මට බයයි බං .. කල්පනා කරලම ... මැරිල යයි කියලා... ඒ &#3501

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
උබ ඔය කියන්නේ ඇත්ත නම් මට හිතෙන්නේ උබ කම්පැනි එකේ හරියට කැපවීමෙන් වැඩ කරන්නේ නැති එකෙක් වෙන්න ඕනේ... නැත්තන් බන් අවු:09ක් වැඩකරලා ඔයගාන නම් එන්න බෑ...

උබ ඔය කම්පැනි එකේ ආයේ වැරදි හදාගෙන හොදට වැඩ කලත් ආයේ උබ ගැන තියන හැගීම වෙනස් කරන්න අමාරුයි..

වෙන ජොබ් එකක් හොයාගෙන කම්පැනි එක වෙනුවෙන් ටික කාලයක් කැපවෙලා වැඩ කරපන්.. මමත් වැඩ කරපු තැන විනාඩි පහක් වැඩියෙන් ඉන්න කිවුවම ඇරගත්ත එකෙක්... දැන් මට ඒ වැරදි ඔක්කොම තේරෙනවා...

අපි මුලින් කැපවෙලා වැඩ කලොත් කම්පැනි එක අපි ගැන නිකන්ම හිතනවා... මුලින් කම්පැනි එක අපි ගැන හිතන්න ඕනේ ඊට පස්සේ අපි හොදට වැඩ කරනවා කියලා හිතුවොත් නම් අනාතයි මචන්..

මමත් ලංකාවට ආවම බිස්නස් එකක් කරන්න ඉන්නේ ඒක හරි ගියේ නැත්තන් මමත් ජොබ් එකකට යනවා ඒකේ ගිහින් කැපවෙලා හොදට වැඩකරන්න හිතන් ඉන්නේ...

උබට වෙන ජොබක් හොයාගන්න අමාරු නෑ බන්... මේ කියපු දේ කරපන් උබට වරදින්නේ නෑ..
 
Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ayyio bn muu kiyalane tyenne 22 padi kiyala :dull: hariayata kiyawapalla

    Ade monahari side business ekak karahan. uba kiyana widiyata ubata hoda padiyak athi :dull: dan 850k thibbata :( owa hithanna epa. ada deweni parata kiyanne lankawe ona tharam wikunaganna puluwan ewa ape idamema karanna puluwan business thiyenawa wagawan ehema :) nikan inna eke pol waththak paththe gihin pol tikak ganin aran pol katte indanma wikka heki :yes: koppara, lellath wikunapan ewath gannawane :D aaye
    gam miris wath hitawaganin gedara. salli thamai.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මෙික එලකිරියේ කෙනෙක් දාලා තිබුනා.wife ටත් මොනවහරි කරන්න කියන්න මචං.:yes::yes:

    View attachment 66559
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Mchn driving puluwannan tour driving company ekakata set wenna.tours gana matha 60 wage hoyanna puluwan

    සයිඩ් බිස්නස් එකක් පටන් ගනින්! ගෑනිට කියපන් ගෙදට්ට වෙලා නිකන් ඉන්න එකේ b'day cards වගේ හදන්න කියල! youtube එකේ තීනව පට්ටෙට ගෙදරදි හදන්න පුළුවන් card videos. එයින් ටිකක් පෙන්නපන්, handmade ඒවට බර ගානක් ගන්න පුලුවන්! bookshops වලට දාපන්, kaymu, takas, ikman වගේ දාපන්,

    උබට weekends නිවාඩුනන් dataentry ජොබ් එකක් හොයාගනින්, පැය 6ට 550-600 වගේ හම්බ වෙනව, මෑන්පවර් එකකින් ටක්ගාල ඒවගේ එකක් හොයාගන්න පුළුවන්. weekends නැතුව weekdays වලත් කරන්න පුලුවන් හවස 5-11 වගේ, එතකොට ඉතින් ජීවිතයක් නෑ,,

    තව ඉතින් උබ දන්න දේවල් වලින් හොයන්න බලපන්, උබට PC හදන්න එහෙම පුලුවන්නන් A4 කොලවල "නිවසට පැමින පරිගනක අලුත්වැඩියා කරදෙනු ලැබෙ" වගේ නම්බර්ස් දාල ප්‍රින්ට් කරල බස් හෝල්ට් වලයි , කඩ ගාව, o/l වගේ clz ගාව ගහපන්,

