ඕ රටේ බහුතරය කල්පනා කරන්නෙ එහෙමයි .... මහින්දට තිබ්බා කලින් ජනාධිපතිවරණය තියන් නැතිව තමන්ගෙ නියමිත ඉතුරු කාලෙ හොරකම නවත්තලා රටට ඵලදායී වැඩක් කරන්න ... අන්න එහෙම නම් මිනිස්සු දාගෙන මට ඡන්දෙ දෙන්න කියලා කියන්න වෙන්නෙ නෑ .. කලින් ඡන්දෙ තිබ්බෙ අපිට ආදරේකට නෙවී නෙ
( අක්කා තමා... හප්පොච්චියේ මොන අවුට්ද මන් තාම ගියා විතරයි
)
Classic dude
(මෙයා මටත් වඩා නාකියි බං
.අනිවා මෙයා ඔයාගෙ අක්ක
)













