින්........

    ඇත්ත බං :oo:
    උඹ කියන කතාව වැරදියි කියන්න බෑ :no:
     
    j.janaka

    Member
    Feb 8, 2009
    103
    5
    0
    kohomath palaweni manamalaya MANGALA HARI RANIL EKKA HARI NE HONEYMOON YANNE

    MANAMALI PAW:lol::lol::lol::lol:
    මෙක නිකන් මනමාලයා ඉන්දෙද්දි දෙවන මනමාලයා එක්ක හනිමුන් යන්න අවසරය දෙන්න කියලා ඉල්ලනවා වගෙනෙ
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    හරි හරි මම උපුටා ගැනීම් නොකර ඉන්නම්කෝ.:lol:(මොකද අනිත් පැත්තට කියන්න දෙයක් නැති නිසා):Pහරි දැං බලාගෙන ඉන්න අයට යමක් හිතන්න පුළුවන් සාකච්චාවක් කරමු.:)
    අනිත් අය මොනවා කිව්වත් ඔයාට කියන්න තියනදේ කියන්න.... හරි වැරැද්ද බලන කෙනා තේරුම් ගනීවි :)
    අනිත් පැත්තටත් කියන්න දේවල් ඇති සමහරවිට නොකිය හිටියට :rofl:
    මට මේක්ත් හිතන්න දෙයක් තියනවා.... ඒක නිසා අමුතුවෙන් යමක් ඕනෙත් නෑ හැබැයි :)

    නෑ මචං ඔය ප්‍රචන්ඩ ක්‍රියා නම් වැඩි හරියක් වෙන්නෙ මහින්දගෙ අනුදැනුම මත නෙවෙයි ඒක මොලේ උඩ ඉඳගෙන ඉන්න අයටත් තේරෙනවා (ඉඳගන්නවත් මොලයක් අනෙති අය ඇරුනම)

    වෙලා තියෙන්නෙ දැන් දැන් මහින්දටත් එයාගෙ හෙන්චයියො ගැන කන්ට්‍රෝල් එකක් නෑ බං
    හොදම උදාහරණෙ :- මර්වින්. මිනිහ තාමත් ඔය යස අපූරුවට ඉන්නෙ ?
    හේතුව මහින්ද එයාට විරුද්ධව ඇක්ශන් එකක් ගත්තොත් මහින්ද එයා ලව්ව කරවපු වැඩ එළිවෙන නිසා.
    :P
    මහින්දගේ දැනුවත් කමින්ද නොදැනුවත් කමින්ද වෙනවද කියලා හරියටම දන්නේ මහින්ද තමයි...... :)
    මමනම් දන්නේ නෑ... :rofl:

    මර්වින් ලව්ව කරපු වැඩ එලිවෙන නිසාද කියලා හරියටම මම දන්නේ නෑ... :baffled:
    ඒත් මර්වින් තමා මහින්දගෙ විශ්වාසනීයම පුද්ගලයා කියලනම් දන්නවා.... ඒකයි රූපවාහිනියට ගහපු කේස් එකේදි එයාට විරුද්දව පක්ෂයේ අනිත් අය වැඩ කරද්දිත් මහින්ද එයාව තියා ගත්තේ :)
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    :):):)මගේ මනස කොපි කරලා....!:lol:

    ඇහ්!!!!
    කොපි කලත් හිතකින් නොවේ
    රිදවන්නෙ පලිගන්නෙ ඇයි ??????
    :rofl: :rofl: :rofl:

    සිරාවටම කොපි කලේ නෑ (මම හිතන්නෙ අක්ක කිව්වොත් හරි)
    බොක්කෙන්ම තමා කිවුවෙ