මට මං ගැනම කලකිරිල බං තියෙන්නෙ

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,248
    24,979
    113
    tracing Geo-location.. ... ...
    මචන්, උබ උබ විසින්ම පහතට වැටිලා ඉන්නේ.. මට නෑ, මට බෑ කියල හිතද්දී හිතද්දී එහෙමම තමයි වෙන්නේ බන්.. මුලින්ම උබ වෙනස් වෙන්න බලපන්.. මුලින්ම උඹ කැතයි කියල හිතාගෙන ඉන්න උබේ පෙනුම ටිකක් වෙනස් කරගනින්.. කොන්ඩේ වෙනස් විදියට style කරපන්, වෙනස් විදියේ ඇඳුම් ඇඳපන්.. ටිකක් තමන්ගේ පෙනුම සතුටුදායක විදියට වෙනස් කරගනින්.. කන්නාඩිය ඉස්සරහට ගිහින් උඹ ගැන සතුටින් බලන්න පුරුදු වෙයන්.. මේ ලෝකේ කැතයි කියල කව්රුවත් ඇති කියල මම නම් හිතන්නේ නෑ.. හැමෝගෙම මොකක්ම හරි ලස්සනක් තියනවා, උබේ ඒ ලස්සන මතුකරගනින්.. ඒ ගැන මුලින්ම අගය කරපන්, ඊට පස්සේ උබට නැති දේවල් වෙනුවට මුලින්ම තියන හැමදේම අගය කරපන්, ඒ ගැන සතුටු වෙයන්.. අතපය 4 හොදට තියනවා ඇතිනේ.. සතුටු වෙයන්.. අතපය නැති උන් ඕනි තරම්.. අම්මෙක් තාත්තෙක් ඇතිනේ උබ ගැන හොයල බලන්න, සතුටු වෙයන්.. අනාථ වෙච්චි අය ඕනි තරම්.. බඩගින්නේ නොඉද කන්න දේවල් ඇතිනේ.. ඒ ගැන සතුටු වෙයන්, හොඳ නරක තේරෙනවා ඇතිනේ, ඒ ගැන සතුටු වෙයන්..

    හැමදේටම මුල් වෙන්නේ හිත මචන්.. උබට මෙහෙම කියන මමත් මානසිකව වැටිලා ඉදල තියනවා ඕනි තරම්.. හැමෝටම හැමදාම සතුටින් ඉන්න බෑ.. ඔහොම අවස්ථා එනවා ජිවිතේ.. හිතින් උබ වැටුනොත් එදාට උබ පරාදයි.. මුලින් තමන් ගැන සතුටු වෙන්න දේවල් කිහිපයක් හොයාගනින්.. ඊට පස්සේ බලපන් උබට දැනට නැති, එත් ලැබුනොත් සතුටු දේවල්.. ඒවගෙන් මුලින්ම කරන්න පුළුවන් කියල හිතෙන දෙකින් පටන් ගනින්.. එක පාරට හැමදේම හරියයි කියල මම කියන්නේ නෑ.. ඔහොම හිතල වැඩ කරද්දීත් වැටෙන තැන් ඕනි තරම් එයි.. නමුත් අතාරින්න එපා.. social skills හැදෙයි උබ උබ ගැන විශ්වාස කරද්දී.. ඒ නිසා ඒ ගැන බය වෙන්න එපා.. උබ ප්‍රියමනාප පොරක් කියල උබ තේරුම් ගත්ත දවසට තේරෙයි යාලුවෝ උනත් උබට කලින්ට වඩා සෙට් වෙනවා කියල.. ටික ටික යමන්.. සැහෙන කාලයක් හිතින් වැටිලා ඉදල දවසකින් දෙකකින් ආයේ ගොඩ එන එක ලේසි නෑ.. නමුත් කොල්ලෙක්නේ උබ නේද? ගේම අතාරින්න එපා මචන්.. පිටට පේන තරම් කාගෙවත් ජිවිත ලස්සන නෑ.. ඒ නිසා පොඩ්ඩක් මම කියපු විදියට ටිකක් හිතල බලපන්.. උබට පොඩි හරි හොඳක් උනා නම් මටත් ගොඩක් සතුටුයි.. බලු වැඩ, කුපාඩි වැඩ කරන්නේ නැත්නම් මොකෙක්ටවත් බය වෙන්නත් එපා කාටවත් second වෙන්නත් එපා.. confidence එක තමයි ඕනි..
     
