මට බදින්න ප්‍රපෝසල්ස් හොයනවා ගෙදරින්.ලග &#3508

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අප්පා උට්ටෝ ඩොකියෝ පුකවල් වල ඇඟිලි ගහනවා බන්...:(
    උබට පුක් සැප ගන්ට පුලුවන් වෙයි හැමදාම....
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    උබ වගේ එකක්ට Phd දෙන උන්වත් ගිහින් ලමාවිය සංවර්ධන මද්‍යස්තානකට දාන්න ඕන,

    මම නම් හිතන්නෙ උබ ජිවිතේට කෙල්ලෙක් ව අශ්‍රය කරලා නැ, යලු උනත් උන් ඊලග දවසෙම උබට බූට් එක තියන්න ඇති. උබේ ඔය තියෙන්න ගොබ්බ අදහස් වලට.

    යකො, කෙල්ලෙක්ට රෙස්පෙක්ට් කරපන්. එකිගෙ වැලිව් එක දැකපන්, ජොබ් එකෙන් සහතික වලින් ගැනු තොරන්න පුලුවන්ද උට්ටො..

    ගාමන්ට් කෙල්ලෙක් උනත් ගෙදර ගෙනාවම ඒ තොගේ ගැනි, තො තමයි ඒකට කන්න බොන්න දෙන්න ඕන, ඒකි ජොබ් එකක් කරනවා නම් ඒ සල්ලි ඒකිට වියදම් කරලා, ඒකිගෙ අම්මලට සලකන්න තියාගන්න කියපන්.

    ගැනිගෙ පඩියෙන්, ලොන් ගෙවනවා නම් ලීස් ගෙවනවා නම් ගෙදරට කන්න ගේනවා නම් උබ Phd නෙමෙයි උබ පොන්නයෙක්.

    කෙල්ලෙක් කැමතියි නම් ලමයි හම්බ වෙනකල් ජොබ් එකක් කරන්න කියපන්, නැත්න්ම උන්ටත් කම්මැලියි, පස්සෙ බබලා හම්බ උනාම කැමති නම් බබාලා ලොකු වෙනකල් ජොබ් එකෙන් අයින් වෙල බබාලා බලාගන්න කියපන්, බබාල බලාගන්න කියලා කෙල්ලෙක්ට බබාලාගෙ වැඩ කරන්නයි, බත් තම්බ තම්බ ඉන්නයි දෙන්න එපා.

    උන්ට උනත් දවසකට පාරක් හරි එලිය්ට ගිහින් ඔලුව නිද්හස් කරන් එන්න් ස'වන්ට් කෙනෙක් නැනි කෙනෙක් ගෙන්ත් දීප්න්, ඩයිව්න් පුලුවන් නම් වාහනයක් අරන් දිපන්, බැරිනම් ඩ්‍රයිවර් කෙනෙක්කුත් අරන් ද්පන්, එච්චර කරන්න බැරිනම්.
    දවසකට පාරක් සුපර්මාකට් / සැලොන් / පොලෙ හරි ගිහින් එන්න වීල් එකක් හරි සෙට් කරලා උබ හයර් එක ගෙවපන්.

    ඔච්චර හරියක් කරන්න බැරි නම් නොබැද ඉදපන්, තනියෙන් නිදාගන්න බැරිනම් උබේ ඔය සහතික ටික කොට්ටෙ යට තියාගෙන බුදියපන්.

    යකො මම බැදලා අවෘරුදු 5 ක් ගියාට පස්සෙ තමයි දන්නෙ අපේ ගැනිට ඩිග්‍රි දෙකක් තියෙනවා කියලා, ඒකත් බබාව ඉස්කෝලෙ දාන්න ගිය වෙලාවෙ, අපි කෙල්ලට ආදරෙ කරා මිසක් ඒකිගෙ ජොබට වත් බැන්කු පොතට වත් ආදරෙ කරෙ නැ බං, ඒ නිසා කොච්චර රන්ඩු උනත්, ගහ මරා ගත්තත්, ඊලග දවසෙ ආයෙත් සුපුරුදු පර්දි ඉන්නවා.

