මට පුටුව ඕනේ.ඈ...ඈ.....

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    වෙනසකට යන්න වෙනස නිසා හොද ප්‍රතිපල ලෑබේ කියල විස්වාසනම් නෙ.....එ වගෙම අවන්ක චෙතනාවල් තියෙන්න ඔනි නතුව පලිගෙනිම් ඉශ්ට කරගන්න නෙ.........(මෙකෙන් කිව්වෙ මහින්ද ට අවන්ක චෙතනාවල් තියෙනව කියල නෙමෙ හරිද මෙ රට හදන එක ගෑන...............) ඉන්න යකා පන්නන්න ඊට වඩා කලු යකෙක් ගෙන්නය් දෑන් හදන්නෙ............මම කියන්නෙ මහින්ද දිනන්න ඔනි සුලු දශම ගානකින්........

    අනිවාර්යයෙන්ම මට SF ව මහින්දට වඩා විශ්වාසයි මචන්
    උඹ ඔය පලිගැනීම් ගැන කියන්නෙ SF මහින්දට සහ පවුලෙ අය‍ට කතා කරන විදිහ හින්ද නම් මචන් මම කියන්නෙ SF එහෙම කතා කරන එක සාධාරණයි මොකද කියනව නම් SF කියන්නෙ යුද්ධෙ හින්ද සෑහෙන කට්ටක් කාපු මිනිහෙක් කොටින්ම කියනව නම් මහින්දටත් වඩා කට්ටක් කාල තියෙනව
    අනික් SF එයා එක්ක හිටපු සාමාන්‍යය සොල්දාදුවගෙ ඉදන් කට්ට කන එන දැක්ක ඒ ගැන අත්දැකීම තියෙනව
    යුද්දෙ ඉවර වෙලා ඒ රට වෙනුවෙන් දිවි පුජා කරපු මිනිස්සුන්ට ප්‍රතිඋපකාරයක් කරන්න යද්දි මහින්ද කලේ ඉන්දියාවෙ ලණු ගිලල SF ව හමුදාපති කමෙන් අයින් කරපු එක අඩුම ගානෙ තමන්ගෙ බොකු බඩවැල් ටිකත් රට වෙනුවෙන් එළියට දාගත්ත මනුස්සයට යුද්ධ හමුදාවෙ 60 වෙනි සංවස්තරය වෙනකන් වත් හමුදාපත් විදිහට ඉන්න දුන්නද?
    මචන් දැන් මෙතන පලිගැනීම් ගැන මහප්‍රාණෙන් කතා කලාට උඹට කවුරු හරි ඔය ටික කලත් උඹ ඒ කරපු එකාට වෛර කරනව ඒක තමා පෘතග්ජන ස්භාවය ඒක වළක්වන්න බෑ

    ඉගාවට ගොඨා ඉදන් දෙසැම්බර් මුල් සතියෙලංකාදීපෙට දුන්න ඉන්ටර්විව් එක කියවල බලපන් එතනදි එයා SF ට කතා කරල තිබ්බෙ අරූ මූ කියල උඹ කියන්නෙ එහෙම කතා කරන්නෙ ආදරේ වැඩි හින්ද කියලද??
    ඊට පස්සෙ පිටුවෙ අනොම ෆොන්සේක ඉන්ටර්විව් එකක් දීල තිබ්බ ඒකෙදි එතුමී ගෝඨ ගැන කතා කරල තිබ්බෙ ඒ තනතුර‍ට දෙන ගෞරවය දීල
    තවත් උදාහරණයක් දෙන්නම් මහින්ද රජාගෙ අවෛරී ස්භාවය ගැන
    පුලුවන් නම් හොයන් බලපන් මර්වින්- රන්ජන් දෙන්න ආව රතු ඉර ඒකෙදි මර්වින් ජෙනරල්ට කතා කරන්නෙ සතෙක්ට වගේ . රන්ජන් ඒකට විරෝදෙ පැවම මර්වින් කියනව එකට ඉදන් අන්තිමේ රජාට විරුද්දව ඡන්දෙ ඉල්ලන්න ගිය SF ට (සතෙක්ගෙ නමක් කියල තම් මර්වින් නම් කතා කලේ) එයා කවදාවත් ගෞරව ක‍රන්නෙ නෑ කියල
    රට වෙනුවෙන් චන්දෙ ඉල්ලන්න ආපු එක වැරැද්දක් වෙන්නෙ කොහොමද?
    මර්වින් කතා කලේ SF ගැන මෛත්‍රී චේතනාවකින්ද?

    ඉතිං මචන් හරියට කාගෙවත් දො‍සක් නාහන්න වැඩ කරපු මිනිහෙක්ට තමුන්ගෙ චරිතය චාටර් කරල කලු චරිත තියෙන එවුන් පොර ටෝක් දාද්දි කේන්ති යන එක අසාධාරනද????
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51

    මචන් උබ මෙතන කතාකරල තියෙන්නෙ අනික් හමුදාපති වරු දෙන්නව අමතක කරල......... ස්ෆ් තනියෙන් නෙමෙ මෙ යුද්දෙ කරෙ...... මාවිල්.ආරු පටන් ගන්නකොට ස්ෆ් රොහලෙ ප්‍රතිකාර ගන්නව......එ කොටස කරෙ වෙන වෑඩ බලන හමුදාපති කෙනෙක් උබ එගොල්ලොන්ව අමතක කරලය් මෙ කතා කරල තියෙන්නෙ...........ගොඨාබයට බොම්බයක් ගහුව......එයා එකෙන් බෙරුනා තුවල නොවි.......එයා තුවාල උනානම් වීරය තුවාල උනෙ නති නිසා වීරයා නෙමෙ එකද උබ කියන්නෙ.......SF කියන්නෙ යුද වීරයෙක් එක අපි අවිවාදයෙන් පිලිගන්න ඔනි............ එහෙම කියල එක එයා ගෙ සුදුසුකමක් ද...... එහෙම බෑලුවොත් ජයසුරිය...සුසන්තිකා......සුනිල් පොන්නම්පෙරුම වගෙ කට්ටියත් එය් නෙ.......චන්දෙ ඉල්ලන්න එ හමොම තමන් ගෙ විශයෙ ප්‍රවින යො නෙ.........
    මම අහන්නෙ SF ට තමන්ව තනතුරෙන් ඉවත් කරා මද එක පාරටම ජාත්‍ය්ලය පහල උනෙ.........දුශනය බිශනය ගන මතක් උනෙ..........එයාට තියෙන්නෙ අත්තටම රටට ආදරයද.......
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඉතිං මචන් හරියට කාගෙවත් දො‍සක් නාහන්න වැඩ කරපු මිනිහෙක්ට තමුන්ගෙ චරිතය චාටර් කරල කලු චරිත තියෙන එවුන් පොර ටෝක් දාද්දි කේන්ති යන එක අසාධාරනද????

    මේකට කොච්චර පිළිතුරැ දුන්නත් වැඩක් ‍නැහැ
    මෙයට පිළිතුරැ සොයන්න ඕනා තමන්ට මෙවැනි චොදනාවක් අපවාදයක්
    ආවම තමන් හැසිරෙන විදය ගැනත් හිතලා
    මට වුනානම් මම මේ වෙනකොට මුන් ඔක්කෝටම පාඩමක්
    උගන්වලා ඉවරයි :P
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මචන් උබ මෙතන කතාකරල තියෙන්නෙ අනික් හමුදාපති වරු දෙන්නව අමතක කරල......... ස්ෆ් තනියෙන් නෙමෙ මෙ යුද්දෙ කරෙ...... මාවිල්.ආරු පටන් ගන්නකොට ස්ෆ් රොහලෙ ප්‍රතිකාර ගන්නව......එ කොටස කරෙ වෙන වෑඩ බලන හමුදාපති කෙනෙක් උබ එගොල්ලොන්ව අමතක කරලය් මෙ කතා කරල තියෙන්නෙ...........ගොඨාබයට බොම්බයක් ගහුව......එයා එකෙන් බෙරුනා තුවල නොවි.......එයා තුවාල උනානම් වීරය තුවාල උනෙ නති නිසා වීරයා නෙමෙ එකද උබ කියන්නෙ.......SF කියන්නෙ යුද වීරයෙක් එක අපි අවිවාදයෙන් පිලිගන්න ඔනි............ එහෙම කියල එක එයා ගෙ සුදුසුකමක් ද...... එහෙම බෑලුවොත් ජයසුරිය...සුසන්තිකා......සුනිල් පොන්නම්පෙරුම වගෙ කට්ටියත් එය් නෙ.......චන්දෙ ඉල්ලන්න එ හමොම තමන් ගෙ විශයෙ ප්‍රවින යො නෙ.........
    මම අහන්නෙ SF ට තමන්ව තනතුරෙන් ඉවත් කරා මද එක පාරටම ජාත්‍ය්ලය පහල උනෙ.........දුශනය බිශනය ගන මතක් උනෙ..........එයාට තියෙන්නෙ අත්තටම රටට ආදරයද.......

