ඒත් කෙනෙක් නෑඉන්න කෙනා හරියයිද?
මොන මඟුලක්ද මේ!!!
මේ මිහිතලේ ඉන්න ඕනම කොල්ලෙක්/කෙල්ලෙක් නව යොවුන් විය(ලිංගිකව පරිණත විම ඇරඹුන දා සිට)සහකරුවෙක්/සහකාරියක් හොයාගන්න වෙහෙසෙනවා.මේක අපි මොන විදිහට අර්ථ දැක්වුවත්,මෙතන තියන ප්‍රධානම තුරුම්පුව/අවශ්‍යතාවය ඒ ඒ මිනිස් පරම්පරාවල ජාන සම්ප්‍රේක්ෂණය කිරීමයි.(මෙතනදි මනෝවිද්‍යාත්මක/වෛද්‍ය විද්‍යාත්මක/දෙමව්පිය බලපෑම/ආධිපත්‍ය හැඟීම ආදී..බර තැන් අවශ්‍ය නෑ)ආදරය කියන වචනය ඇතුළේ තියන අප්‍රමාණ තේරුම් අතරේ,අපි අතරමං වෙනවා බොහෝවිට.මේක මිනිසාට විතරක් සීමිත/වෙන්වුන දෙයක් නෙවෙයි(බුද්ධියෙන් උසස් නිසා මිනිසා නම්-,)එතන ඇත්තේ ආදරය ...යනාදී වචනවලට ගළපාගත් මිනිස් ගති ඇතුල් කර ගැනිම පමණයිනේ?
*ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය?
*ඒ තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ?
*ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි?
*ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද?
*ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්ෂණ)හැඩ රුවද?/ගතිගුණද?
*ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද?
*(විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද?
සදාචාර සීමාවේ සිට සංවාදයට විවෘතයි
(*තරු ලකුනු යොදා ඇති කරුනුවලට මවිසින් මේ ත්‍රෙඩ් එක අවසානයේදී පිළිතුරු සපයමි)

මේ කෙල්ලෙ මට ඔයාගෙ photo එකක් pm කරන්නකො......මට හිතෙනව ඔයා මට ලාවට වගේ හරියයි කියල
මෙයා කොට ඒවට ආස නැහැ ලු බන්.. ඒ නිසා උඹට හරි යන්නෙ නැහැ

ඒත් කෙනෙක් නෑඉන්න කෙනා හරියයිද?
මොන මඟුලක්ද මේ!!!
මේ මිහිතලේ ඉන්න ඕනම කොල්ලෙක්/කෙල්ලෙක් නව යොවුන් විය(ලිංගිකව පරිණත විම ඇරඹුන දා සිට)සහකරුවෙක්/සහකාරියක් හොයාගන්න වෙහෙසෙනවා.මේක අපි මොන විදිහට අර්ථ දැක්වුවත්,මෙතන තියන ප්‍රධානම තුරුම්පුව/අවශ්‍යතාවය ඒ ඒ මිනිස් පරම්පරාවල ජාන සම්ප්‍රේක්ෂණය කිරීමයි.(මෙතනදි මනෝවිද්‍යාත්මක/වෛද්‍ය විද්‍යාත්මක/දෙමව්පිය බලපෑම/ආධිපත්‍ය හැඟීම ආදී..බර තැන් අවශ්‍ය නෑ)ආදරය කියන වචනය ඇතුළේ තියන අප්‍රමාණ තේරුම් අතරේ,අපි අතරමං වෙනවා බොහෝවිට.මේක මිනිසාට විතරක් සීමිත/වෙන්වුන දෙයක් නෙවෙයි(බුද්ධියෙන් උසස් නිසා මිනිසා නම්-,)එතන ඇත්තේ ආදරය ...යනාදී වචනවලට ගළපාගත් මිනිස් ගති ඇතුල් කර ගැනිම පමණයිනේ?
*ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය?
*ඒ තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ?
*ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි?
*ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද?
*ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්ෂණ)හැඩ රුවද?/ගතිගුණද?
*ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද?
*(විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද?
සදාචාර සීමාවේ සිට සංවාදයට විවෘතයි
(*තරු ලකුනු යොදා ඇති කරුනුවලට මවිසින් මේ ත්‍රෙඩ් එක අවසානයේදී පිළිතුරු සපයමි)
..love is just another form of attraction it may help to last a relationship bit longer may be till the offspring matures..nature has engineered all this, to keep the life flowing.. think about bees and flowers
..Last Activity: 12-04-2011 11:48 PM![]()