කැරි කමට meet උනේ නැහැ bro. බැඳපු එකාට කෙල්ල බඳින්න කලින් මාව insta වල පෙන්නලා තියනව affiar එක කියලත් තියනව. ඒකිගේ bf මම කියල තියනවා, ඌ ඔක්කොම මන් ගැන දැනගෙන මේක වෙලා තියෙන්නේ. අම්මලාගේ හුත්තේ religion case එක නිසා මේක මන් නැවැත්තුවේ. පස්සෙන් ගිහින් ගෙවල් වල උන්ට පුග දෙන සීන් එකක් මගේ නැහැ. නැත්තන් අරූට බදින්න දෙන්නැහැ...
මගේ තියන හොඳ කමට තමයි. fuck කරන්න ගියේ නැත්තේ after the marriage. කෙල්ලට fuck එක ඕන උනත්. මටත් ඕකම වෙනව කවද හරි කියල දැනගෙන. මට එහෙම හොරට fuck කරන්න ඔන්නැහැ බන්. උබ පොඩ්ඩක් බලපන්. මන් කියල තියනව මේක මන් සිරා කරපු එක නිසා. පවුල් කඩන්න මට ඔන්නැහැ. මට ඕන උනේ ඒකිට හොඳක් වෙන්වට එත් වෙලා තියෙන්නේ වෙන එකක්.
අනේ මේ නිකන් පල පල. දැන් එහෙමයි කියල දැන් බැදල ඉන්න මිනිහ උබ ex bf කියල දැනගත්ත පලියට උබ ඒකිව අර බැදල ඉන්න කොල්ලට හොරෙන් ඒකිව මීට් වෙන්න ගියාම කමක් ඥැහ්? එහෙමද? නිකන් පලයන් පොඩි කොල්ල යන්න.
දැන් ඔය situation එක උබට ආදේශ කරන් බලහන්.
උබ බැදල ඉන්නව කෙල්ලෙක් ඒ කෙල්ලට සිරා කරපු කොල්ලෙක් හිටිය ඒකිට බදින්න බැරි උනා දැන් උබව බැන්ද. දැන් ඒකි තොට හොරෙන් අර කලින් bf හම්බ වෙන්න ගියාට කමක් ඥැහ්? අවුලක් නෑ.

cucklod නන් උබට අවුලක් නැතුව ඇති. නිකන් ගොබ්බ ලොජික් නොදා ඉදහන්. අනිත් උන්ගෙ හරි වැරද්ද හොයන්න කලින් උබ හරිද වැරදිද කියල ඔලුවෙන් හිතල බලහන්