    ඇත්ත මචන් අනිත් හමුදාපත්වරු එත්කොට පොලිස්පති වගේ අයට වගේම ත්‍රිවිධ හමුදාවම මේ ජයග්‍රහනයට දායන උනා එත් පොඩ්ඩක් හිතපන් යුද්ධ හමුදාව නැතුව ගුවන් හමුදාවයි නේවි එකයි විතරක් යොදාගෙන මේ දේ කළ හැකිද?
    ම‍ට නම් කියන්න තියෙන්නෙ බෑ කියන එක මොකද කියනව නම් ගුවන් හමුදාවෙන් බොම්බ දාලා විතරක් කොටිව සුද්ද කරත් මචන් අපිට හොද නමක් ‍වැටෙන්නෙ නෑ කලු මාර්ක් එක මිසක්

    හැබැයි මචන් ගුවන් හමුදාවයි නේවි එකයි නැතුව ඕනෙ නම් යුද්දෙ ඉව‍ර කරන්න තිබ්බ එතකොට මීට වඩා හමුදාවෙ අය මැරේවි මී‍ට වඩා කාලයක් යාවි යුද්දෙ ඉවර කරන්න ඒත් ඉවර කරන්න පුලුවන්

    දුෂණය ගැන කතා කර කර sf යුද්දෙ කරන්න ගියා නම් යුද්දෙ කර ගන්න බැරි වෙනව අනික SF ට ඒ ගැන් කතා කරන්න වත් දේශපාලනේ යෙදෙන්නවත් තහනම් සෙබලෙක් විදිහට
    මහින්ද ගෙ පස්ස පැත්ත ලේව කකා සැප‍ට ඉන්න පුලුවන් කම තියෙද්දි මඩ කන්න කියල දැන දැනත් සියලුම ‍රාජ සම්පත් අත ඇරල මේ ගේම‍ට බැහැපු එකට මම SF ට ගරු කරනව

    හැම කෙනෙක්ටම චන්දෙ ඉල්ලන්න පුලුවන් ඒක කිසිම ප්‍රශ්නයක් නෑ ඒත් ඒ ඉල්ලන කෙනාගෙ වටේ කොච්චර පිරිස් බලයක් ඉන්නවද කියන එකයි වැදගත් වෙන්නෙ එහෙම නේද? ඉතින් SF පෙන්නල තියෙනව එයාගෙ පිරිස් බලේ නැත්නම් කජු කනව වගේ ඡන්ද කරන්න හිතපු ආණ්ඩුව අද රටේ නැති කේප්ප ඇර ඇර රට වටේ දුවන්නෙ නෑනේ

    ගෝඨාභය ට වීරයෙක් වෙන්න බෑ එයාගෙ ඉතිහාසෙ කියෙවුවම තේරෙයි උඹට වැඩියෙ කතා ඕනෙ නෑ 1999 - 2002 කියන්නෙ ලංකාවෙ හමුදාව එලව එලව කොටි ගහපු කාලයක් එතකොට කොහෙද ඔය වීරයො හිටියෙ?
    අයිය ජනාධිපත් උනාම තමා අපි දැන ගත්තෙ ගෝඨාභය කියල රාජපක්ෂ කෙනෙක් ඉන්නව කියලත් :lol:
    දැන් මෙතන ගෝඨාභය ගැන කිය කිය කෑ ගැහුවට උඹ දන්නෙත් නෑනෙ එහෙම කෙනෙක් ලංකාවෙ හිටියද නැද්ද කියලවත්
    දැන් උඹ මට කියයි සරත් ‍ෆොන්සේක ගැනත් එහෙමම හැබැයි මචන් 1999 - 2002 කාලෙ සරත් ෆොන්සේක කියන්න යාපනේ හිටපු ආඥාපති එයාව ඒ තනතුරට පත් කලේ රනිල් වික්‍රමසිංහ ඒක මෙච්චර ප්‍රසිද්ධ වෙන්නෙ නෑ තමා එයා හමුදාපති උනේ නැත්නම් එත් චන්ද්‍රිකා යන්න කලින් 2005දී SF ට වයස 58 වෙනකන් සේවා දිගුවක් දීල ගියේ ඇගේ පතේ අමාරුව‍ට නෙමේ නෙ!
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මේකට කොච්චර පිළිතුරැ දුන්නත් වැඩක් ‍නැහැ
    මෙයට පිළිතුරැ සොයන්න ඕනා තමන්ට මෙවැනි චොදනාවක් අපවාදයක්
    ආවම තමන් හැසිරෙන විදය ගැනත් හිතලා
    මට වුනානම් මම මේ වෙනකොට මුන් ඔක්කෝටම පාඩමක්
    උගන්වලා ඉවරයි :P

    අනිවා මචන් ඒක තේරෙන්නෙ බොහොම ටික දෙනාටයි
     
    asankanp

    Member
    Mar 11, 2009
    1,566
    45
    0
    ඇත්ත මචන් අනිත් හමුදාපත්වරු එත්කොට පොලිස්පති වගේ අයට වගේම ත්‍රිවිධ හමුදාවම මේ ජයග්‍රහනයට දායන උනා එත් පොඩ්ඩක් හිතපන් යුද්ධ හමුදාව නැතුව ගුවන් හමුදාවයි නේවි එකයි විතරක් යොදාගෙන මේ දේ කළ හැකිද?
    ම‍ට නම් කියන්න තියෙන්නෙ බෑ කියන එක මොකද කියනව නම් ගුවන් හමුදාවෙන් බොම්බ දාලා විතරක් කොටිව සුද්ද කරත් මචන් අපිට හොද නමක් ‍වැටෙන්නෙ නෑ කලු මාර්ක් එක මිසක්

    හැබැයි මචන් ගුවන් හමුදාවයි නේවි එකයි නැතුව ඕනෙ නම් යුද්දෙ ඉව‍ර කරන්න තිබ්බ එතකොට මීට වඩා හමුදාවෙ අය මැරේවි මී‍ට වඩා කාලයක් යාවි යුද්දෙ ඉවර කරන්න ඒත් ඉවර කරන්න පුලුවන්

    දුෂණය ගැන කතා කර කර sf යුද්දෙ කරන්න ගියා නම් යුද්දෙ කර ගන්න බැරි වෙනව අනික SF ට ඒ ගැන් කතා කරන්න වත් දේශපාලනේ යෙදෙන්නවත් තහනම් සෙබලෙක් විදිහට
    මහින්ද ගෙ පස්ස පැත්ත ලේව කකා සැප‍ට ඉන්න පුලුවන් කම තියෙද්දි මඩ කන්න කියල දැන දැනත් සියලුම ‍රාජ සම්පත් අත ඇරල මේ ගේම‍ට බැහැපු එකට මම SF ට ගරු කරනව

    හැම කෙනෙක්ටම චන්දෙ ඉල්ලන්න පුලුවන් ඒක කිසිම ප්‍රශ්නයක් නෑ ඒත් ඒ ඉල්ලන කෙනාගෙ වටේ කොච්චර පිරිස් බලයක් ඉන්නවද කියන එකයි වැදගත් වෙන්නෙ එහෙම නේද? ඉතින් SF පෙන්නල තියෙනව එයාගෙ පිරිස් බලේ නැත්නම් කජු කනව වගේ ඡන්ද කරන්න හිතපු ආණ්ඩුව අද රටේ නැති කේප්ප ඇර ඇර රට වටේ දුවන්නෙ නෑනේ

