මට බදින්න ප්‍රපෝසල්ස් හොයනවා ගෙදරින්.ලග &#3508

EMhasitha

Member
Oct 21, 2018
48
5
0
මේ වගේ දේවල් වලට උත්තර ෆෝරම් වල දාල හොයන්න බෑ පුතා.ඒකට තමයි තමන්ගෙ හොඳම යාලුවෝ, වැඩිහිටියෝ ඉන්නෙ. අනික උඹට අධ්‍යාපන සුදුසුකම් ගැන ලොකුවට උඩඟු වෙන්න එපා කිව්වෙ කුහක කමකට නෙමෙයි. උඹ ඒක මහා ඉහලින් සලකලා එහෙම නැති උන්ව ගණන් නොගන්නා තත්වයක් මට පෙනිච්චි නිසා. Same Class කෙල්ලක් කියන එකෙන් උඹ අදහස් කරන්නේ අධ්‍යාපන මට්ටම, සල්ලි කියන එකද ? එහෙම නෙමේ මචං ඒවත් බලන්න. ඊට වඩා බලන්න තමන් එක්ක ජීවත් වෙන්න පුලුවන්ද කියන එක.
අනික මම උඹේ ත්‍රෙඩ් එකක (2017) දැක්කා උඹේ සැලරි එක 45ක් කියලා තියනවා. දැන් වැඩි ඇතිනේ ඊට වඩා. බට් Grade 2 ඩොක් කෙනෙක් ගන්නවා එකයි හැත්තෑවක් විතර. එතකොට සල්ලි වලින් බලන කොට ඒකි සේම් ක්ලාස් නෑ නේද ?
බයි බායි..
බෙස්ට් ඔෆ් ලක් උඹේ ඔය මයින්ඩ් සෙට් එකත් එක්ක...

Eka maha loku nisa nemeyi ban teacher kenek epaa kiwwe man boys schl ekakata giye ekadi epama una okun Man as deken dekka dewal nisa.man hostel idiye. Ubata pm nokara meke ma damma onna
Nurse la penna be ban eka Nam wena seen ekak un maha yakun wage penne Mata
 

EMhasitha

Member
Oct 21, 2018
48
5
0
මේ වගේ දේවල් වලට උත්තර ෆෝරම් වල දාල හොයන්න බෑ පුතා.ඒකට තමයි තමන්ගෙ හොඳම යාලුවෝ, වැඩිහිටියෝ ඉන්නෙ. අනික උඹට අධ්‍යාපන සුදුසුකම් ගැන ලොකුවට උඩඟු වෙන්න එපා කිව්වෙ කුහක කමකට නෙමෙයි. උඹ ඒක මහා ඉහලින් සලකලා එහෙම නැති උන්ව ගණන් නොගන්නා තත්වයක් මට පෙනිච්චි නිසා. Same Class කෙල්ලක් කියන එකෙන් උඹ අදහස් කරන්නේ අධ්‍යාපන මට්ටම, සල්ලි කියන එකද ? එහෙම නෙමේ මචං ඒවත් බලන්න. ඊට වඩා බලන්න තමන් එක්ක ජීවත් වෙන්න පුලුවන්ද කියන එක.
අනික මම උඹේ ත්‍රෙඩ් එකක (2017) දැක්කා උඹේ සැලරි එක 45ක් කියලා තියනවා. දැන් වැඩි ඇතිනේ ඊට වඩා. බට් Grade 2 ඩොක් කෙනෙක් ගන්නවා එකයි හැත්තෑවක් විතර. එතකොට සල්ලි වලින් බලන කොට ඒකි සේම් ක්ලාස් නෑ නේද ?
බයි බායි..
බෙස්ට් ඔෆ් ලක් උඹේ ඔය මයින්ඩ් සෙට් එකත් එක්ක...

Me thread mage neme ban uba kudu gahala yako reply karanne?
 

