මට බඳින්න ආසයි!ඒත්???(18+)

L-smacker

Member
Jan 22, 2010
1,450
119
0
West Virginia
ඒත් කෙනෙක් නෑ:(ඉන්න කෙනා හරියයිද?:rolleyes:මොන මඟුලක්ද මේ!!!:confused:
මේ මිහිතලේ ඉන්න ඕනම කොල්ලෙක්/කෙල්ලෙක් නව යොවුන් විය(ලිංගිකව පරිණත විම ඇරඹුන දා සිට)සහකරුවෙක්/සහකාරියක් හොයාගන්න වෙහෙසෙනවා.මේක අපි මොන විදිහට අර්ථ දැක්වුවත්,මෙතන තියන ප්‍රධානම තුරුම්පුව/අවශ්‍යතාවය ඒ ඒ මිනිස් පරම්පරාවල ජාන සම්ප්‍රේක්ෂණය කිරීමයි.(මෙතනදි මනෝවිද්‍යාත්මක/වෛද්‍ය විද්‍යාත්මක/දෙමව්පිය බලපෑම/ආධිපත්‍ය හැඟීම ආදී..බර තැන් අවශ්‍ය නෑ)ආදරය කියන වචනය ඇතුළේ තියන අප්‍රමාණ තේරුම් අතරේ,අපි අතරමං වෙනවා බොහෝවිට.මේක මිනිසාට විතරක් සීමිත/වෙන්වුන දෙයක් නෙවෙයි(බුද්ධියෙන් උසස් නිසා මිනිසා නම්-,)එතන ඇත්තේ ආදරය ...යනාදී වචනවලට ගළපාගත් මිනිස් ගති ඇතුල් කර ගැනිම පමණයිනේ?
*ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය?
*ඒ තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ?
*ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි?
*ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද?
*ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්‍ෂණ)හැඩ රුවද?/ගතිගුණද?
*ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද?
*(විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද?

සදාචාර සීමාවේ සිට සංවාදයට විවෘතයි
(*තරු ලකුනු යොදා ඇති කරුනුවලට මවිසින් මේ ත්රෙඩ් එක අවසානයේදී පිළිතුරු සපයමි)

මේ කෙල්ලෙ මට ඔයාගෙ photo එකක් pm කරන්නකො......මට හිතෙනව ඔයා මට ලාවට වගේ හරියයි කියල:P:love::yes::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
 
  • Like
Reactions: කාඩ රජා
Jul 31, 2010
195
8
0
මේ කෙල්ලෙ මට ඔයාගෙ photo එකක් pm කරන්නකො......මට හිතෙනව ඔයා මට ලාවට වගේ හරියයි කියල:P:love::yes::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:

මෙයා කොට ඒවට ආස නැහැ ලු බන්.. ඒ නිසා උඹට හරි යන්නෙ නැහැ
 
L-smacker

Member
Jan 22, 2010
1,450
119
0
West Virginia
reputation_neg.gif
මට බඳින්න... 10-13-2010 11:08 PM පපප
පයි*ය කොටයි කියලද කියන්න හදන්නෙ?
 
sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඒත් කෙනෙක් නෑ:(ඉන්න කෙනා හරියයිද?:rolleyes:මොන මඟුලක්ද මේ!!!:confused:
    මේ මිහිතලේ ඉන්න ඕනම කොල්ලෙක්/කෙල්ලෙක් නව යොවුන් විය(ලිංගිකව පරිණත විම ඇරඹුන දා සිට)සහකරුවෙක්/සහකාරියක් හොයාගන්න වෙහෙසෙනවා.මේක අපි මොන විදිහට අර්ථ දැක්වුවත්,මෙතන තියන ප්‍රධානම තුරුම්පුව/අවශ්‍යතාවය ඒ ඒ මිනිස් පරම්පරාවල ජාන සම්ප්‍රේක්ෂණය කිරීමයි.(මෙතනදි මනෝවිද්‍යාත්මක/වෛද්‍ය විද්‍යාත්මක/දෙමව්පිය බලපෑම/ආධිපත්‍ය හැඟීම ආදී..බර තැන් අවශ්‍ය නෑ)ආදරය කියන වචනය ඇතුළේ තියන අප්‍රමාණ තේරුම් අතරේ,අපි අතරමං වෙනවා බොහෝවිට.මේක මිනිසාට විතරක් සීමිත/වෙන්වුන දෙයක් නෙවෙයි(බුද්ධියෙන් උසස් නිසා මිනිසා නම්-,)එතන ඇත්තේ ආදරය ...යනාදී වචනවලට ගළපාගත් මිනිස් ගති ඇතුල් කර ගැනිම පමණයිනේ?
    *ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය?
    *ඒ තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ?
    *ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි?
    *ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද?
    *ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්‍ෂණ)හැඩ රුවද?/ගතිගුණද?
    *ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද?
    *(විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද?

    සදාචාර සීමාවේ සිට සංවාදයට විවෘතයි
    (*තරු ලකුනු යොදා ඇති කරුනුවලට මවිසින් මේ ත්රෙඩ් එක අවසානයේදී පිළිතුරු සපයමි)

    ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය?
    sex,තනිවෙයි කියන බය,සමාජ සම්මතය,අසරන වුනාම පිහිටට තමයි හෑබෑයි අවස්යම කියල එකක් නෑ එ උවමනවන් පිරිමහගන්න වෙන ක්‍රම තියනවනම් ඔන නෑ

    *ඒ තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ?
    නෑ, එ කෙනගෙන් තමන්ට ප්‍රයොජනයක් තියෙනවනම්,

    *ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි?
    තමන් හොයපු දෙ එ කෙනාගෙන් ලබෙන්නෙ නෑති බව තෙරුනාම
    නෑත්නම් තමන්න්ට එයාගෙන් වෑඩක් නෑති බව තෙරුනාම
    එ කෙනගෙන් තමන්ට ප්‍රයොජනයක් උවමනවක් අසාවක් කොටින්ම ගත යුත්තක් තියෙනවනම් අපි එයාව තොරගන්නව...
    උදා ලස්සන ,සල්ලි,තමන් ගෑන කෙයාර් කිරිම වගෙ

    *ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද?
    ඔය ඔක්කොම එව තමා හෑබෑයි වෑඩියෙන්ම ම sex නිසා[බොහො විට]
    සමහරු සල්ලි වලට

    *ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්‍ෂණ)හැඩ රුවද?/ගතිගුණද?
    ඔය ඔක්කොම තම...

    දේහ(ශරීර ලක්‍ෂණ)
    හැඩ රුවද
    ගතිගුණද
    සල්ලි
    තමන්ගෙ ජිවිතය හොදට මෙ පුද්ගලය එක්ක ගෙවන්න පුලුවන් වේද

    ඔක්කොම නෑත්නම් තියෙන ටික හරි

    *ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද?
    එකම නෙවෙ
    නමුත් ඔක තමයි වෑදගත් බොහො විට එක නිසා නෙ විරුද්ද ලින්ගිකයන්වම බදින්නෙ,
    සමහරුන්ට සල්ලි

    එ කෙනගෙන් තමන්ට ප්‍රයොජනයක් උවමනවක් අසාවක් කොටින්ම ගත යුත්තක් තියෙනවනම් අපි එයාව තොරගන්නව

    *(විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද?

    නෑ කරන්න sex කවෘරු හරි(තමන් ආකර්ශනය වෙන ජාතියෙ) ඉන්නවනම්

    තමන්ගෙ වෙන අවස්යතා(තනිවෙයි කියන බය,සමාජ සම්මතය,අසරන වුනාම පිහිට) සපුරගන්න වෙන ක්‍රම තියන්වනම් ඔන නෑ

    බලගෙන ගියාම මිනිස්සු සත්තු කියල වෑඩි වෙනසක් නෑ... ඔක්කොම අසවන් පස්සෙ යනවා
    නෙද...
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    සමලිංගිකත්වය මට අප්පිරියයි :angry:
    කවදාවත් මම සමලිංගිකයෙක් වෙන්ඩ එපා කියල තමා පාර්තනා කරන්නෙ..
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    IMO..marriage is not natural it was once a popular concept which is slowly diminishing..marriage is legalizing a bond ..a family is the best structure to provide human offspring the care nourishment they need...but whats natural is what caveman did..remember its still in our core no matter how developed we think we are.:)..love is just another form of attraction it may help to last a relationship bit longer may be till the offspring matures..nature has engineered all this, to keep the life flowing.. think about bees and flowers :lol:..