    ගෝඨාභය ට වීරයෙක් වෙන්න බෑ එයාගෙ ඉතිහාසෙ කියෙවුවම තේරෙයි උඹට වැඩියෙ කතා ඕනෙ නෑ 1999 - 2002 කියන්නෙ ලංකාවෙ හමුදාව එලව එලව කොටි ගහපු කාලයක් එතකොට කොහෙද ඔය වීරයො හිටියෙ?
    අයිය ජනාධිපත් උනාම තමා අපි දැන ගත්තෙ ගෝඨාභය කියල රාජපක්ෂ කෙනෙක් ඉන්නව කියලත් :lol:
    දැන් මෙතන ගෝඨාභය ගැන කිය කිය කෑ ගැහුවට උඹ දන්නෙත් නෑනෙ එහෙම කෙනෙක් ලංකාවෙ හිටියද නැද්ද කියලවත්
    දැන් උඹ මට කියයි සරත් ‍ෆොන්සේක ගැනත් එහෙමම හැබැයි මචන් 1999 - 2002 කාලෙ සරත් ෆොන්සේක කියන්න යාපනේ හිටපු ආඥාපති එයාව ඒ තනතුරට පත් කලේ රනිල් වික්‍රමසිංහ ඒක මෙච්චර ප්‍රසිද්ධ වෙන්නෙ නෑ තමා එයා හමුදාපති උනේ නැත්නම් එත් චන්ද්‍රිකා යන්න කලින් 2005දී SF ට වයස 58 වෙනකන් සේවා දිගුවක් දීල ගියේ ඇගේ පතේ අමාරුව‍ට නෙමේ නෙ!

    Well Done Machan!!!!!!!!!

    Habai parissamin mun umbawa melahakatath "Deshadrohioyek" karala athi.
     
    pjayampathi

    Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48
    oyaaa monawaa kiwwath MR dinanawaa.. MR hora chanda daalaa hari dinana eka gena mata nam harima sathutui.. oyaaa pissiyek wagee kee gehuwata api balamu molee thiyena janathaawagee decision eka 27 wenidaata..
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    oyaaa monawaa kiwwath MR dinanawaa.. MR hora chanda daalaa hari dinana eka gena mata nam harima sathutui.. oyaaa pissiyek wagee kee gehuwata api balamu molee thiyena janathaawagee decision eka 27 wenidaata..

    හික් හික්
    කියන්න දෙයක් නැති තැන තබන්න බලාපොරොත්තුවකුත් නැති තැන මෙන්න මෙයා හොර චන්ද ටික බලාගෙන 27 වෙනකන් ඇගිලි ගණිනවා
    ‍හොර ඡන්ද නොදා ඉන්නෙ නෑ මෙතෙක් කාලයක් පැවති දූෂිතම ජනාධිපතිව‍රණය මේ පාර තියන්න යන්නෙ දැනටමත් රෙකොඩ් එක තියල ඉවරයි ඒකෙ ගෞරවයත් ඔයාගෙ රජතුමාට තමා හිමිවෙන්න ඕනෙ
    හැබැයි තියන්න පුලුවන් දූෂිතම විධියට ජනාධිපතිවරණය තියලත් SF දිනුවාම ලැජ්ජාවෙ පණ යන්නෙ කොහෙවත් නැති හොර ඡන්දෙකින් දිනනකන් බලන් හිටපු ඔයාගෙ
    :P:P:P:P :rofl::rofl::rofl::rofl: :P:P:P
     
    rata winaashawen beeraganna neethiyen pita giyath kamak nee.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,972
    12,316
    113
    Behind u :p
    oyaaa monawaa kiwwath MR dinanawaa.. MR hora chanda daalaa hari dinana eka gena mata nam harima sathutui.. oyaaa pissiyek wagee kee gehuwata api balamu molee thiyena janathaawagee decision eka 27 wenidaata..

    rata winaashawen beeraganna neethiyen pita giyath kamak nee.

    කැපුවත් නිල්ල් :: :rofl::lol: අන්ධයෙක්..
     
    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT
    පැරදිලා හරි මට පුටුව ඕනේ...දෙවැනියා වෙනව කියලා මම හොඳටම දන්නවා.ඉතිං පළවෙනියා ඉද්දි කොහොමෙයි මම පුටුව අයිති කරගන්නේ.අනේ දෙවනියට පුටුව අයිතිවෙන විදිහේ ගැටයක් ගහන්නකෝ හාංදුන්නේ...!

    ෆොන්සේකාට බයේ රාජපක්ෂ කෝන්ගහකට නැගලා: අත්ත උඩ ඉඳගෙන අත්ත මුලින් කපන්න සැරසෙයි

    ජනාධිපතිවරණය තියුණු සටනක් බවට පත් වීමත් සමගම ප්‍රචණ්ඩත්වය උත්සන්න කිරීම සඳහා පියවර ගෙන ඇති ආණ්ඩුව එතැනින් නතර නො වී යම් හෙයකින් සරත් ෆොන්සේකා ජනාධීපතිවරණය ජය ගතහොත් ඔහු පත් කිරීම වළක්වා දිගට ම ජනාධිපතිකමේ එල්ලී සිටීම සඳහා නීතිමය උප්පරවැට්ටියක් ද සැලසුම් කර ඇති බව පැවසේ.

    ඒ අනුව, පාලකයන්ගේ ඉත්තකු වූ ජනාධිපති අපේක්ෂක සරත් කෝන්ගහගේ ලවා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙන අතර ජනාධිපති මහින්ද රාජපක්ෂට 2011 නොවැම්බර් දක්වා දක්වා බලයේ සිටීමට හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකාවේ පදිංචිය අත්හැර ඇමරිකාවේ පුරවැසි භාවය ඉල්ලා ඇති අයකු බැවින් ඔහුට ජනාධිපති මැතිවරණයට තරග කිරීමට හා ජනාධිපතිවරයකු වශයෙන් තේරීපත්වීමට නීත්‍යානුකූල හා සදාචාරාත්මක අයිතියක්‌ නැති බවට තීන්දු ප්‍රකාශයක්‌ නිකුත් කරන්නැයි ඉල්ලා ඇත.

    ජෙනරාල් ෆොන්සේකා මහතා ජනාධිපති ලෙස තේරීපත් වුවහොත් එම පත්වීම බලරහිත කර අවලංගු කරන ලෙස මැතිවරණයේදී ඊළඟට වැඩිම ඡන්ද සංඛ්‍යාවක්‌ ලැබූ අපේක්‍ෂකයා නීත්‍යානුකූලව එම තනතුරට පත්වී ඇති බවට ප්‍රකාශයට පත් කරන ලෙසද කෝන්ගහගේඉල්ලයි. ෆොන්සේකා ජනාධිපතිවරණය දිනුවොත් අනිවාර්යයෙන් ම දෙවැනියා වන්නේ මහින්ද රාජපක්ෂයි.

    මෙම සිකුරාදා (15 වැනිදා) හෝ හැකි ඉක්‌මනින් දිනයක පෙත්සම සලකා බලා තීන්දුවක්‌ ප්‍රකාශයට පත් කරන ලෙසද ඉල්ලා සරත් කෝන්ගහගේ සිය නීතිඥවරයා මගින් වෙනම මෝසමක්‌ ගොනුකර ඇත.

    hey dun u knw whats da green card let me to explain Green card means not da citenzip that means u can live in america as a american person and u hav ur mother country citizenship no worries applied to green card ther s a two ways one is its totally free another option its a lottery and u can use thz green card for any other country as well i think u hav watched 2012 movie in that movie that fat guy he has his green card so he can easily go to another country by his green card no need of visa ... I think Sarath N Silva was da Chief Justice of Sri Lanka so he knws da real thing than to u as well :P:P and so many lawyers in our party UNP so u dun need to scared and if someone takes da presidency ship by people's vote any other can't take t away from him... because he is da president and People's votes r da strongest thing in da srilanka than to da law as well :P Those things u shld knw anyway this will not gonna happen wateva roundly u said

    SARATH FONSEKA WILL BE THE PRESIDENT

    YEA HE WILL FOR SURE

    :):):)
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    අනේ වාසනාවන්. කවරෙක්ද ඒ කශේරුකාව නැති ඇබ්බැට්ටයා? එනු සටනට!
    මේ ළලනාවගේ හිතේ හය්ය නූඹට පෙන්වමි!
    .(මට හැංගෙන්න තැනක් හොයලා දෙන්නකෝ ප්ලීස්)
    :lol:

    menna pamporiya patan aran adath:lol:
    dan kiyada dawasata eka thread ekak demmama:baffled:
    kuliyata kade giyata ethin owa danne EK ekene:lol:
     
    Jan 5, 2010
    879
    22
    0
    අනේ මන්ද අක්කෙ...... මෙච්චර කල් වැඩි මිලට විකුනපු එවා දැන් මෙලො සිහියක් පතක් නැතුව අඩු කරනව නෙ? මහින්ද මාමා දැන් හොදටම බය වෙල වගේ...තව දවසක් දෙකක් යන කොට හාල්/පොල් නිකම් දෙන්නත් පටන් ගනීවිද දන් නැහැ....