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    බ්‍රදර් උබ ඉන්නේ පට ලැවිල්ලක උබට ආදරේ කරන උබට ආදරේ කරන්න පුළුවන් කෙනෙක් ජීවිත කාලයම උබව බලාගන්න පුළුවන්, ජීවිත කාලයම උබට බලාගන පුළුවන් කෙනෙක් හොයාගනින්. පෞද්ගලිකව මට නම් බං කෙනෙක්ගේ පාස්ට් ලයිෆ් එක, ෆැමිලි බැග ග්‍රවුන්ඩ් එක, රස්සාව අදාලම නෑ.
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    රැකියාව කියන්නේ කෙනෙක්ගේ එක සාධකයක් විතරයි. ජීවිත කාලෙම එකට ඉන්න කෙනෙක් හොයාගනිද්දී අනිත් සාධක ගැනත් හොයලා බලපන්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මිනිස්සු දියුනු උනාම උන් දියුනු උන හැටි අහන්න එපා බං, එහෙම අහලා වැඩක් නැ,
    මිනිස්සු දියුනු වෙන්නෙ එක්ම හේතුවක් නිසා, ඒ උන් මහන්සි වෙන නිසා.

    නිකං ගිහින් බලපන් අර ලසන්ත අය්යගෙ ෆේස්බුක් පේජ් එක දිහා.
    වයස අවුරුදු 23 ට 24 ට අඩු උන් bmw i8 පදිනවා, බෙන්ස් s class පදිනවා,
    සමහරු 25 වෙද්දි තට්ටු 3 ගෙවල් හදලා බෙන්ස් එක්යි අවුට් ලැන්ඩර් එකයි දෙකක් තියන් ඉන්න උන් ඉන්නවා, විකෙන්ඩ් වලට යන්නෙ පිට රට.

    එහෙම බලද්දි අපිත් සැහෙන්න පස්සෙන්, මම දියුනු උනේ කෙසේ වෙතත්, මගේ යලුවෙක් ඉන්නවා මේ ලගදි v8 එකක් ගෙනවා ඌ කරන්නෙ මල් වගාව, ඌ බදින්න යන්නෙ ඩොකියක්, මුගේ ප්‍රොෆයිල් එක දැකලා ඒකිම රික්වෙස්ට් කරලා ෆේස්බුක් එකෙන් සෙට් උන එකක්,

    මම මොනා කරන එකෙක් ද කියලා දැන ගන්න ඕන නම් මගෙ පරන ත්‍රෙඩ් බලන්න, අද වෙනකල් නොකරපු දෙයක් නැ, ඉරිදා පොලේ බඩු විකුනපු, ලොරිවල ගිහින් තැබිලිවිකුනපු, ගම් වල ගිහින් පොලොස් කඩපු කාලෙකුත් තිබ්බා, ඒත් අද වෙද්දි දාඩිය බින්දුවක් නැතුව ගෙදර යන්න පුලුවන් ඒ කාලෙ උන මහන්සිය නිසා,

    උදෙ 8 ඉදන් හවස 4.30 වෙනකල් වැඩ කරලා 8 ට නිදාගෙන නම් ඉතින් ලොකු ගේමක් ගහන්න හිතන්න වත් බැ, දියුනු උන හැම එකෙක් ගෙම රහස වෙලාව බලන්නෙ නැතුව වැඩ කරන එක.

    අද මම කරන ජොබ් එකත් එක්ක මගෙන් සර්විස් ගන්නෙ ලොකුම බිස්නස් කාරයො / ජොබ් වලින් උඩටම ගිය අය, උන් එක්ක කතා කරද්දි හැමොම කියන දෙයක් තමයි ඒ කාලෙ කොච්චර කට්ටක් කැවද කියලා මෙතනට එන්න.
    සිපිරියට ඉන්න එකෙක් වත් හවස 5 ට වැඩ් ඉවර කරලා 6 ට ජිම් ගිජින් 9 ට නිදාගත්ත අය නැ, දවසට පැයක් පැය බාගයක් වහනේක සීට් එකක, ඔෆිස් පුටුවෙ නිදාගත්ත උන් තමයි අද සාර්ථක කතා කියන්නෙ ඒ වෙච්ච මහන්සියට ප්‍රතිපල අද බුක්ති විදින්නෙ,

    මගේ වයිෆ් ගෙ සහතිකයක් ගැන දන්නෙ නැ කිව්වම උබ හිනා උනාට තමන්ගෙ නමට වාහන කීයක් තියෙනවද කියලා මතක නැති, තමන්ට කොහෙ කොහෙ ඉඩම් ගෙවල් තියෙනවද කියලා දන්නෙ නැති උන් ඉන්නාව.

    මම එක පාරක් ත්‍රෙඩ් එකකුත් දාලා ඇති මම දන්න ෆෘට් ජූස් හදන අන්කල් කෙනෙක් ගැන, රුපියල් 100 ට ෆෘට් ජූස් විකුනලා. අද වෙද්දි වාහන 3 ක් එයාපෝට් පිකප් දුවනවා,

    සුපිරි ගෙවල් 9 ක් කුලියට දීලා තියෙනවා, එවගෙන් ඉන්කම් එක දැන් මාසෙට ලක්ශ 5 ක් ප්‍රොෆිට් ම ඇති.

    කරන දේ වැදගත් නැ බ්‍රො, කරන දේ හරියට කරන එකයි වැදගත්,
    අපේ ඔෆිස් එකට අවා කොල්ලෙක් සාමාන්‍ය පවුලක හැබැයි තාත්ත හමුදාවේ ලොකු පොස්ට් එකක් කරන තියරිය නිසා අගනුවර පාසැලක IT වලින් ලංකාවෙන් 8 වෙනිය වෙලා කැම්පස් එක පටන් ගන්න කම් SE ඉගෙන ගන්න එනවා අපේ company එකට මුලින් වැඩිය ස්ටාෆ් එකේ කවුරුත් ඌට කැමැත්තෙන් හිටියෙ නැහැ.ආපු ගමන් සර්වස් දෙකක් තුනක් ඔන් කරගෙන ඌ උගේ වැඩ කරනවා අපේ ලොක්කවත් කවුරුත් මොකුත් කියන්නෙ නැහැ ඉන්ටන් ආපු ඩයල් එකක් නිසා.අපේ ඔෆිස් ලොකේෂන් එක ඉඩ මදි නිසා වෙන තැනකට අරගෙන යනවා LTS එක ඕපන් කරනකම් මුළු SE ටීම් එකම එකම තැනකට සෙට් වෙනවා අරුත් සෙට් වෙනවා



    අන්න එතකොට තමයි මචං ඇත්තටම මූ කවුද කියලා අපිට තේරෙන්නේ ඔෆිස් එක පටන් ගන්නෙ 9ට හැබැයි පොර එන්නේ 5.40 ට උදේ ඔෆිස් එකට අපි හැමෝම යනවා හවස 5 වෙනකොට මූ ඉන්නවා 9 විතර වෙනකම් ඉඳලා බස් එකේ ගෙදර යනවා ප්‍රොජෙට් වලට දවසින් දවස සෙට් වෙනවා හැමෝටම තේරෙනවා පට්ටම නොලේජ් එකක් තියෙන කොල්ලෙක් කියලා ඔෆිස් එකට අවේ ගිය අවුරුද්දෙ අන්තිම හරියේද කොහෙද මතක විදියට 30000ක් වගේ පඩියකට දැන් පඩිය 75ක් කිට්ටු වෙනවා අනිත් ඒවා නැතුව තාම කැම්පස් පටන් අරගෙන නැහැ විටිස් එකක් ගත්තා මාස බාගෙකට කලින් තාම වයස කීයද උගේ අපේ වගේ වයසකට එනකොට කොහොම ස්ටේටස් එකක ඉදීවිද ඌ තරම් මහන්සි වෙන එකෙක් මම දැක්කමයි මේ ෆීල්ඩ් එකේ

    මේ ටික කාලෙට බැංකුවකින් පවා ලොකු කෑෂ් ප්‍රයිස් එකක් ගන්න ගානට ඌ දියුණු වෙලා තියෙනවා

    මිනිස්සු දියුණු වෙන්න ඕනා තමන්ගෙ මහන්සියෙන් මචන් උඹ කිව්වා වගේ කොහොමද දියුණු වෙන්නේ කියල අහල වැඩක් නැහැ අපි උනත් උගෙන් ඉගෙන ගන්න ආදර්ශ තියෙනවා
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    BSC , PHD තිබ්බට සාමාන්‍ය දැනීම 0 :no:
    Marriage එකක්ද ජොබ් එකක්ද හොයන්නේ කියල හිතෙනවා අහල තියන එක දැක්කම :nerd:
    බඳින්නෙ teacherද nurseද බලන්න කලින් බලපං එකට ජීවත් වෙන්න පුළුවන් කෙල්ලෙක්ද කියල :yes:
    ගෙදරින් තදේට proposal වලින් බැදගෙන දවසක්වත් එකට ඉන්න බැරි උනොත්???

