මට බයයි බං .. කල්පනා කරලම ... මැරිල යයි කියලා... ඒ &#3501

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    සයිඩ් බිස්නස් එකක් පටන් ගනින්! ගෑනිට කියපන් ගෙදට්ට වෙලා නිකන් ඉන්න එකේ b'day cards වගේ හදන්න කියල! youtube එකේ තීනව පට්ටෙට ගෙදරදි හදන්න පුළුවන් card videos. එයින් ටිකක් පෙන්නපන්, handmade ඒවට බර ගානක් ගන්න පුලුවන්! bookshops වලට දාපන්, kaymu, takas, ikman වගේ දාපන්,

    උබට weekends නිවාඩුනන් dataentry ජොබ් එකක් හොයාගනින්, පැය 6ට 550-600 වගේ හම්බ වෙනව, මෑන්පවර් එකකින් ටක්ගාල ඒවගේ එකක් හොයාගන්න පුළුවන්. weekends නැතුව weekdays වලත් කරන්න පුලුවන් හවස 5-11 වගේ, එතකොට ඉතින් ජීවිතයක් නෑ,,

    තව ඉතින් උබ දන්න දේවල් වලින් හොයන්න බලපන්, උබට PC හදන්න එහෙම පුලුවන්නන් A4 කොලවල "නිවසට පැමින පරිගනක අලුත්වැඩියා කරදෙනු ලැබෙ" වගේ නම්බර්ස් දාල ප්‍රින්ට් කරල බස් හෝල්ට් වලයි , කඩ ගාව, o/l වගේ clz ගාව ගහපන්,

    ගෙදර වත්තෙ ඉඩතීනවනන් බුලත් ගම්මිරිස් වගේ වවපන්, (මේවනන් ටිකක් විතර කල් යනව හම්බකරන්න) බලපන් ගම්මිරිස් 500ක් කීයද කියල, බුලත් අතක් කීයක් වෙනවද දැන්!! හනික ඕව උබට direct විකුනන්න ඕනෙත් නෑනෙ, කඩවලට දාන්න තීන්නෙ. උබට රස්තියාදුවෙන්න දේකුත් නෑ, ඩිසන් එකේ වැඩේ කරන්න පුළුවන්,,,

    නෑ බෑ කිය කිය ඉන්නැතුව මොනව හරි කරපන් බන්! කොච්චර තීනවද කරන්න වැඩ!!!

    මෙන්න මචන් කරනවනම් වැඩ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මානසික පීඩනේ කියන එක මට තේරෙනවා බන්. කරන්න දෙයක් නෑ. ප්‍රශ්න වලට මූන දෙන්නම වෙනවා. පැනලා ගියොත් කවද හරි ඒ ප්‍රශ්න ආයෙම අපි පස්සෙන් පන්නනවා.

    පුතාට අව් රුදු 2.5 නම් දැන් වයිෆ්ට පොඩි සහනයක් තියෙනවනේ. උබේ අම්මට තාත්තට වයිෆ්ගේ අම්මට තාත්තට බබාව බලාගන්න පුලුවන්නම්, එයාටත් සුලු රැකියාවක් කරන්න කියපන්.

    මේසන් බාස් කෙනෙක් ගාව අත් උදව් දුන්නත් බන් මේ කාලේ සැලකිය යුතු මුදලක් ලැබෙනවනේ. උබ පොඩි බිස්නස් එකක් කරන්න බලපන්. මහරගමින් රෙදි ටිකක් ගෙනල්ලා විකුනන්න දෙන්න පුලුවන්නම් වයිෆ්ට ගෙදර ඉදන් කලෑකිනේ. කෑලි රෙදි ගෙනත් බෙඩ් ශීට් අනම් මනන් මැහුවනම් ඒත් බන් 22ට සාපේක්ශව ගානක් හොයාගන්න පුලුවන්. උබත් බලපන් ත්‍රීවීල් එකක් හරි ටෙම්පරියක් ගහගන්න පුලුවන්ද කියලා හවස් වරුවට. හම්බකලා වියදම් කලා රෝලට උබ අහු වෙලා ඉන්නේ. ඕකෙන් ගැලවෙන්න පවුල් කාරයෙක් විදිහට උබට ටිකක් කට්ට කන්න වෙනවා. අව් රුදු ගානක් ඔය රස්සාවම කලා කිව්වනේ. 8කට පස්සෙත් 22යි කියන්නේ උබට සෙට් වෙන කර්මාන්තේ ඕක නෙමෙයි, ෆීල්ඩ් එක මාරු කලා කියල උබට ඉෆෙක්ට් වෙන්න දෙයක් නෑ. ඒ නිසා ජොබ් එක මාරු කරන්න පුලුවන්නම් මාරු කරන්න
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සයිඩ් බිස්නස් එකක් පටන් ගනින්! ගෑනිට කියපන් ගෙදට්ට වෙලා නිකන් ඉන්න එකේ b'day cards වගේ හදන්න කියල! youtube එකේ තීනව පට්ටෙට ගෙදරදි හදන්න පුළුවන් card videos. එයින් ටිකක් පෙන්නපන්, handmade ඒවට බර ගානක් ගන්න පුලුවන්! bookshops වලට දාපන්, kaymu, takas, ikman වගේ දාපන්,

    උබට weekends නිවාඩුනන් dataentry ජොබ් එකක් හොයාගනින්, පැය 6ට 550-600 වගේ හම්බ වෙනව, මෑන්පවර් එකකින් ටක්ගාල ඒවගේ එකක් හොයාගන්න පුළුවන්. weekends නැතුව weekdays වලත් කරන්න පුලුවන් හවස 5-11 වගේ, එතකොට ඉතින් ජීවිතයක් නෑ,,

    තව ඉතින් උබ දන්න දේවල් වලින් හොයන්න බලපන්, උබට PC හදන්න එහෙම පුලුවන්නන් A4 කොලවල "නිවසට පැමින පරිගනක අලුත්වැඩියා කරදෙනු ලැබෙ" වගේ නම්බර්ස් දාල ප්‍රින්ට් කරල බස් හෝල්ට් වලයි , කඩ ගාව, o/l වගේ clz ගාව ගහපන්,

    ගෙදර වත්තෙ ඉඩතීනවනන් බුලත් ගම්මිරිස් වගේ වවපන්, (මේවනන් ටිකක් විතර කල් යනව හම්බකරන්න) බලපන් ගම්මිරිස් 500ක් කීයද කියල, බුලත් අතක් කීයක් වෙනවද දැන්!! හනික ඕව උබට direct විකුනන්න ඕනෙත් නෑනෙ, කඩවලට දාන්න තීන්නෙ. උබට රස්තියාදුවෙන්න දේකුත් නෑ, ඩිසන් එකේ වැඩේ කරන්න පුළුවන්,,,

    නෑ බෑ කිය කිය ඉන්නැතුව මොනව හරි කරපන් බන්! කොච්චර තීනවද කරන්න වැඩ!!!

    :yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    :(
    2 1/2 podi ekek innakota pothaka keeyak hari backup ekak thiya ganna eka aniva deyak neda machan
    පොඩි එවුන් ඇප්ලිකේශන් දාලා බඩට එන්නේ නෑ..

    මොකෙක් හරි අම්මෙක් තාත්තෙක් කියනවනම් අපි මුලු ජීවිතේම කැපකලේ ඔයා වෙනුවෙන් කියල ඒක පට්ට බොරුවක්. අපි ලමයි හදන්නේ අපේ ආතල් එකට. අපිව බලා ගනී කියලා. සියල්ල අපේ අවශ්යතාව. අපේ ලමයට අපි "නුවන්" කියල නම තියනවා කියමු.. අනේ නුවන්ව ඉපද්දවන්න අපි කසාද බදින්න ඕනේ කියල අපි බදින්නේ නෑ. අනේ නුවන්න හදන්න ඕනේ කියලා අපි සෙක්ස් කරන්නේ නෑ, මම කියන්නේ ලමයි හදනවනම් උන් වෙනුවෙන් සියල්ල අපි ඉශ්ට කරන්න ඕනේ, නැත්නම් සරමේ පිහගන්න ඕනේ

