මට බලාගෙන ඉන්න බෑ බන්

U.Itachi

Member
Jul 9, 2014
64
10
0
මට බලාගෙන ඉන්න බෑ බන්

I have a friend machan . she used to be a buddhist But after be with muslim friends she now turn into muslim. But she is one of my best friend bn . But i cant watch she going into dark like this. I tried to explain to her our religion the all the way i can . But she cant be saved bn. What should i do. i feel like its time to let her go but i cant do it because she is my friend. :( :( give me an advice machan
 
5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    පොඩ්ඩක් ඉදපං.. මේකේ ඉන්න එවුන් හොද උත්තරයක් දෙයි කියලා මං හිතනවා

    හැබැයි මහ කැ* වැඩක් වෙයි වගේ :angry: දවසින් දවස :angry:

    ඕවා ගැන නොතේරෙන එවුනුත් ඉන්නවද බං තව :dull:

    පැහැදිලිව තේරුම් කරල දෙන එක තරම් දෙයක් ඇර වෙන මොනා කරන්නද මන්ද :dull:
     
    Last edited:

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මේක කියවන්න දීපන්
    Maha%20rahathun%20wadi%20maga%20osse%20-%20English%20-%20Giving%20-%20up%20-01.jpg

    අනික් පොත් ටිකත් අරන් දීපන් බුක් ෂොප් එකකින් නැත්තම් මෙතනින්ම ගනින්
     
    U.Itachi

    Member
    Jul 9, 2014
    64
    10
    0
    මේක කියවන්න දීපන්
    Maha%20rahathun%20wadi%20maga%20osse%20-%20English%20-%20Giving%20-%20up%20-01.jpg

    අනික් පොත් ටිකත් අරන් දීපන් බුක් ෂොප් එකකින් නැත්තම් මෙතනින්ම ගනින්

    bith please

    kiyawanne nathiwewi bn. mama dunna. ewa kiyawanna epa kiyalalu muslim agaame thiyenne

    පොඩ්ඩක් ඉදපං.. මේකේ ඉන්න එවුන් හොද උත්තරයක් දෙයි කියලා මං හිතනවා

    හැබැයි මහ කැ* වැඩක් වෙයි වගේ :angry: දවසින් දවස :angry:

    ඕවා ගැන නොතේරෙන එවුනුත් ඉන්නවද බං තව :dull:

    පැහැදිලිව තේරුම් කරල දෙන එක තරම් දෙයක් ඇර වෙන මොනා කරන්නද මන්ද :dull:

    ane manda bn. kochchara karath wadak na bn
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    බුදු හාමුදුරුවෝ උනත් අවවාද දෙන වතාවල් ගානක් තිබ්බා,ඉට පස්සෙ දෙන්න ගියේ නැ,එක මෙතනටත් අදාලයි.ඔනම ආගමකට ගියාට කමක් නැ එ ආගම ගැන හැදැරිමකින් පසුව,හැදරිමක් නැතුව අයාලේ යනවා නම් එතන ලොකු ගැටළුවක් තියනවා.
     
    thanujaka

    Well-known member
  • දළබුවට තටු එන්නේ සමනලයෙක් වෙලා ලස්සනට ජීවත් වෙන්න...
    මෙරුවට තටු එන්නේ පොඩ්ඩ වෙලාවක් පියාබල මැරිලා යන්න...
    උබේ යාළුව මචං දැන් සමනල තටු හලලා මෙරු තටු හයිකරගන්නයි යන්නේ...
    ඒ තෝරාගැනීම ඉතිං එයාට භාරයි..
    තටු තිබුනට හැම සතාටම මල් පැණි බොන්න පින නැහැනේ මචං..
    පින තියෙන එකත් මල් පැණි එපා කියනවනං ඉතිං එක එසේ මෙසේ කරුමයක් නෙමෙයි..
    වටිනාකම දැනෙයි... අද නෙමෙයි...අහිමි උන දාට...
     
    • Like
    Reactions: sachith19920726

    madushanka345

    Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    දළබුවට තටු එන්නේ සමනලයෙක් වෙලා ලස්සනට ජීවත් වෙන්න...
    මෙරුවට තටු එන්නේ පොඩ්ඩ වෙලාවක් පියාබල මැරිලා යන්න...
    උබේ යාළුව මචං දැන් සමනල තටු හලලා මෙරු තටු හයිකරගන්නයි යන්නේ...
    ඒ තෝරාගැනීම ඉතිං එයාට භාරයි..
    තටු තිබුනට හැම සතාටම මල් පැණි බොන්න පින නැහැනේ මචං..
    පින තියෙන එකත් මල් පැණි එපා කියනවනං ඉතිං එක එසේ මෙසේ කරුමයක් නෙමෙයි..
    වටිනාකම දැනෙයි... අද නෙමෙයි...අහිමි උන දාට...

    siraa talk eka :yes::yes:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    දළබුවට තටු එන්නේ සමනලයෙක් වෙලා ලස්සනට ජීවත් වෙන්න...
    මෙරුවට තටු එන්නේ පොඩ්ඩ වෙලාවක් පියාබල මැරිලා යන්න...
    උබේ යාළුව මචං දැන් සමනල තටු හලලා මෙරු තටු හයිකරගන්නයි යන්නේ...
    ඒ තෝරාගැනීම ඉතිං එයාට භාරයි..
    තටු තිබුනට හැම සතාටම මල් පැණි බොන්න පින නැහැනේ මචං..
    පින තියෙන එකත් මල් පැණි එපා කියනවනං ඉතිං එක එසේ මෙසේ කරුමයක් නෙමෙයි..
    වටිනාකම දැනෙයි... අද නෙමෙයි...අහිමි උන දාට...

    :yes::yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    දළබුවට තටු එන්නේ සමනලයෙක් වෙලා ලස්සනට ජීවත් වෙන්න...
    මෙරුවට තටු එන්නේ පොඩ්ඩ වෙලාවක් පියාබල මැරිලා යන්න...
    උබේ යාළුව මචං දැන් සමනල තටු හලලා මෙරු තටු හයිකරගන්නයි යන්නේ...
    ඒ තෝරාගැනීම ඉතිං එයාට භාරයි..
    තටු තිබුනට හැම සතාටම මල් පැණි බොන්න පින නැහැනේ මචං..
    පින තියෙන එකත් මල් පැණි එපා කියනවනං ඉතිං එක එසේ මෙසේ කරුමයක් නෙමෙයි..
    වටිනාකම දැනෙයි... අද නෙමෙයි...අහිමි උන දාට...

    ++
     
    • Like
    Reactions: thanujaka

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දළබුවට තටු එන්නේ සමනලයෙක් වෙලා ලස්සනට ජීවත් වෙන්න...
    මෙරුවට තටු එන්නේ පොඩ්ඩ වෙලාවක් පියාබල මැරිලා යන්න...
    උබේ යාළුව මචං දැන් සමනල තටු හලලා මෙරු තටු හයිකරගන්නයි යන්නේ...
    ඒ තෝරාගැනීම ඉතිං එයාට භාරයි..
    තටු තිබුනට හැම සතාටම මල් පැණි බොන්න පින නැහැනේ මචං..
    පින තියෙන එකත් මල් පැණි එපා කියනවනං ඉතිං එක එසේ මෙසේ කරුමයක් නෙමෙයි..
    වටිනාකම දැනෙයි... අද නෙමෙයි...අහිමි උන දාට...
    සිරා මචන්.
     
    eka aththa bn...kohoma hari kawada hari therum gaththoth loku deyak machan. thanks a lot