අනේ ගොන් උට්ටියේ, අම්මා තාත්තගෙ සල්ලි වියදම් කරේ හම්බ කරන්න බැරි ඉස්කෝලෙ කාලෙ විතරයි, මම ඉස්සර වෙලාම ජොබ් එකකට ගියේ මට AL කරපු අවෘද්දෙම. ඩිග්රි එක කරෙත් ඒ සල්ලි වල,
900 කට කන්න දීලා වෙඩ්න්ග් එක ගත්තෙ 250 කට බොන්න දීලා හෝම් කමින් ගත්තෙ මම හම්බ කරපු සල්ලි වල,
වයිෆ් ට මම කාර් එකක් අරන් දුන්නෙ මම එකක් ගන්නත් කලින්, අදටත් ගෙදර ස'ව්න්ට්ස් ලා 3 දෙනෙක් වැඩ, නිකන් 5000 ට වැඩ කරන උන් නෙමෙයි, ලමයි international යන හින්දා English කතා කරන්න පුලුවන් ඕන කැමක් හදන්න පුලුවන්, ඉශ්රයල් වල / මිඩ්ලීස්ට් වල අවුරුදු ගනන් වැඩ කරලා ආපු කොලිෆයිඩ් අය.
මම Msc කරන්න පටන් ගත්තෙ මට ලමයි 3 දෙනෙක් හම්බ උනාටත් පස්සෙ 26 දි, ඔය සහතික කැලි නම් මට නම් පොඩ්ඩක් වත් ලොකු නැ බං, පඩෙකට වත් ගනන් ගන්නෙත් නැ,
නිකං ඉන්න එකේ phd වත් තරන්න හිතුවෙ මගේ යට වැඩ් කරන් උනුත් දැන් phd කරන්න ඉගෙන ගන්න උන් ඉන්න නිසා,
මට තාම 29යි, තෝ නාකි වෙනකල් හූල්ල හූල්ල ඉදලා ජිවිතේ වැරදිලා තියෙන්නෙ කියලා තේරුනාම ගැනිග් පිහිටෙන් වත් ගොඩ යන්න දගලන පිම්පියෙක්
(දැන් මල පැනලා මගෙ රෙප් කපයි, මට දැන්නෙවත් නැ බං. උබ මෙකේ රතු උනාට උබේ ඔරිජිනල් එකේ නිල් උනාට මට රෙප් 10,000 කට වැඩිය තියෙනවා, උබ අඩ අඩ එලිවෙනකල් මගෙ රෙප් කැපුවත් මට ගානක් වත් නැ,,,)
honda wedagath karunu tikak. oyage karunu walin yam kenekuta jiewithayakata yam widihakata hari eliyak enawa. oka ube mattama uba puluwan uparimayen karanawa. uba wage kenekugen godak dewal igena ganna puluwan me adahas walin respect K ZONE

)