    අම්මලා තාත්තලා දරුවෝ හැදුවනම් අනිවාරෙන් යුතුකම් ඉටු කරන්නම ඕනේ..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    උබට ග්‍රැෆික් IT පුලුවන් කිව්ව හින්දා fiverr odesk වගේ ට්‍රයි කරහන් අයියෙ ඕඩර් සෙට් උනොත් ගොඩ තමා....ඒත් ඉතිං 100% ක් සල්ලි හොයන එක ශුවර් කරන්න බෑ මොකද වාසනාවත් තියෙන්න ඕන කොච්චර කල් බලාගෙන ඉන්න වෙයිද කියන්නත් බෑ අපි වගේ ගෙදරින් කාලා බීලා පොකට් මනී හොයාගන්න ඕව කරන සිගිත්තොන්ට අවුලක් නැති උනාට උබ වගේ වගකීමක් තියන පවුල් කාරයෙක් freelancing මතම ඩිපෙන්ඩ් වෙන්න යන්න එපා ඒවත් කරපන් ගිග් දාල තියපං ඕඩර් ආවොත් කරපන් ඊට අමතරව 100% ශුවර් income එකක් අතට එන වැඩකුත් පටන්ගනිං wife ගෙදරනං ඉන්නෙ තේ කොල වගේ තොග මිලට අරගෙන ගෙදරින් පැකට් කරන්න කියලා wife ට කියපන් උබ ඒවා කඩවල් වලට දාපන් මහා ගානක් නැතත් මාසෙට 20 පන්නල හොයන්න පුලුවන් වෙයි...තව පත්තර වල එහෙම දැකලා තියනවා බිම්මල් ලියුම් කවර එහෙම ගෙදර ඉදන් හදලා මාසෙකට 30000ක් හොයන්න පුලුවන් කියල දාල තියන ඇඩ් උන්ම අමුද්‍රව්‍ය ගෙනල්ල දෙනවලු හදන ඒවත් උන්ම සල්ලි දීල ගන්නවලු ඒවගෙ ඇත්ත නැත්ත නං දන්නෑ හරියට හොයල බලලා ඒ වගේ එකක් හරි පටන් ගනිං ජයවේවා

    ප.ලි:- උබේ මාසෙ ඉන්කම් එක ඩබල් උනොත් ඊට සාපේක්ෂව වියදම් ටිකත් ඩබල් කරගන්නනං එපා පුතෝ එහෙම උනොත් කීයක් හෙව්වත් වැඩක් නෑ හැමදාම ඔතනම තමා....පුලුවන් තරං ඉතිරි කරලා ඒ සල්ලි වලින් තව සල්ලි හොයපන්...
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    සයිඩ් බිස්නස් එකක් පටන් ගනින්! ගෑනිට කියපන් ගෙදට්ට වෙලා නිකන් ඉන්න එකේ b'day cards වගේ හදන්න කියල! youtube එකේ තීනව පට්ටෙට ගෙදරදි හදන්න පුළුවන් card videos. එයින් ටිකක් පෙන්නපන්, handmade ඒවට බර ගානක් ගන්න පුලුවන්! bookshops වලට දාපන්, kaymu, takas, ikman වගේ දාපන්,

    උබට weekends නිවාඩුනන් dataentry ජොබ් එකක් හොයාගනින්, පැය 6ට 550-600 වගේ හම්බ වෙනව, මෑන්පවර් එකකින් ටක්ගාල ඒවගේ එකක් හොයාගන්න පුළුවන්. weekends නැතුව weekdays වලත් කරන්න පුලුවන් හවස 5-11 වගේ, එතකොට ඉතින් ජීවිතයක් නෑ,,

    තව ඉතින් උබ දන්න දේවල් වලින් හොයන්න බලපන්, උබට PC හදන්න එහෙම පුලුවන්නන් A4 කොලවල "නිවසට පැමින පරිගනක අලුත්වැඩියා කරදෙනු ලැබෙ" වගේ නම්බර්ස් දාල ප්‍රින්ට් කරල බස් හෝල්ට් වලයි , කඩ ගාව, o/l වගේ clz ගාව ගහපන්,

    ගෙදර වත්තෙ ඉඩතීනවනන් බුලත් ගම්මිරිස් වගේ වවපන්, (මේවනන් ටිකක් විතර කල් යනව හම්බකරන්න) බලපන් ගම්මිරිස් 500ක් කීයද කියල, බුලත් අතක් කීයක් වෙනවද දැන්!! හනික ඕව උබට direct විකුනන්න ඕනෙත් නෑනෙ, කඩවලට දාන්න තීන්නෙ. උබට රස්තියාදුවෙන්න දේකුත් නෑ, ඩිසන් එකේ වැඩේ කරන්න පුළුවන්,,,

    නෑ බෑ කිය කිය ඉන්නැතුව මොනව හරි කරපන් බන්! කොච්චර තීනවද කරන්න වැඩ!!!
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    sinnhalu samayan dodawanawa, meya kiyala thiyanne padi labenne 22 wenida. ethakan sathi 2 ta inna athe thiyanne 850 kiyalane