    • Like
    Reactions: Tyrion_Lannister

    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    uda thiyena ewa nan same with me too :)

    ganan ganna epa bn owa ohoma thamai. anik un ekka compare karaganna yanna epa bn. eka eka manussaya eka eka widiha ne :P
    uba phone ekata mama laptop ekata :rofl:
    owa gana nohitha inna eka thamai hodama

    Nohitha inna puluwan bn.. eeth kon wela inna giyama epa wemawane bn.. math aasai kattiyage attention uda inna
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    මටත් උබ කියන තරමටම නැති උනත් උබේ ලක්ශන ටික ටික තියනවා... මට දැන් අවු:30ක් වෙනවා ඒත් මට තාම හොද යාලුවො සෙට් එකක් නෑ...

    ඉස්කෝලේ ගිය ක්ලාස් ගිය ඔෆිස් වල යාලුවො ඉන්නවා ඒත් ගොඩක් ෆිට් නෑ...

    මට කියන්න තේරෙන්නේ නෑ බන් ඒනිසා උදාහරනයක් කියන්නම්...

    මම ටික කලකට කලින් කොම්පුටර් ක්ලාස් එකකට ගියා අපේ සෙට් එකක් හිටියා මමත් ගොඩක් උන් එක්ක එකට හිටියා. ඒත් දැන් මම පැත්තක උන් තාම සෙට් වෙනවා.

    මම අර සමහර ජරා යාලුවෝ වගෙත් නෙවෙයි යාලුවන්ට බොක්කෙන්ම සලකනවා ඒත් උන් මාත් එක්ක ෆිට් වෙන්නෙ නෑ...

    ඒත් ඉතින් එහෙමයි කියලා මම ඕක ගොඩක්ම ඔලුවට අරන් නෑ... තනිකමට දැන් මම හුරු වෙලා... තනියම තමයි ඉන්න කැමති
    අඩෝ උඹෙයි මගේයි කිසි වෙනසක් නෑ වගේනෙ බං. ඉතිං උඹට ඔහොම ඉන්න එක අව්ල් වගේ නැද්ද? කොං වෙනවා වගේ නැද්ද බං?
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    නෑ බෑ ගගා ඉන්න එපා හුට්ටො. :(

    කරන දේවල් කිසිම අව්ලක් නැත්තං නෑ බෑ නොගා ඉන්න පුලුවන් කිසිම අව්ලක් නෑ
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    machan oyata Thiyenne Depression kiyana Manasika Rogaya.....Mama oya Wage Hugak unwa dakala thyenawa....ubata karanna Thyenne hoda Manasika Waidyawarayek hambela Treatments ganna eka....Puluwan nam hodama Doctor Kenekwa Channel Karapan...Oya Nikan Doctorslagen Treatment Ganna epa....Asiri eke Lanka Hospital eke honda doctors la set ekak innawa ada ma Channel karapan....ube thyena thatwe anuwa Awurudu ekahamarak witara treatments ganna wei...... Oka Hodakarnna puluwan ledak bayawenna epa...Puluwan tharam ikmanata Treatments ganin.... Get Well Soon...☺☺☺☺☺

    :OO::OO::OO: siraada bn kiyanne? Ado joke kr epa bn.. ado oka boruwak neda bn?
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    ගින්නෙන් දැවී ගිය වනය වන සතුන් හැර යන්නාහ.
    ජලය නැති විල පක්ෂීහු හරයන්නාහ.
    වස්තු නැති පුරුෂයා ස්ත්‍රීහු හැර යන්නාහ
    එක් එක් කෙනා අන් අය ඇසුරු කරන්නේ තම තමන්ගේ ප්‍රයෝජනය සදහාමය.
    එසේ නොවන්නේ කවරක්ද ?

    - ප්‍රත්‍ය ශතකය -

    ඔව් ඉතිං ඒක හරි බං.. ඒ කියන්නේ මගෙන් කාටවත් කිසිම ප්‍රයෝජනයක් නැද්ද?
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    ලස්සනට ලියනවනෙ උඹ

    මාත් තනියම ඉන්ඩ තමා කැමති බන්.වැඩියේ කාත් එක්කවත් කතා නෑ බන්.උබ මේ tread එක සුපිරියට ලියල තියෙන්නෙ.උබට සුපිරියට ලිවීමේ හැකියාව තියෙනව නේද?:):):)
    අඩෝ නෑ මචං එහෙම නෑ.. නිකං හිතේ තියෙන දේවල් කිව්වෙ බං..
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    buddha-quotes-sayings-quote-best-witty-save-about-ourselves.jpg

    Ganan Ganna Epa ban U Uge paduwe wada karan Idapan ban
    :yes::yes:
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    මචන්, උබ උබ විසින්ම පහතට වැටිලා ඉන්නේ.. මට නෑ, මට බෑ කියල හිතද්දී හිතද්දී එහෙමම තමයි වෙන්නේ බන්.. මුලින්ම උබ වෙනස් වෙන්න බලපන්.. මුලින්ම උඹ කැතයි කියල හිතාගෙන ඉන්න උබේ පෙනුම ටිකක් වෙනස් කරගනින්.. කොන්ඩේ වෙනස් විදියට style කරපන්, වෙනස් විදියේ ඇඳුම් ඇඳපන්.. ටිකක් තමන්ගේ පෙනුම සතුටුදායක විදියට වෙනස් කරගනින්.. කන්නාඩිය ඉස්සරහට ගිහින් උඹ ගැන සතුටින් බලන්න පුරුදු වෙයන්.. මේ ලෝකේ කැතයි කියල කව්රුවත් ඇති කියල මම නම් හිතන්නේ නෑ.. හැමෝගෙම මොකක්ම හරි ලස්සනක් තියනවා, උබේ ඒ ලස්සන මතුකරගනින්.. ඒ ගැන මුලින්ම අගය කරපන්, ඊට පස්සේ උබට නැති දේවල් වෙනුවට මුලින්ම තියන හැමදේම අගය කරපන්, ඒ ගැන සතුටු වෙයන්.. අතපය 4 හොදට තියනවා ඇතිනේ.. සතුටු වෙයන්.. අතපය නැති උන් ඕනි තරම්.. අම්මෙක් තාත්තෙක් ඇතිනේ උබ ගැන හොයල බලන්න, සතුටු වෙයන්.. අනාථ වෙච්චි අය ඕනි තරම්.. බඩගින්නේ නොඉද කන්න දේවල් ඇතිනේ.. ඒ ගැන සතුටු වෙයන්, හොඳ නරක තේරෙනවා ඇතිනේ, ඒ ගැන සතුටු වෙයන්..

    හැමදේටම මුල් වෙන්නේ හිත මචන්.. උබට මෙහෙම කියන මමත් මානසිකව වැටිලා ඉදල තියනවා ඕනි තරම්.. හැමෝටම හැමදාම සතුටින් ඉන්න බෑ.. ඔහොම අවස්ථා එනවා ජිවිතේ.. හිතින් උබ වැටුනොත් එදාට උබ පරාදයි.. මුලින් තමන් ගැන සතුටු වෙන්න දේවල් කිහිපයක් හොයාගනින්.. ඊට පස්සේ බලපන් උබට දැනට නැති, එත් ලැබුනොත් සතුටු දේවල්.. ඒවගෙන් මුලින්ම කරන්න පුළුවන් කියල හිතෙන දෙකින් පටන් ගනින්.. එක පාරට හැමදේම හරියයි කියල මම කියන්නේ නෑ.. ඔහොම හිතල වැඩ කරද්දීත් වැටෙන තැන් ඕනි තරම් එයි.. නමුත් අතාරින්න එපා.. social skills හැදෙයි උබ උබ ගැන විශ්වාස කරද්දී.. ඒ නිසා ඒ ගැන බය වෙන්න එපා.. උබ ප්‍රියමනාප පොරක් කියල උබ තේරුම් ගත්ත දවසට තේරෙයි යාලුවෝ උනත් උබට කලින්ට වඩා සෙට් වෙනවා කියල.. ටික ටික යමන්.. සැහෙන කාලයක් හිතින් වැටිලා ඉදල දවසකින් දෙකකින් ආයේ ගොඩ එන එක ලේසි නෑ.. නමුත් කොල්ලෙක්නේ උබ නේද? ගේම අතාරින්න එපා මචන්.. පිටට පේන තරම් කාගෙවත් ජිවිත ලස්සන නෑ.. ඒ නිසා පොඩ්ඩක් මම කියපු විදියට ටිකක් හිතල බලපන්.. උබට පොඩි හරි හොඳක් උනා නම් මටත් ගොඩක් සතුටුයි.. බලු වැඩ, කුපාඩි වැඩ කරන්නේ නැත්නම් මොකෙක්ටවත් බය වෙන්නත් එපා කාටවත් second වෙන්නත් එපා.. confidence එක තමයි ඕනි..

    අඩෝ ගොඩක් ස්තූතී මචං.. උඹ මගේ නොපෙනුනු සමහර පැති පෙන්නුව වගේ උණා බං. සිරාවටම ම්න් උඹ කිව්ව විදියට වෙනස් වෙනවා බං.. වෙනස්ම මිනිහෙක් වෙනව.. තිබුනු නරක පුරුදු ඔක්කොම අතෑරල වෙනස් වෙනවා බං මං
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔය සමහර කේස් මටත් තියෙනවා. හැබැයි මම ඕන කෙනෙක් එක්ක ඉකමනට මිත්‍ර වෙනවා. මම කැමති දේට කැමති නැති උන් ඉන්නවනම් මම කැමතියි උන්ව ආස්‍රය නොකර තනියම ඉන්න...

    උබට තියෙන අවුල තමා විසින්ම කොන් කරගැනීම. උඹ හිතනවා උඹට මුකුත් බෑ කියලා. ඒක වෙනස් කරගනින්. උඹ සෝෂල් නැති නිසයි අවුල. මුලින්ම තමන්ට ලැබිල තියෙන දේවල් ගැන සතුටු වෙයන්. ඊට පස්සේ පෙනුමෙ අවුල, හැබැයි ප්‍රියමනාප විදියට හැසිරෙන, වැඩ කරන මනුස්සයෙක් නම් අනික් අය පෙනුම වැඩිය බලන්නෙත් නෑ. කලා හැකියාවන් පිහිටල තියෙන්නෙ ඉතින් කීයෙන් කී දෙනාටද?? ඒව ගැන වැඩිය හිතන්න ඕන නෑ.. හිතන්න එපා වැඩිය.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    අඩෝ උඹෙයි මගේයි කිසි වෙනසක් නෑ වගේනෙ බං. ඉතිං උඹට ඔහොම ඉන්න එක අව්ල් වගේ නැද්ද? කොං වෙනවා වගේ නැද්ද බං?

    සමහර වෙලාවට එහෙම හිතෙනවා මචන් ඒත් මට නම් ඒක ලොකු අවුලක් නෙවෙයි... කවුරුත් ඕනේ නෑ බන් අපිට ජීවත් වෙන්න... තනියම ඉදපන් ඒක දාහෙන් සම්පතයි..

    ඒත් කෙල්ලෙක් එහෙම දාගනින් නැත්තන් වැඩක් නෑ නේ... මම නම් ඉතින් 6-7ක්ම කරලා තියනවා...

