මට බදින්න ප්‍රපෝසල්ස් හොයනවා ගෙදරින්.ලග &#3508

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    reputation_neg.gif
    මට බදින්න ප්‍රපෝසල්ස්... 10-22-2018 08:36 PM boda diya malu banne nathuwa pala higana wesige puthe

    පව් අනේ ඔයා මට සෑහෙන්න රිදුන ඔයා රෙප් කාපුවම මගේ :(
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,928
    113
    හත් දෙය්යියනේ යකෝ ගෑනියෙක් ට සැප දෙන්න ඇයි බන් ඔච්චර දුක් විඳින්නෙ?? උඹ උසස් පෙල කාලෙ ඉඳලම සෑහෙන්න මහන්සි උනාලු නේද ඕකට.

    සිරාවටම ඇයි බන්?

    ගෝත ඩයල්නේ බං. මුන් බදින්න ගෑණු තොරන්නේ හරියට කම්පැණියක වැඩට ගන්න වගේ අධ්‍යාපන සුදුසුකම් බලලා.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ගෝත ඩයල්නේ බං. මුන් බදින්න ගෑණු තොරන්නේ හරියට කම්පැණියක වැඩට ගන්න වගේ අධ්‍යාපන සුදුසුකම් බලලා.

    paw asaranaya
     

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    ඔන්න ඔය උබේ මහලොකු මිත්‍යාදුශිටික ඩිග්‍රිය බල්ලාට දාලා හොයපන් කෙල්ලක්. උබේ ඩිග්‍රිය බදින කෙල්ලට අදාල වෙන්නේ නෑ. උබ හීනමාන කාරයෙක්ද? නැත්නම් අඩු කුලේද? උබට ඩොක්ටර්ල බදින්න වෙන්නේ නැ යකෝ. උබේ phd ඩොක්ටර්කම ඇත්ත ඩොක්ටලා බල්ලාමාක් එකට දාන්නේ.. ඒ නිසා ලොකු ලයින් නැතුව අයින් වෙලා පයින් වරෙන්...

    SඓZE=4]මෙ වගේ මිත්යාදෘශ්ටිකයො ඉන්නකම් නම් කොහොමත් මේ රට 3 වෙනි ලෝකෙන් එහාට එන එකක් නෑ.ඇත්තටම ඇයි ලන්කාව විද්යාත්මක තාක්ශනික අතින් මෙච්චර පහල ඉන්නේ?
    මේක මන් දැක්කේ අහම්බෙන් ඒත් මේටික කියන්න හිතුවෙ මෙහෙම සොන්නයෝ තව ඉන්න පුලුවන් නිසා.
    [SඓZE=5]මෙඩිකල් සයන්ස් කියන්නේ ව්යවහාරික විද්‍යාවක්.
    බයෝ සයන්ස් කියන්නෙ ශුද්ධ විධයාවක්.සියලු ව්යවහාරික විද්‍යාවන්ගේඉ රැජින තමයි ශුද්ධ විද්‍යාව.මම නම් මැත්ස් කරපු කෙනෙක්.මැතෙත් කියන්න තියෙන්නෙ ඕකම තමයි.මෙඩිසින් උන් ලෝඩ් පකීර්ලා කියලා හිතන් ඉදියට ඇත්තම ලෝඩ්ලා තමයි රිසර්ච් කරන ආචාර්යවරු(පර්යේශකයෝ)මෙඩ්ඩො කරන්නෙ යෙදීමක් විතරයි.අවසනාවට ලන්කාවෙ මෝඩ යක්කු හිතන් ඉන්නෙ බයෝ සයන්ස් /පිසිකල් සයන්ස් කියන්නේ මොක්කුද ඉන්ජො ඩොක්කු තමයි වැඩ්ඩෝ කියලා.ඇත්ත ඉතින් මොකද මේ සොන්න රටේ කවද්ද රිසර්ච් එකක් කලේ හරියට? ඛරන්න මොලේ තිබ්බ උනුත් මෙහෙන් යනවා ඉතින්.ඒ මිනිස්සුන්ට දෙන්න පුලුවන් පහසුකම් දුනා නම් මොකද වෙන්නෙ මෙලෝ ලබ්බක් නොකරන දේශපාලුවො වන්චාවෙන් එච්චර සැප විදින එකේ.පෙට් ස්කෑනරේ ගත්තෙ මිනිස්ස්න්ගෙම සල්ලි එකතු කරලා.ඒ උනාට ලැට් එකටත් කොච්චර සල්ලි වියදම් කරාද ඔය පක්කු.ඒවා ඉතින් වෙනම කතා.ලේ කෝප වෙනෝ මතක් වෙද්දී [/SඓZE]
    ඔක්කොටම වැඩිය හිනා යන්නේ මේ සොන්නයා කියපු එකට.ඇත්ත ඩොක්ටර් කෙනෙක් කියන්නේ කවුද කියලා වත් දන්නේ නැති සිගිත්තෙක්.ph.Dකියන්නේ පෝස්ට් ග්‍රැඩුවේට් එකක්
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කුල මල ජොබ් එක සල්ලි වලට බදින්න එපා බන්
    ජීවිතේම අනාතයි උබ එක්ක ජිවත් වෙන්න පුළුවන් එකියක් සෙට් කරගන්න ට්‍රයි කරමු
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Bro ohoma kiyana uba kamathi da Uba hoda job ekak karanawa Nam garment kellek badinna?
    :baffled: :oo: :angry:
    Haiyo. Garments wala inna kello wada karala mahansi wela products exports karala hambu wena foreign revenue walin thamai lankave economy eka duwanne. Ubata nam Bsc ekak tiyenavada kiyalath sakai tiyena patu mentality eka dakkama posts walin. :baffled:
    more than 10+ years on ElaKiri :D , this is the first time I'm seeing this kind of stupid thread... OP you should really adjust your attitude accordingly. :yes:
     
    Last edited: