සයිඩ් බිස්නස් එකක් පටන් ගනින්! ගෑනිට කියපන් ගෙදට්ට වෙලා නිකන් ඉන්න එකේ b'day cards වගේ හදන්න කියල! youtube එකේ තීනව පට්ටෙට ගෙදරදි හදන්න පුළුවන් card videos. එයින් ටිකක් පෙන්නපන්, handmade ඒවට බර ගානක් ගන්න පුලුවන්! bookshops වලට දාපන්, kaymu, takas, ikman වගේ දාපන්,
උබට weekends නිවාඩුනන් dataentry ජොබ් එකක් හොයාගනින්, පැය 6ට 550-600 වගේ හම්බ වෙනව, මෑන්පවර් එකකින් ටක්ගාල ඒවගේ එකක් හොයාගන්න පුළුවන්. weekends නැතුව weekdays වලත් කරන්න පුලුවන් හවස 5-11 වගේ, එතකොට ඉතින් ජීවිතයක් නෑ,,
තව ඉතින් උබ දන්න දේවල් වලින් හොයන්න බලපන්, උබට PC හදන්න එහෙම පුලුවන්නන් A4 කොලවල "නිවසට පැමින පරිගනක අලුත්වැඩියා කරදෙනු ලැබෙ" වගේ නම්බර්ස් දාල ප්‍රින්ට් කරල බස් හෝල්ට් වලයි , කඩ ගාව, o/l වගේ clz ගාව ගහපන්,
ගෙදර වත්තෙ ඉඩතීනවනන් බුලත් ගම්මිරිස් වගේ වවපන්, (මේවනන් ටිකක් විතර කල් යනව හම්බකරන්න) බලපන් ගම්මිරිස් 500ක් කීයද කියල, බුලත් අතක් කීයක් වෙනවද දැන්!! හනික ඕව උබට direct විකුනන්න ඕනෙත් නෑනෙ, කඩවලට දාන්න තීන්නෙ. උබට රස්තියාදුවෙන්න දේකුත් නෑ, ඩිසන් එකේ වැඩේ කරන්න පුළුවන්,,,
නෑ බෑ කිය කිය ඉන්නැතුව මොනව හරි කරපන් බන්! කොච්චර තීනවද කරන්න වැඩ!!!
මෙන්න මචන් කරනවනම් වැඩ




is @ කොමෙන්ටුව ඩීලිට් කරගෙන වනගත් වෙමින් 