    හත් දෙය්යියනේ යකෝ ගෑනියෙක් ට සැප දෙන්න ඇයි බන් ඔච්චර දුක් විඳින්නෙ?? උඹ උසස් පෙල කාලෙ ඉඳලම සෑහෙන්න මහන්සි උනාලු නේද ඕකට.

    සිරාවටම ඇයි බන්?
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මේක පුදුම වෙන්න දෙයක් නෙවෙයි.

    අපේ රටේ ඉන්න අයගේ උපාධි පොතට මිසක් ප්‍රයෝගික ජීවිතේට නෙවෙයි. රට දියුණු නොවෙන්නෙත් ඒ ප්‍රයෝගිකත්වේ නැති නිසා. හරියට ප්‍රශ්නේ අහපු කෙනාගේ පවුල් ජීවිතේ වගේ තමයි.

    ඉතින් විභාග කීපයක් පාස් කරපු පමණින් උද්දචඡකම ඇතිවෙනව. ඒ උදධච්ඡකමේ ප්‍රථිඵලේ මිනිස්සු දිහා දෙවිදිහකින් බැලීම. doctor හොඳයි. nurse නරකයි.

    මන් දෙන්නන් ඔබතුමාට උපදෙසක්. නොබැඳ ඉන්න. තවත් කෙනෙක්ගේ ජීවිතෙත් බේරෙනෙව.


    ehema seratama kiyanna epa u paw bn.
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    :lol::lol::lol:

    ඩිග්රි කාරයෙක්ගේ මානසිකත්වය :rofl:
    උඹේ ඔය තියනවයි කියන BSC එක දීපං ළමයෙකුට :lol::lol::lol:

    sirawata bn ehema teacher kenekuta garahana eka hodama ne narakama puruddak. uta kiyamu balanna hemoma ehemama ne. muge hedila thiyenawa watapitawa hitha ganna ba.aeyi bn teacher kenek bedapu hodama yaluwage body ekath elakin hambela
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේක පුදුම වෙන්න දෙයක් නෙවෙයි.

    අපේ රටේ ඉන්න අයගේ උපාධි පොතට මිසක් ප්‍රයෝගික ජීවිතේට නෙවෙයි. රට දියුණු නොවෙන්නෙත් ඒ ප්‍රයෝගිකත්වේ නැති නිසා. හරියට ප්‍රශ්නේ අහපු කෙනාගේ පවුල් ජීවිතේ වගේ තමයි.

    ඉතින් විභාග කීපයක් පාස් කරපු පමණින් උද්දචඡකම ඇතිවෙනව. ඒ උදධච්ඡකමේ ප්‍රථිඵලේ මිනිස්සු දිහා දෙවිදිහකින් බැලීම. doctor හොඳයි. nurse නරකයි.

    මන් දෙන්නන් ඔබතුමාට උපදෙසක්. නොබැඳ ඉන්න. තවත් කෙනෙක්ගේ ජීවිතෙත් බේරෙනෙව.




    :yes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    sirawata bn ehema teacher kenekuta garahana eka hodama ne narakama puruddak. uta kiyamu balanna hemoma ehemama ne. muge hedila thiyenawa watapitawa hitha ganna ba.aeyi bn teacher kenek bedapu hodama yaluwage body ekath elakin hambela


    උගේ ඉස්කෝලෙ ටීචස්ල නෙවෙයි ඩොක්ටස්ල කියන්නෙ ඉගැන්නුවේ :rolleyes:
    ඒකලු එයා ඩොක්ටස්ලට ආස :rofl:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔරිජිනල් එකෙන් වරෙන් .... පි එච් ඩි එක පුකේ ගහගනින් ...... උබගේ තියෙන ලොකු කමත් එක්ක ගෑණු හොයනවනම් ඊට පස්සේ වෙන දේවල් වලටත් එක්ක මුහුණ දෙන්න ලෑස්ති වෙලා හිටපන්
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    උඹටනං මානසික රෝගයක් බං එකට බෙහෙත් ගනිං මුලිං :rofl:
    මාරුවෙන් මාරුවට එක එක ID වලින් එනව නේ පව් ඔයා :lol::lol::lol:

    man da uba d kiyal penawa wesiye eka eka profile walin mekata withark rply krnakota :rolleyes: