uda thiyena ewa nan same with me too
ganan ganna epa bn owa ohoma thamai. anik un ekka compare karaganna yanna epa bn. eka eka manussaya eka eka widiha ne
uba phone ekata mama laptop ekata
owa gana nohitha inna eka thamai hodama
අඩෝ උඹෙයි මගේයි කිසි වෙනසක් නෑ වගේනෙ බං. ඉතිං උඹට ඔහොම ඉන්න එක අව්ල් වගේ නැද්ද? කොං වෙනවා වගේ නැද්ද බං?මටත් උබ කියන තරමටම නැති උනත් උබේ ලක්ශන ටික ටික තියනවා... මට දැන් අවු:30ක් වෙනවා ඒත් මට තාම හොද යාලුවො සෙට් එකක් නෑ...
ඉස්කෝලේ ගිය ක්ලාස් ගිය ඔෆිස් වල යාලුවො ඉන්නවා ඒත් ගොඩක් ෆිට් නෑ...
මට කියන්න තේරෙන්නේ නෑ බන් ඒනිසා උදාහරනයක් කියන්නම්...
මම ටික කලකට කලින් කොම්පුටර් ක්ලාස් එකකට ගියා අපේ සෙට් එකක් හිටියා මමත් ගොඩක් උන් එක්ක එකට හිටියා. ඒත් දැන් මම පැත්තක උන් තාම සෙට් වෙනවා.
මම අර සමහර ජරා යාලුවෝ වගෙත් නෙවෙයි යාලුවන්ට බොක්කෙන්ම සලකනවා ඒත් උන් මාත් එක්ක ෆිට් වෙන්නෙ නෑ...
ඒත් ඉතින් එහෙමයි කියලා මම ඕක ගොඩක්ම ඔලුවට අරන් නෑ... තනිකමට දැන් මම හුරු වෙලා... තනියම තමයි ඉන්න කැමති
නෑ බෑ ගගා ඉන්න එපා හුට්ටො.![]()
machan oyata Thiyenne Depression kiyana Manasika Rogaya.....Mama oya Wage Hugak unwa dakala thyenawa....ubata karanna Thyenne hoda Manasika Waidyawarayek hambela Treatments ganna eka....Puluwan nam hodama Doctor Kenekwa Channel Karapan...Oya Nikan Doctorslagen Treatment Ganna epa....Asiri eke Lanka Hospital eke honda doctors la set ekak innawa ada ma Channel karapan....ube thyena thatwe anuwa Awurudu ekahamarak witara treatments ganna wei...... Oka Hodakarnna puluwan ledak bayawenna epa...Puluwan tharam ikmanata Treatments ganin.... Get Well Soon...☺☺☺☺☺
ගින්නෙන් දැවී ගිය වනය වන සතුන් හැර යන්නාහ.
ජලය නැති විල පක්ෂීහු හරයන්නාහ.
වස්තු නැති පුරුෂයා ස්ත්රීහු හැර යන්නාහ
එක් එක් කෙනා අන් අය ඇසුරු කරන්නේ තම තමන්ගේ ප්රයෝජනය සදහාමය.
එසේ නොවන්නේ කවරක්ද ?
- ප්රත්ය ශතකය -
ලස්සනට ලියනවනෙ උඹ
අඩෝ නෑ මචං එහෙම නෑ.. නිකං හිතේ තියෙන දේවල් කිව්වෙ බං..මාත් තනියම ඉන්ඩ තමා කැමති බන්.වැඩියේ කාත් එක්කවත් කතා නෑ බන්.උබ මේ tread එක සුපිරියට ලියල තියෙන්නෙ.උබට සුපිරියට ලිවීමේ හැකියාව තියෙනව නේද?![]()
Ganan Ganna Epa ban U Uge paduwe wada karan Idapan ban

මචන්, උබ උබ විසින්ම පහතට වැටිලා ඉන්නේ.. මට නෑ, මට බෑ කියල හිතද්දී හිතද්දී එහෙමම තමයි වෙන්නේ බන්.. මුලින්ම උබ වෙනස් වෙන්න බලපන්.. මුලින්ම උඹ කැතයි කියල හිතාගෙන ඉන්න උබේ පෙනුම ටිකක් වෙනස් කරගනින්.. කොන්ඩේ වෙනස් විදියට style කරපන්, වෙනස් විදියේ ඇඳුම් ඇඳපන්.. ටිකක් තමන්ගේ පෙනුම සතුටුදායක විදියට වෙනස් කරගනින්.. කන්නාඩිය ඉස්සරහට ගිහින් උඹ ගැන සතුටින් බලන්න පුරුදු වෙයන්.. මේ ලෝකේ කැතයි කියල කව්රුවත් ඇති කියල මම නම් හිතන්නේ නෑ.. හැමෝගෙම මොකක්ම හරි ලස්සනක් තියනවා, උබේ ඒ ලස්සන මතුකරගනින්.. ඒ ගැන මුලින්ම අගය කරපන්, ඊට පස්සේ උබට නැති දේවල් වෙනුවට මුලින්ම තියන හැමදේම අගය කරපන්, ඒ ගැන සතුටු වෙයන්.. අතපය 4 හොදට තියනවා ඇතිනේ.. සතුටු වෙයන්.. අතපය නැති උන් ඕනි තරම්.. අම්මෙක් තාත්තෙක් ඇතිනේ උබ ගැන හොයල බලන්න, සතුටු වෙයන්.. අනාථ වෙච්චි අය ඕනි තරම්.. බඩගින්නේ නොඉද කන්න දේවල් ඇතිනේ.. ඒ ගැන සතුටු වෙයන්, හොඳ නරක තේරෙනවා ඇතිනේ, ඒ ගැන සතුටු වෙයන්..