    Marry when you want to, not when you have to.

    ඕව ඉතිං ඔය කොළ කෑලි ගනිද්දි කියල දෙන්නෙ නෑ


    කියල වැඩක් නෑ. අර පේන්නෑ එකියක් වැගන් ආර් එකක් තැලුවා ගිහින්

     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    yako thama Bsc ekak witharai thiyenne. Phd yanna hithan innawa.(ehema hithan inna Msc thiyana ewun kochcharak lankawe innawada:P:P)Bsc thiyena nurse la innawa kiyala danne nadda danne unge status madi kiyanne :rofl::rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,255
    113
    Gotland
    Kisima base ekak nathuwa kohomeda eka paareta oya wage car ganne awurudu 23/24 n? Ekko family money, naththan start up ekak daala loku investment ekak hambenna one silicon valley level eken...Ewa ehema kerela tiyenewanan penna tiyennath one...Anith krame tamai itin kawruth danne illegal krama... danne nathi hinda ahanne..:confused:

    Binduwe indan yanewanan Lankawe sahena kaaleyak yanewa itin stable wenna...unata passe goda..


    oya kiyana vehicle ekak laksa 100k withara wenawane.
    ehema unoth,
    aru 18 di gemata bassoth, 23 di vehicle ekak ganna laksa 100k hevva kiyamu
    100lak/60 = 1.66 laks per month
    anemanda
    me sarthaka wechcha stories harima artificial ban
    real life eke owa wenne komada kiyala hithanna amarui
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,983
    28,896
    113
    oya kiyana vehicle ekak laksa 100k withara wenawane.
    ehema unoth,
    aru 18 di gemata bassoth, 23 di vehicle ekak ganna laksa 100k hevva kiyamu
    100lak/60 = 1.66 laks per month
    anemanda
    me sarthaka wechcha stories harima artificial ban
    real life eke owa wenne komada kiyala hithanna amarui

    S class unregistered ekak 400 laks.. Bmw i8 200 laks...maintenance welata ayeth loweth na..oya car ekak ganne capital tibbath eeta wada 2-3 guneyak tiyenne one bank eke..Merc s class ekak Germany wela afford kerannath sahena dial ekak wenna one..mehe 300% tax gahalath awurudu 23n gannewa kiyanne? :rolleyes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    S class unregistered ekak 400 laks.. Bmw i8 200 laks...maintenance welata ayeth loweth na..oya car ekak ganne capital tibbath eeta wada 2-3 guneyak tiyenne one bank eke..Merc s class ekak Germany wela afford kerannath sahena dial ekak wenna one..mehe 300% tax gahalath awurudu 23n gannewa kiyanne? :rolleyes:


    ලෝකෙ ගැන තියන දැනුම තමා :rofl:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ෆේස්බුක් එකේ ඔන්ලයින් ඔන්ට්‍රපිනුවර් ක්ලබ් කියලා ගෘප් එකක් තියනවා. ඒකට ඇවිත් බලහංකෝ නිකමට වගේ
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    doc vs phd katha peththaka. dan meka supiri thread1k wela jiwithe gena, diyunuwa gena yana hoda thread1k. good
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    mekata hethu dakwanne:P : ලෝකෙ ගැන තියන දැනුම තමා


    උදාහරණයක් කියන්නංකෝ :rolleyes:

    මිනිස්සු දෙක්කෙනෙක් කැලේ ගමනක් යද්දි උන්ට මැණික් ගලක් හම්බෙනව :cool:
    එක්කෙනෙක් මැණික් වල වටිනාකම දන්නව අනිත් එකා දන්නෙ නෑ
    ඌ ඒ මණික විකුණලා ඒ සල්ලි වලින් තව මැණික් හොයනව
    අනිත් එකා අහනවා උඹට පිස්සුද බං ගල් හාරන්න කියල :rofl:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    නිකමට හිතන්න මුල් කාලෙ ඩොලර් සීයක බිට් කොයින් අරං උන්න එකෙක් පහුගිය කාලෙ බිට්කොයින් එක 14k USD වගේ ගිය වෙලාවෙ වික්කනං ඌ එතනම කීයක් හොයාගන්න ඇත්ද ?