    ගෙදර වත්තෙ ඉඩතීනවනන් බුලත් ගම්මිරිස් වගේ වවපන්, (මේවනන් ටිකක් විතර කල් යනව හම්බකරන්න) බලපන් ගම්මිරිස් 500ක් කීයද කියල, බුලත් අතක් කීයක් වෙනවද දැන්!! හනික ඕව උබට direct විකුනන්න ඕනෙත් නෑනෙ, කඩවලට දාන්න තීන්නෙ. උබට රස්තියාදුවෙන්න දේකුත් නෑ, ඩිසන් එකේ වැඩේ කරන්න පුළුවන්,,,

    නෑ බෑ කිය කිය ඉන්නැතුව මොනව හරි කරපන් බන්! කොච්චර තීනවද කරන්න වැඩ!!!

    :yes::yes::yes:
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    කල්පනා කරලා දුක් වෙන්න එපා බන්. කොහොමහරි ගොඩ එන්නයි ඕනේ මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මම රජයේ කරන්නේ. පඩිය 50 වගේ උනාට අරන් තියෙන ලෝන් නිසා අතට එන්නේ 25 වගේ. මර ගේමක් දෙන්නේ ජීවත් වෙන්න පොඩි දුවව daycare දාල wife රස්සාවක් කරනවා. සමහර වෙලාවට කොන්ඩේ කපාගනවත් සල්ලි ඉතුරුවෙන්නේ නැහැ. බැරිම තැන වැඩකරන තැනින්ම loan එකක් දාලා threewheel කට්ටක් ගත්තා. වැඩ ඇරිලා ඇවිල්ල හවසට පොඩි රවුමක් දානවා රෑ 8 විතර වෙනකල්. කොහොම හරි එදිනෙදා වියදම පියවගන්න පුළුවන්. මමත් කාලයක් ණයවෙලා පදිරි වෙලා හිටියේ. ත්‍රීවීල් කාරයෙක් වෙන්න තුන් හිතක වත් තිබුනේ නෑ . එත් දරු දෙන්න වෙනුවෙන් කරන්න අකමැති වේදල් කරන්න වෙනවා. ඔක්කොම වෙන්නේ හොඳටයි කියල ඕනේ මුණ දෙන්න බය වෙන්න එපා මචන්. උඹට ජය !
     
    • Like
    Reactions: shadow1 and kepu

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    මචන්ලා .... අතට income එකක් එන වැඩක් කියපල්ලකො... පඩි 22 හම්බ වෙන්නේ... සන්තකේම තියෙන්නෙ 850 යි.

    Wife job එකක් කරන්නෙත් නෑ... පොඩි එකාට, ගෑනිට, මට ඉතුරු දවස් ජීවත් වෙන්නත් බෑ... අනේ අමතර කීයක් හරි හොයා ගන්න ක්‍රමයක් කියපල්ල මචන්ල...

    මට බයයි බං .. කල්පනා කරලම ... මැරිල යයි කියලා... ඒ තරමටම විදෝනව බං....

    :(

    Machan. Podiwata hari Fiverr patan ganing. Denata, loku gaanak hoyaganna beri wei, namuth umbata IT support denna puluwan, so try that. fiverr account ekak erala gig ekak hadapang umbata it support denna puluwan kiyala, keyakhari hoyaganna puluwann bang.
     
    ddilshantha

    Junior member
  • May 1, 2010
    633
    12
    18
    ,,

    machan mama katawath mukuth kiyanawa nemei,api badina ,,lamai hadana kalin maseta hoda adayamak ena wada karagana one,

    mama romms rent ekata dila tiyene wenama hadala,maseta Rs.60000 enawa eken witharak.poda k kalpana karala wada karapan

    mamath mulin gathe Rs.17500 salary eka.mamath IT thamai karane,mamath A/L fail.O/L hodata pass.

    mama job eka patan gathe 2013.system support engineer widiya hitiye.

    mama private degree ekak kara,institute eka mama dane ne,mama office iwara wela hawasa class giye,mama katta kala wada kara,

    1st year eken pase mage salary eka Rs.25000 una,mama thawa year ekak yadi salary eka Rs.34000 una.

    pase enakota wena office ekaka system admin habuna tikak loku offer ekakata,mama ethanta panna ethin.

    ethana ena kota mama godak habu kara gatha,mama 2015 wedding eka gatha,wife wa job ekata yawana mage idea ekak tibe ne,mama eyata gedara ena kiwa.

    ehema badala dan 1year wenawa,mama job ekata amatharawa rooms hadala rent ekata duna,mama ene colombo walata kittuwa,

    mulin room 4 haduwa,eka eka minisu kiwa owa hariyane ne kiyala,mama eka eka kiyana ewa ahane ne,mama room ekak duna Rs.15000 walata

    4*15000=60000 enawa maseta,mama dan thawa room 3k hadana ene,saline ban ethin,

    mama plan karala ene eta pase car ekakata yana,dan 5 years job ekak karana awila,

    mamath A/L fail.maths karala.
     
    gcr

    Junior member
  • Oct 21, 2011
    77
    54
    18
    උබේ පඩිය කීයද කියපන් හරියට. මමත් IT ෆීල්ඩ් එකේම තමයි, තම අවුරුදු 4 හැබැයි සෑහෙන්න හොඳ පඩියක් හම්බෙනව. උබට සෑහෙන්න වියදම් තියෙනවද? Bank Loan එහෙම?
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    machan mama katawath mukuth kiyanawa nemei,api badina ,,lamai hadana kalin maseta hoda adayamak ena wada karagana one,

    mama romms rent ekata dila tiyene wenama hadala,maseta Rs.60000 enawa eken witharak.poda k kalpana karala wada karapan

    mamath mulin gathe Rs.17500 salary eka.mamath IT thamai karane,mamath A/L fail.O/L hodata pass.

    mama job eka patan gathe 2013.system support engineer widiya hitiye.

    mama private degree ekak kara,institute eka mama dane ne,mama office iwara wela hawasa class giye,mama katta kala wada kara,

    1st year eken pase mage salary eka Rs.25000 una,mama thawa year ekak yadi salary eka Rs.34000 una.

    pase enakota wena office ekaka system admin habuna tikak loku offer ekakata,mama ethanta panna ethin.

    ethana ena kota mama godak habu kara gatha,mama 2015 wedding eka gatha,wife wa job ekata yawana mage idea ekak tibe ne,mama eyata gedara ena kiwa.

    ehema badala dan 1year wenawa,mama job ekata amatharawa rooms hadala rent ekata duna,mama ene colombo walata kittuwa,

    mulin room 4 haduwa,eka eka minisu kiwa owa hariyane ne kiyala,mama eka eka kiyana ewa ahane ne,mama room ekak duna Rs.15000 walata

    4*15000=60000 enawa maseta,mama dan thawa room 3k hadana ene,saline ban ethin,

    mama plan karala ene eta pase car ekakata yana,dan 5 years job ekak karana awila,

    mamath A/L fail.maths karala.

    rooms hadanna cost eka kohomada mchn
     
    ChalakaD

    Junior member
  • Oct 29, 2011
    107
    7
    18
    upwork ekea jobs karapan machan. adama wena companies walata apply karanna ganin. honda cv ekak hadagena salary illanakota loku ganak illapan. podi podi ganan kianna epa. den inna rassawen as wenne netuwa rassawal walata apply karapan. loku padiyak illapan. ubata 80000k oane nam 110000k wat illapan. illala set unot rassawen as weyan. rassawal gannakota nam talk kirillama tama tienne oane. danne netat mokak hari uttarayak dipan.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    කල්පනා කරලා දුක් වෙන්න එපා බන්. කොහොමහරි ගොඩ එන්නයි ඕනේ මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මම රජයේ කරන්නේ. පඩිය 50 වගේ උනාට අරන් තියෙන ලෝන් නිසා අතට එන්නේ 25 වගේ. මර ගේමක් දෙන්නේ ජීවත් වෙන්න පොඩි දුවව daycare දාල wife රස්සාවක් කරනවා. සමහර වෙලාවට කොන්ඩේ කපාගනවත් සල්ලි ඉතුරුවෙන්නේ නැහැ. බැරිම තැන වැඩකරන තැනින්ම loan එකක් දාලා threewheel කට්ටක් ගත්තා. වැඩ ඇරිලා ඇවිල්ල හවසට පොඩි රවුමක් දානවා රෑ 8 විතර වෙනකල්. කොහොම හරි එදිනෙදා වියදම පියවගන්න පුළුවන්. මමත් කාලයක් ණයවෙලා පදිරි වෙලා හිටියේ. ත්‍රීවීල් කාරයෙක් වෙන්න තුන් හිතක වත් තිබුනේ නෑ . එත් දරු දෙන්න වෙනුවෙන් කරන්න අකමැති වේදල් කරන්න වෙනවා. ඔක්කොම වෙන්නේ හොඳටයි කියල ඕනේ මුණ දෙන්න බය වෙන්න එපා මචන්. උඹට ජය !

    මගේ වයිෆ් අහනවා බන් එයත් ජොබ් එකක් කරන්නද ඔයාට තනියම අදින්න අමරුයිනේ මේ බර කියලා... ඒත් මට අවු:2 1/2ක පොඩි දුවෙක් ඉන්නවා. එයාව daycare දාන්න හිතෙන්නේ නෑ බන්..

    උබට බය නැද්ද දරුව ගැන.. දුක නැද්ද??
     
    ddilshantha

    Junior member
  • May 1, 2010
    633
    12
    18
    ,,

    Hariyatama dan salary eka Rs.56000 next year april wala Rs.7000 withara wadi wenawa.

    ape office eke sarata bonus debawa,e nisa salary tikak adui.aulak ne,me athi.

    maseta normal Rs.20000 yanawa mata,mama loan dala ne ban,

    mata room 4 hadama 14 lak wage giya.
     
    • Like
    Reactions: lalindutj

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    රත්තරං;20769705 said:
    පොඩි එවුන් ඇප්ලිකේශන් දාලා බඩට එන්නේ නෑ..

    මොකෙක් හරි අම්මෙක් තාත්තෙක් කියනවනම් අපි මුලු ජීවිතේම කැපකලේ ඔයා වෙනුවෙන් කියල ඒක පට්ට බොරුවක්. අපි ලමයි හදන්නේ අපේ ආතල් එකට. අපිව බලා ගනී කියලා. සියල්ල අපේ අවශ්යතාව. අපේ ලමයට අපි "නුවන්" කියල නම තියනවා කියමු.. අනේ නුවන්ව ඉපද්දවන්න අපි කසාද බදින්න ඕනේ කියල අපි බදින්නේ නෑ. අනේ නුවන්න හදන්න ඕනේ කියලා අපි සෙක්ස් කරන්නේ නෑ, මම කියන්නේ ලමයි හදනවනම් උන් වෙනුවෙන් සියල්ල අපි ඉශ්ට කරන්න ඕනේ, නැත්නම් සරමේ පිහගන්න ඕනේ

    අම්මලා තාත්තලා දරුවෝ හැදුවනම් අනිවාරෙන් යුතුකම් ඉටු කරන්නම ඕනේ..

    meka nam uba kiyapu niyama katahwak machan ... 100 ta 1000 atta ..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    upwork ekea jobs karapan machan. adama wena companies walata apply karanna ganin. honda cv ekak hadagena salary illanakota loku ganak illapan. podi podi ganan kianna epa. den inna rassawen as wenne netuwa rassawal walata apply karapan. loku padiyak illapan. ubata 80000k oane nam 110000k wat illapan. illala set unot rassawen as weyan. rassawal gannakota nam talk kirillama tama tienne oane. danne netat mokak hari uttarayak dipan.

    eka nam atta bun
    interview waladi ba nam kiyana narakai
    hama magulma dannawa kiyala pamporima gahana one
    etakota tamai un hire karanne
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අවුරුදු 9 ක් වැඩ කරලත් 20 ක් නම් හම්බ වෙන්නේ IT අස්සිස්ටන්ට් වෙලා ඔයාගේ මොකක් හරි අවුලක් තමා තියෙන්නේ

    අපේ පියන් හොයනවා 80 ක් විතර බන්