    හම්මට දැන්නෙ යකෝ තේරුනේ:sorry::sorry::D is @ කොමෙන්ටුව ඩීලිට් කරගෙන වනගත් වෙමින් :D:D feeling දාන ත්‍රෙඩක් පැහැදිලිව තේරන්න දාපන් යකෝ:angry::angry:මට සමස්ථ IT ෆීල්ඩ් එක ගැනම කලකිරුනා මේ ත්‍රෙඩ දැකලා:D:D
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සයිඩ් බිස්නස් එකක් පටන් ගනින්! ගෑනිට කියපන් ගෙදට්ට වෙලා නිකන් ඉන්න එකේ b'day cards වගේ හදන්න කියල! youtube එකේ තීනව පට්ටෙට ගෙදරදි හදන්න පුළුවන් card videos. එයින් ටිකක් පෙන්නපන්, handmade ඒවට බර ගානක් ගන්න පුලුවන්! bookshops වලට දාපන්, kaymu, takas, ikman වගේ දාපන්,

    උබට weekends නිවාඩුනන් dataentry ජොබ් එකක් හොයාගනින්, පැය 6ට 550-600 වගේ හම්බ වෙනව, මෑන්පවර් එකකින් ටක්ගාල ඒවගේ එකක් හොයාගන්න පුළුවන්. weekends නැතුව weekdays වලත් කරන්න පුලුවන් හවස 5-11 වගේ, එතකොට ඉතින් ජීවිතයක් නෑ,,

    තව ඉතින් උබ දන්න දේවල් වලින් හොයන්න බලපන්, උබට PC හදන්න එහෙම පුලුවන්නන් A4 කොලවල "නිවසට පැමින පරිගනක අලුත්වැඩියා කරදෙනු ලැබෙ" වගේ නම්බර්ස් දාල ප්‍රින්ට් කරල බස් හෝල්ට් වලයි , කඩ ගාව, o/l වගේ clz ගාව ගහපන්,

    ගෙදර වත්තෙ ඉඩතීනවනන් බුලත් ගම්මිරිස් වගේ වවපන්, (මේවනන් ටිකක් විතර කල් යනව හම්බකරන්න) බලපන් ගම්මිරිස් 500ක් කීයද කියල, බුලත් අතක් කීයක් වෙනවද දැන්!! හනික ඕව උබට direct විකුනන්න ඕනෙත් නෑනෙ, කඩවලට දාන්න තීන්නෙ. උබට රස්තියාදුවෙන්න දේකුත් නෑ, ඩිසන් එකේ වැඩේ කරන්න පුළුවන්,,,

    නෑ බෑ කිය කිය ඉන්නැතුව මොනව හරි කරපන් බන්! කොච්චර තීනවද කරන්න වැඩ!!!

    sirawatama awrudu 9k expierience thibila labena padiya.. office assistant kenekuth gannawa 30 panala
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    bump mchn IT field eke nm tawa hodata balapn hoda ganak ena wada thieynawa, side business ekak wageth patan ganin good luck :)
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,281
    9,140
    113
    Dubai
    ඉස්සර මටත් ඔය ප්‍රශ්නම තිබුනා මචන්. ග්‍රැපික් සයිඩ් එකෙන් මම ඉන්ටව් කීයක් ගියාද? ඒත් පඩිය හෙන අඩුයි බන්. බැරිම තැන මම රෙදි කඩේකත් වැඩ කරා. ඩ්‍රැයිවින් ලයිසන් එක තිබුන නිසා ඒ කඩේ වෑන් එකෙත් වැඩ කරා. මාර කට්ටක් කෑවා. ඒත් සැලුනේ නෑ. අන්තිමේදී රට ආවා. රටකට ආව නිසා මම ගොඩ ගියා මචන් ගොඩක් දුරට. experience තියෙනවා නම් රටකට යන්න ට්‍රැයි එකක් දීපන්. අපේ රටේ ගෙවනවාට වඩා තමන්ගේ Skill එකට වෙන රටවල් වල හොදට ගෙවනවා. අවුරුදු දෙක තුනක් ඇදලා කීයක් හරි හොයාගෙන ලංකාවේ පොඩිවට මොකක් හරි පටන් ගන්න උත්සාහ කරපන්. අපිම තමයි අපේ පාර හොයා ගන්න ඕන. කිසිම දෙයකින් සැලෙන්න එපා මචන්. හැම දෙයකින්ම ජීවිතයට පන්නරයක් ගනින්. වරදින්නේ නෑ
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,132
    5,448
    113
    it assistant kenek..... it hodata puluwan... 9yrs experiance thiyanawa

    puthaata 2.5 yrs

    adoooo IT karala uba ganne 22i da????? yakoooo Internet Money walata waren.. sirwata kiyanne. joba karna geadra awilla igenaganin tika tika salli thama yako
     
    Last edited: