මට පුටුව ඕනේ.ඈ...ඈ.....

Myth

Well-known member
  • Jul 9, 2009
    18,970
    12,314
    113
    Behind u :p
    අනේ මන්ද අක්කෙ...... මෙච්චර කල් වැඩි මිලට විකුනපු එවා දැන් මෙලො සිහියක් පතක් නැතුව අඩු කරනව නෙ? මහින්ද මාමා දැන් හොදටම බය වෙල වගේ...තව දවසක් දෙකක් යන කොට හාල්/පොල් නිකම් දෙන්නත් පටන් ගනීවිද දන් නැහැ....

    :shocked::shocked: :lol:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ඇත්ත මචන් අනිත් හමුදාපත්වරු එත්කොට පොලිස්පති වගේ අයට වගේම ත්‍රිවිධ හමුදාවම මේ ජයග්‍රහනයට දායන උනා එත් පොඩ්ඩක් හිතපන් යුද්ධ හමුදාව නැතුව ගුවන් හමුදාවයි නේවි එකයි විතරක් යොදාගෙන මේ දේ කළ හැකිද?
    ම‍ට නම් කියන්න තියෙන්නෙ බෑ කියන එක මොකද කියනව නම් ගුවන් හමුදාවෙන් බොම්බ දාලා විතරක් කොටිව සුද්ද කරත් මචන් අපිට හොද නමක් ‍වැටෙන්නෙ නෑ කලු මාර්ක් එක මිසක්

    හැබැයි මචන් ගුවන් හමුදාවයි නේවි එකයි නැතුව ඕනෙ නම් යුද්දෙ ඉව‍ර කරන්න තිබ්බ එතකොට මීට වඩා හමුදාවෙ අය මැරේවි මී‍ට වඩා කාලයක් යාවි යුද්දෙ ඉවර කරන්න ඒත් ඉවර කරන්න පුලුවන්

    දුෂණය ගැන කතා කර කර sf යුද්දෙ කරන්න ගියා නම් යුද්දෙ කර ගන්න බැරි වෙනව අනික SF ට ඒ ගැන් කතා කරන්න වත් දේශපාලනේ යෙදෙන්නවත් තහනම් සෙබලෙක් විදිහට
    මහින්ද ගෙ පස්ස පැත්ත ලේව කකා සැප‍ට ඉන්න පුලුවන් කම තියෙද්දි මඩ කන්න කියල දැන දැනත් සියලුම ‍රාජ සම්පත් අත ඇරල මේ ගේම‍ට බැහැපු එකට මම SF ට ගරු කරනව

    හැම කෙනෙක්ටම චන්දෙ ඉල්ලන්න පුලුවන් ඒක කිසිම ප්‍රශ්නයක් නෑ ඒත් ඒ ඉල්ලන කෙනාගෙ වටේ කොච්චර පිරිස් බලයක් ඉන්නවද කියන එකයි වැදගත් වෙන්නෙ එහෙම නේද? ඉතින් SF පෙන්නල තියෙනව එයාගෙ පිරිස් බලේ නැත්නම් කජු කනව වගේ ඡන්ද කරන්න හිතපු ආණ්ඩුව අද රටේ නැති කේප්ප ඇර ඇර රට වටේ දුවන්නෙ නෑනේ

    ගෝඨාභය ට වීරයෙක් වෙන්න බෑ එයාගෙ ඉතිහාසෙ කියෙවුවම තේරෙයි උඹට වැඩියෙ කතා ඕනෙ නෑ 1999 - 2002 කියන්නෙ ලංකාවෙ හමුදාව එලව එලව කොටි ගහපු කාලයක් එතකොට කොහෙද ඔය වීරයො හිටියෙ?
    අයිය ජනාධිපත් උනාම තමා අපි දැන ගත්තෙ ගෝඨාභය කියල රාජපක්ෂ කෙනෙක් ඉන්නව කියලත් :lol:
    දැන් මෙතන ගෝඨාභය ගැන කිය කිය කෑ ගැහුවට උඹ දන්නෙත් නෑනෙ එහෙම කෙනෙක් ලංකාවෙ හිටියද නැද්ද කියලවත්
    දැන් උඹ මට කියයි සරත් ‍ෆොන්සේක ගැනත් එහෙමම හැබැයි මචන් 1999 - 2002 කාලෙ සරත් ෆොන්සේක කියන්න යාපනේ හිටපු ආඥාපති එයාව ඒ තනතුරට පත් කලේ රනිල් වික්‍රමසිංහ ඒක මෙච්චර ප්‍රසිද්ධ වෙන්නෙ නෑ තමා එයා හමුදාපති උනේ නැත්නම් එත් චන්ද්‍රිකා යන්න කලින් 2005දී SF ට වයස 58 වෙනකන් සේවා දිගුවක් දීල ගියේ ඇගේ පතේ අමාරුව‍ට නෙමේ නෙ!