හැමදේටම මුල් වෙන්නේ හිත මචන්.. උබට මෙහෙම කියන මමත් මානසිකව වැටිලා ඉදල තියනවා ඕනි තරම්.. හැමෝටම හැමදාම සතුටින් ඉන්න බෑ.. ඔහොම අවස්ථා එනවා ජිවිතේ.. හිතින් උබ වැටුනොත් එදාට උබ පරාදයි.. මුලින් තමන් ගැන සතුටු වෙන්න දේවල් කිහිපයක් හොයාගනින්.. ඊට පස්සේ බලපන් උබට දැනට නැති, එත් ලැබුනොත් සතුටු දේවල්.. ඒවගෙන් මුලින්ම කරන්න පුළුවන් කියල හිතෙන දෙකින් පටන් ගනින්.. එක පාරට හැමදේම හරියයි කියල මම කියන්නේ නෑ.. ඔහොම හිතල වැඩ කරද්දීත් වැටෙන තැන් ඕනි තරම් එයි.. නමුත් අතාරින්න එපා.. social skills හැදෙයි උබ උබ ගැන විශ්වාස කරද්දී.. ඒ නිසා ඒ ගැන බය වෙන්න එපා.. උබ ප්රියමනාප පොරක් කියල උබ තේරුම් ගත්ත දවසට තේරෙයි යාලුවෝ උනත් උබට කලින්ට වඩා සෙට් වෙනවා කියල.. ටික ටික යමන්.. සැහෙන කාලයක් හිතින් වැටිලා ඉදල දවසකින් දෙකකින් ආයේ ගොඩ එන එක ලේසි නෑ.. නමුත් කොල්ලෙක්නේ උබ නේද? ගේම අතාරින්න එපා මචන්.. පිටට පේන තරම් කාගෙවත් ජිවිත ලස්සන නෑ.. ඒ නිසා පොඩ්ඩක් මම කියපු විදියට ටිකක් හිතල බලපන්.. උබට පොඩි හරි හොඳක් උනා නම් මටත් ගොඩක් සතුටුයි.. බලු වැඩ, කුපාඩි වැඩ කරන්නේ නැත්නම් මොකෙක්ටවත් බය වෙන්නත් එපා කාටවත් second වෙන්නත් එපා.. confidence එක තමයි ඕනි..
අඩෝ උඹෙයි මගේයි කිසි වෙනසක් නෑ වගේනෙ බං. ඉතිං උඹට ඔහොම ඉන්න එක අව්ල් වගේ නැද්ද? කොං වෙනවා වගේ නැද්ද බං?
හුත්තො මුලින්ම උබට උබ වීරයෙක් වෙයන්. සමාජය නෙමෙයි උබව කොන් කරන්නේ. උබමයි උබවම කොන් කර ගන්නේ. කැරියා. පන ගහල නැගිටල වරෙන්.![]()

Nohitha inna puluwan bn.. eeth kon wela inna giyama epa wemawane bn.. math aasai kattiyage attention uda inna
ive too many experiences . uba bhuddhist nan poddak bana ahapan idala hitala hari.මචන්, උබ උබ විසින්ම පහතට වැටිලා ඉන්නේ.. මට නෑ, මට බෑ කියල හිතද්දී හිතද්දී එහෙමම තමයි වෙන්නේ බන්.. මුලින්ම උබ වෙනස් වෙන්න බලපන්.. මුලින්ම උඹ කැතයි කියල හිතාගෙන ඉන්න උබේ පෙනුම ටිකක් වෙනස් කරගනින්.. කොන්ඩේ වෙනස් විදියට style කරපන්, වෙනස් විදියේ ඇඳුම් ඇඳපන්.. ටිකක් තමන්ගේ පෙනුම සතුටුදායක විදියට වෙනස් කරගනින්.. කන්නාඩිය ඉස්සරහට ගිහින් උඹ ගැන සතුටින් බලන්න පුරුදු වෙයන්.. මේ ලෝකේ කැතයි කියල කව්රුවත් ඇති කියල මම නම් හිතන්නේ නෑ.. හැමෝගෙම මොකක්ම හරි ලස්සනක් තියනවා, උබේ ඒ ලස්සන මතුකරගනින්.. ඒ ගැන මුලින්ම අගය කරපන්, ඊට පස්සේ උබට නැති දේවල් වෙනුවට මුලින්ම තියන හැමදේම අගය කරපන්, ඒ ගැන සතුටු වෙයන්.. අතපය 4 හොදට තියනවා ඇතිනේ.. සතුටු වෙයන්.. අතපය නැති උන් ඕනි තරම්.. අම්මෙක් තාත්තෙක් ඇතිනේ උබ ගැන හොයල බලන්න, සතුටු වෙයන්.. අනාථ වෙච්චි අය ඕනි තරම්.. බඩගින්නේ නොඉද කන්න දේවල් ඇතිනේ.. ඒ ගැන සතුටු වෙයන්, හොඳ නරක තේරෙනවා ඇතිනේ, ඒ ගැන සතුටු වෙයන්..