    මචන් පොඩ්ඩක් සාදාරනව හිතපන් මුහුදු කොටි එක්ක උද්ද කලෙ ආමි එකද........එ කාලෙ ගුවන් හමුදාව සමහර දවස් වලට සිය පාරකට වඩා එක දවසට බොම්බ දාල තියෙනව උබ දන්නවද ජෙට් එකක් නග්ගන කොට කොච්චර ජි ෆොස් එකක් ඈගට දෑනෙනවද කියල දවසට නියමිත ප්‍රමානයටත් වඩා එ මිනිස්සු තමන් ගෙ ස්‍රමය කෑප කරල තියෙනව මෙ යුද්දය දිනන්න........ ආමි එකට කවදාවත් බෑ මෙ යුද්දය තනියෙන් දිනන්න ආමි එක කියන්නෙත් ලන්කාවෙ ආමි එකෙ එක අන්ශයක් නෙතුව එක්කෙනෙකුට වෑඩ පෙන්නන්න හදපු එකක් නෙමෙ. රටක හමුදාව කියන්නෙ ත්‍රිවෙද හමුදා වටම තමා.
    මචන් SF ලන්කාවෙ හිටියෙ නෑ මාවිල්.ආරු පටන් අර්න් එක ජයක්ග්‍රාහෙව කරගෙන යන කොට........ එකට මොකද කියන්න්.... :nerd:උබ එක මනුස්සයක් පුම්බන්න හෙන කෑපවිම් කරපු ගුවන් නාවික STF එක අමතක කරනව.:no::no:
    මචන් උද්දෙ ඉවර වෙලා SF ට කියන්න තිබුනනෙ මෙ ආන්ඩුව දුශිතඉ කියල එත් එයාටත් එක මතක් උනෙ හමු දා පති කම නෑති ය්නාම තමා.......SF සියලු සෑප සම්පත් අත හෑරල ගියෙ පලිගෑනිමෙ චෙතනාවෙන් නතුව එක පාරටම මොකද ආන්ඩුවෙ දුශන පෙන්න ගත්තෙ ඈය් එයා ඉන්න කාලෙ ආන්ඩුවෙ දුශන තිබුනෙ නෑද්ද........
    මාචන් ගොටාබය ගෑන උබ ඔය විදිහටමද මුලිනිත් හිතු වෙ........ පොඩ්ඩක් කල්පනා කරල බලපන්.......... ගොටාබය වඩකට නත්තම් කොටින්ගෙ මුල් පෙලෙ ඉලක්කයක් උනෙ ඈය්......... එක මිනිහෙක්ව විතරක් පුම්බන්න අනික් මිනිස්සු කරපු සෙරම දෙවල් අමතක කරල කතා කරන එකනම් මචන් උබම හිතල බලපන් හරිද කියල ........
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ

    මචන් මගේ පොස්ට් එක හරියට කියවල ඉදපන් මම අදහස් කලේ අනික් හමුදා වැඩක් නෑ කියල නෙවේ වැඩිපුර කට්ටක් කෑවෙ ගොඩබිමෙන් සටන් කරපු හමුදාව එහෙමත් නැත්තම් යුද්ධ හමුදාව කියන එක පොඩ්ඩක් හිතපන් වැඩිපුරම ජීවිත හානි උනේ කොයි හමුදාවටද?
    අව්ව වැස්ස නොතක දිගු දුර මෙහෙයුම් වලට අගල් දිගෙයි කාණු දිගෙයි බඩ ගග කන්න බොන්න නැතුව දවස් ගනන් කට්ට කෑවෙ මොන හමුදාවද?

    මම එතනදි ගුවන් නාවික හමුදා දුන්න සහයොගෙ අමතක කරන්නෙ නෑ මොන හමුදාව උනත් යුද්ධ කාලෙ හමුදාවකින් රටට සේවය දෙන්න ඒ හමුදාවල සෙබලුන්ගෙ තියෙන මොරාල් එක මම බාල්දු කරන්න අදහස් කලේ නෑ හැබැයි මචන් යුධ ජයග්‍රහනයෙ කොදු නාරටිය යුද්ධ හමුදාව කියන එක තමයි මම පිලිගන්නෙ

    ගොඨාභය ගැන තියා මහින්ද ගැනවත් මම යුද්දෙ දිනන කන් මේ විදිහට හිතුවෙ නෑ
    එයාල පටි තද කරගන්න කිවුව අපි අපේ පටි පුලුවන් උපරිමේට තද කර ගත්ත
    මම මෙ ලොකු කමකට කියනව නෙවේ මචන් මම 4 පා‍රක් ‍ලේ දන්න දුන්න හමුදාවල ඉන්න කවුරු හෝ වේවා ඒ ලේ අරන් සුවපත් වෙන්න ඒව කලේ රට වෙනුවෙන් ෆීල්ඩ් එකට ගියේ නැතත් අපිට පුලුවන් විදිහට මොනව හරි කරන්න වෙන එකක් තියා බස්නාහිර පළාත් සභාවට මම කතිරෙ ගැහුවෙ බුලත් කොලේ ඉස්සරහින් ඒක කලෙත් ආණ්ඩුවෙ දෑත් ශක්තිමත් කරන්න ඕනෙ කියල හිතිච්ච හින්ද මිසක් ඇගේ පතේ අමාරුවට නෙවේ

    මට මතකයි එදා මැයි 18 පිරබාහරනගෙ මළ කද ටී වී එකේ පෙන්නපු වෙලාවෙ අපි කොළඹ වටේ පෙළපාලි ගියා එතකොට කාගෙවත් හිතේ මේ පක්ෂ පාට භේදයවල් නෑ එදා අපි හිතුවෙ ලංකාව තව අවුරුද්දකින් 2කකින් සුරපුරයක් වෙයි කියල

    යුද්දෙ දිනල මාස හතක් ගතවෙද්දි උන දේවල් ලංකාවෙ ඉන්න මොලේ පස්ස පැත්තෙ තියන් ඉපදිච්ච එකෙක්ටත් තේරෙනව
    1 කිසිම භේදයක් නැතිව රටේ මිනිස්සු ඔක්කොම එකට එකතු වෙච්ච වෙලාවෙ දුර දකිනා නුවණින් තීරන ගන්නෙ නැතුව මැතිවරණ පවත්ව පවත්ව ආයි ඒ මිනිස්සුව පාට වලට භේද භින්න කරා දැන් කෝ එදා තිබ්බ එකමුතුකම
    2 යුද්දෙට සහයෝගෙ දෙන්න අපි තද කරගත්ත පටි තාම එහෙමමයි
    3 උසාවියෙන් නියෝග කරල තියෙද්දිවත් ආණ්ඩුවට බැරි උනා පෙට්‍රල් අඩු කරන්න (හැබැයි SF ආපු ගමන් බබා වගෙ අඩු කරා)
    4 බැංකු පොලි හිතුමතේට පාලනයක් නැතුව අඩු කරල දැන් අපිට බැංකු වලින් එන පොළියත් නෑ ණයක් ගන්න ගිහාම තනි ඉලක්‍කමේ පොලිය හොයන්න බැංකුවේ මේස අස්සට රිංගන්න ඕනෙ

    මේව දකිද්දි තමා රාජපක්ෂ පවුල මොනාද කර‍න්නෙ කියල හොයල බලන්න ම‍ට හිතුනෙ ඉතින් එතන ඉදන් උඹට හැමදාම අහල එපා වෙච්ච කතා ටික මටත් ආරංචි උනා ඒව ඇත්ත කියල පිලිගන්න ඕනෙ තරන් හේතු තියෙනව ඒව කියල මේ post එක දික් කරන්න ඕනෙ නෑ

    මම ඒ කිවුවෙ මහින්දට support කරපු මම විරුද්ධ පක්ෂෙට ගිය හැ‍ටි SF ගැන උඹ අහල තියෙන ප්‍රශ්න වලට උත්තර ඒ මම කිවුව ඒවයෙ තියෙනව කියල මම හිත‍නව
    තවදුරටත් කියනව නම් මහින්දටයි ආණ්ඩුවටයි බැන බැන SF යුද්ධ කරන්න ගියා නම් මෙලහකටත් කොටි දිනල ඒක SF ගෙ ඉවසීම කියලයි මට නම් කියන්න තියෙන්නෙ
    වැදගත්ම කාරණාව තමා හමුදාව ඇතුලෙ දේශපාලනය කරන්න තහනම් කියන එක ඒ හින්ද SF මේව දැනගෙන හිටියත් අස් වෙන කන් ඒ මනුස්සයට ඉන්න වෙනව නැත් නම් ඒකම ඇත් SFව හිරේ දාන්න මේ අයට
    :baffled::baffled::baffled:
     
    උබ කියන කතා වලට මම එකගඉ මචන්...... මෙ ආන්ඩුව රටට බරක් .......... එකට වෙනසක් ඔනි.............එත් මම කියන්නෙ SF දෙශපාලනයට එන්නෙ රටට ආදරයට නෙමෙ...... එයාට දෙශපාලනයට එන්න එකම හෙතුව තමන්ගෙ පටු අපෙක්ශාවන් පිරිමහගන්න කියන එකය් මම කියන්නෙ.........එකෙ වාසිය ආතක් පාතක් නෙති දෙශපාලුවො ටිකක් වාසියට අරගෙන SF ව පාවිච්චි කරන එකටඉ මම විරුද්ද......
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මචන් SF ලන්කාවෙ හිටියෙ නෑ මාවිල්.ආරු පටන් අර්න් එක ජයක්ග්‍රාහෙව කරගෙන යන කොට........ එකට මොකද කියන්න්....

    මචන් පොඩ්ඩක් හොයල බලල තර්කය්ක් ඇතිව කතා කරපන්
    මාවිල් ආරු මෙහෙයුම පටන් ගත්තෙ කවද්ද ????
    උඹට අමතක නම් ඒක පටන් ගත්තෙ 2006 ජුලි 26 හරිද
    එතකොට SF ට බොම්බය වැදුනෙ කවද්ද ????
    අර දවස අමතක උඹට ඒක කොහෙමත් මතක තියෙන්න විදිහක් නෑ ‍:P
    SF 3න් වෙනි වරටත් රට වෙනුවෙන් කොටි ප්‍රහාරයකට ලක් උනේ 2006 අප්‍රේල් 25
    (source)
    දැන් පොඩ්ඩක් බලපන් අර දවස් දෙක දිහා. මාවිල් ආරු සොරොව්ව විවෘත කරද්දි SFලංකාවෙ නෙව් හිටියෙ ඒක එතුමා අර බොම්බ ප්‍රහාරයෙන් එළියට ආපු බඩ වැල් ටිකත් අතින් තමුන්ගෙ ජීවිතේ බේර ගන්න සිංගපුපුරුවෙ රොහල ක හිටියෙ
    දැන එතකොට රට වෙනුවෙන් බොම්බයක් කාලා ප්‍රතිකාර ගන්න විදේශ රෝහලක ඉදිද්දි ඒ මනුස්සයා , මාවිල් ආරු මිෂන් එක guide කරන්න ලංකාවෙ නොහිටියෙ ඇයි කියල උඹට තේරෙනව ඇතිනෙ
    :growl::growl::growl:
    මචන් ආණ්ඩුවෙ කුණු කතා අහන් ඇවිත් කියවන්න එපා
    මනුස්සයෙක් විදිහට පොඩ්ඩක් හිතල බලපන්
     
    මචන් මම මෙ ස්ෆ් ගෙ වරද්දක් කිව්ව නෙමෙ බොම්බ ප්‍රහාරෙන් තුවාල උන නිසා තමා වෙන වෑඩබලන හමුදා පති කෙනෙක් යොදවල තිබු නෙ... මම එ තර්කය ගෙනා වෙ උබ SF නෑතිතම් ය්ද්දය කරන්න බෑ වගෙ අදහසක් ගෙනාව නිසා....... කොහොම හරි SF නෑතුව නෙමෙද මාවිල්.ආරු දින්නෙ............ හොද කෙලින් නායකත්වයක් තියෙනවනම් මචන් ය්ද්දය කරගෙන යන්න පුලුවන් බව එකෙන් පෙන්නෙ නෑද්ද........
    මම ආන්ඩුවෙ කතා විස්වාස කරන්නෙත් නෑ..... ස්ෆ් ගෙ කතා විස්වාස කරන්නෙත් නෑ........ මොකද SF කියන්නෙ තමන්ට බලෙට එන්න ඔනි දෙයක් කියන මනුස්ස්යෙක් ගානට වටිල ඉවරඉ........ නෑත්තම් තමන්ම හදපු යානිත්‍රික පාබල බලකායට යුද ටෑන්කි ගෙනා වෙ මෙ යුද්ද කාලෙ බව දෑන දෑනම........ මෙ කලෙ කිසිම බර ආයුද ගෙනාවෙ නෑ... ගෙ නාවෙ රය්ෆල් සහ මෑශින් ගන් වගෙ සුලු අවි විතරය් කියල කියය්ද.....
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    උබ කියන කතා වලට මම එකගඉ මචන්...... මෙ ආන්ඩුව රටට බරක් .......... එකට වෙනසක් ඔනි.............එත් මම කියන්නෙ SF දෙශපාලනයට එන්නෙ රටට ආදරයට නෙමෙ...... එයාට දෙශපාලනයට එන්න එකම හෙතුව තමන්ගෙ පටු අපෙක්ශාවන් පිරිමහගන්න කියන එකය් මම කියන්නෙ.........එකෙ වාසිය ආතක් පාතක් නෙති දෙශපාලුවො ටිකක් වාසියට අරගෙන SF ව පාවිච්චි කරන එකටඉ මම විරුද්ද......

    උඹ හරි වෙන්නත් පුලුවන් මචන් එත් ඕනෙම වෙනසක් කරන්න යද්දි අපිට සැකේ වාසිය ගන්න වෙනව
    මචන් ආණ්ඩුවට සහයොගෙ දෙන්න ඉදිරිපත් වුන එවුන් ආතක් පාතක් නැති එවුන් නෙවේද?
    උන්ගෙන් මොකාද ඇත්තටම සාමාන්‍යය මිනිහට ආදරෙන් රට ගැන හිතල ආණ්ඩුවට සහය දුන්නෙ

    (උඹ ආතක් පාතක් නැති දේශපාලඥයො කිවුවෙ UNP එකටයි JVP එකටියි කියල හිතනුයි මම දැන් කතා කරනනෙ)

    මචන් UNP එකෙන් ආණ්ඩුවේ දෑත් ශක්තිමත් කරන්න එකතු උන හැම එකාටම අඩුම ගානෙ නියොජ්‍යය ඇමති කමක් වත් ඕනෙ උනා ජනතාවට සේවය කරන්න
    විමල්ගෙ ‍ජා.නි.පෙ එකත් ඇමති කම් 2ක්ද 3ක්ද මන්ද අරන් තමා දෑත් ශක්තිමත් කලේ (උන්ගෙ ඉන්න කස්ටිය අලුත් එවුන් හින්දද මන්ද එකා එක ඇමතිකම ගානෙ ඉල්ලුවෙ නෑ ඒත් මම පුදුම වෙනව ඒක ගැන තාම උන්ට දේශපාලනෙ පුරුදු නැතුවද කොහෙද)

    ඉතින් මචෝ උන් ගත්ත ඇමති කම් වල බර පැටවෙන්නෙත් අපිටයි ඒකයි උසාවිය නියොග කරලත් ආණ්ඩුව තෙල් මිල අඩුනොකලෙ ඒකයි ලොක වෙළද ‍පලේ ‍මිල අඩුවෙලත් ලංකාවෙ අත්‍යවශය ආහාර මිල අඩු නොවුනෙ

    ඉතින් එහෙම එවුන් නම් උඹ ඔය කියන ආතක් පාතක් තියෙන දේශපාලඥයො මට උන්ට වඩා අර ආත පාත නැති එවුන් හොදයි

    ඉගාව කරුණ මචන් 2002-2004 යු.ඇන්.පී ආණ්ඩුව කාලෙ ලංකාව කාපු එවුන් ඔක්කොම ඉන්නෙ දැන් මහින්ද වටේ
    (කට කතාවක් තියෙනව ළගදි ‍රාජිත ආයි මේ පැත්තට එන්න අහල රනිල් එපා කිවුව කියල)
    ඉතින් මචන් SF දින්නොත් මුන් ටික හලල ලංකාව සංවර්ධනය කරන්න තියෙන චාන්ස් එක මහින්ද දිනල ලංකාව සංවර්ධනය කරන්න තියන චාන්ස් එකට වඩා වැඩියි
    මොකද ජ.වි‍.පෙ කීයටවත් කැමති වෙන්නෙ තමුන්ගෙ පැත්තට අර දුෂිතයො ආයි එකතු වෙනවට ජ.වි.පෙ උන්ට ආයි එන්න දෙන්නෙත් නෑ
    අනික් එක SF දින්නම තියෙන මැතිවරණයෙන් අර හොරු ටික නිකම්ම හැලිල යනව
    ඉතින් මචන් මම මේව කිවුවෙ උඹට SF ට දෙන්න කියල බල කරන්න නෙවේ
    ඒක උඹෙ අයිතිය උඹ කාටද දෙන්නෙ කියන එක මොකේ ඒක උඹෙ ඡන්දෙ හින්ද
     
    Hම්ම් අපි බලමු මචන් 26 න් පස්සෙ කව්.රු හරි අවිල්ල රට හදනවනම් එච්චරඉ නෙ වෙන්න ඔනි........:):)