    උබ කැතයි කියලා හිතන්න එපා බන්... ලොකේ ඉන්න කැතම මිනිස්සු ගූගල් එකේ ගහලා බලපන් උන්ට වඩා උබ ලස්සනයිනේ..

    උබට ගැලපෙන කෙල්ලෙක් බලලා බය නැතුව අහපන්.. වැඩිම උනොත් බෑ කියයි... ඒක කිවුවා කියලා උබේ මොකුත් නැතිවෙන්නේ නෑ නේ...

    10කගෙන් අහපන් එකක් අනිවා සෙට් වෙනවා.. මන් කියන්නේ බොරුද බලපන්..

    ඊට පස්සේ උබේ ඔය පසුතැවිල්ල හරියයි...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    උබ ඔය කියන විදියේ ලක්ශන ගොඩක් කලින් මටත් තිබුනා. .
    සමහර ඒවා තාමත් තියෙනවා. .

    උබ වැටෙන්න එපා විශේශයෙන් හිත වට්ට ගන්න එපා. .
    මටනම් හිතෙන්නේ උබ පොඩි වයසක එකෙක් වගේ. .
    කොහොම වුනත් කමක් නෑ මිනිස්සු එක්ක කතාකරපන් ආශ්‍රය කරපන් උබට සමාජේ ගැන දැනීම මිනිස්සු ගැන දැනීම ඉක්මනින් ලැබෙයි. .
    අනිත්දේ කෙල්ලෝ ගැන වැඩිය හිතන්න යන්න එපා සෙට් වුනේ නෑ කියලා අවුලක් ගන්නත් එපා. .
    උබ මුලින්ම ආර්තිකය ශක්තිමත් කරගනින් ඉටපස්සේ උබට අවශ්යය සියල්ල ඉබේම ලැබෙයි. .
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    මචන් ඔච්චර negative වෙන්න එපා!! එහෙම උනාම උබෙ personality එක හදාගන්න අමාරු වෙනව!! උබ නිකන් ඉන්නවනන් elakiri එකේ මොනව හරි දාපන් net එකෙන් බලල හරි, උබ දන්න දේවල් හරි!!!හැමතිස්සෙම positive වෙයන්!! නිකන් ගෙදරට වෙල ඉන්න එපා!! අලුතෙන් යාලුවො හදාගන්න මොනව මොනව හරි කරපන්! අනිව gym එකකට පලයන්! තව සමිතිවලට, ගෙවල් පැත්තෙ පොදු වැඩවලට එහෙම ගිහිල්ල බැහැල වැඩ කරපන්! respect එක නිකන් හම්බ වෙන්නෑ! අපි ඒක උපය ගන්න ඕනෙ. උබට සමාජෙ තැනක් තීනකොට අනිත් උන් නිකම්ම උබ වටේ එකතු වෙනව!!! මුලින්ම උබෙ අතීතෙ උබ කට්ටියත් එක්ක හිටපු හැටි, කෙල්ලො ඔය ඔක්කොම අමතක කරපන්! අපි දැන් කරන දේවල් තමයි බන් අනාගතේට බලපාන්නෙ!!! හනික බන් රූපෙ ගැන හිතල negative වෙන එක අදම නවත්තපන්, උබ පාරෙ යනකොට බලපන් මොනවගේ කට්ටිය පාරෙ යනවද කියල,,

    උබෙ ලොකුම අව්ල උබ හිතන් ඉන්නෙ උබ දෙයක් කිව්වම,කරාම අනිත් කට්ටිය ඒක පිළිගන්න එකක් නෑ කියල හිතන් ඉන්න එක. උබ සමාජෙට මූනදෙන්නැත්තෙ ඒකයි,, ඒකට උබ සමාජෙන් හැංගිල ඉඳල හරියන්නෑ, කට්ටියත් එක්ක ඉන්න ඕනෙ... උබට වටිනාකමක් හදාගනින්

    මචන් කවුරු හරි අපි ගාව ඉන්න අපි ලඟ මොනව හරි දෙයක් තීන්න ඕනෙ.. සල්ලි ,එක්කො ජනප්‍රියත්වය එක්කො අධ්‍යාපනය,, ඔය මුකුත් නැත්තන් කතාව(talking) හරි තීන්න ඕනෙ!! මුලින්ම උබට වටිනාකමක් හදා ගනින්! එතකොට අනිත් උන් උබවටේ එකතු වෙනව.
     
    • Like
    Reactions: Tyrion_Lannister

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    හුත්තො මුලින්ම උබට උබ වීරයෙක් වෙයන්. සමාජය නෙමෙයි උබව කොන් කරන්නේ. උබමයි උබවම කොන් කර ගන්නේ. කැරියා. පන ගහල නැගිටල වරෙන්.:growl:

    :yes:
     
    udarazzz

    Well-known member
  • Sep 16, 2014
    652
    71
    63
    ජිවිතේ තව කෙනෙක් එක්ක සසදන්න එපා බන් .හැමෝටම එක වගේ ජිවිත හම්බවෙන්නේ නෑ බන් කෙල්ලෙක් සෙට් කරගෙන පොඩ්ඩක් එලියට ගිහිං රැව්‍ල පොඩ්ඩක් වවල පොඩි කට් එකක් කපල පොඩ්ඩක් වෙනස් වෙලා බලපන් ,ජෝගින් ට්‍රැක් එහම ළගපාත තියෙනවනම් පොඩ්ඩක් හවසට විසිට් එකක් දාපන් අලුත් යාලුවෝ සෙට් කරගන්න බලපන්.ජිම් එකකට පලයන් උබ john abraham ගේ කතාව කියවපන් එළකිරි තිබ්බ බන්. දුක් වෙන්න එපා බන් හැමදේම හොදවි .
     
    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    දැන් උබට තේරෙනවා ඇතිනෙ උබේ තත්වෙ ඉන්න එකම එකා උබ නෙවෙයි කියලා..

    මටත් ඉස්සර කාතෙකවත් හරියට තප්පර 30 වත් කාතාකරගන්න බෑ මන් කොහොමහරි අමාරුවෙන් කොල්ලෙක් එක්ක මොනවහරි කතාකරන්න පටන් ගත්තම එතන්ට තව එකෙක් ආවම අරූ උත් එක්ක කතාකරන්වා මන් එතන නෑ වගෙ..
    ඔය වගෙ උබට සමාන ගොඩක් දේවල් මං ගාවත් තිබ්බා,
    මන් ඒ ජීවිතෙන් ගැලඋනේ උත්සහාකරලා මචං..

    උබට පුලුව්න් තරම් ලග ඉන්න එඋන් එක්ක කතා කරහන් කතාකරන්න මොකුත් නැතිඋනාම උන්ට මොනවහරි කියලා ඇනයක් වියන්.. කොච්චර උන් උබට ඇනේ කීවත් දිගටම ඇනයක් වියන් එත කොට ටිකෙන් ටික මීටරෙට වැටෙනවා මොන්වද කතා කරන්ඩ ඔනෙ මොනවද නැත්තෙ කියලා..
    අනික උබ්ට මොකුත් බෑ කියල හිතන්න එපා බං මටවත් උබ වගේ කිරියෙ කස්ටිය බොරින් වෙන්නැති වෙන්න මෙහෙම ලියන්න බෑ යකෝ.. උබ ඔය පැත්තෙන් ඉස්සරහට පලයන්...
    නිකන් බොරුවට උබ කැතයි කියලා උබව අවතක්සේරු කරගන්න එපා බං.. එකතාම ඔතන ප්‍රශ්නේ! උබ ගැන තක්සෙරුවක් පර්සනලටියක් ගොඩනගාගනින් උබෙ හිතේ..
    අනික අනිත් උන්ගෙ ආකර්ශනය ගන්න හැමවෙලේම හිතන්න එපා සහෝ එතකොට උබ තව ටිකක් කොං වෙන්වා..
    උබ දන්න උබේ වයසේ හැමෝටම කෙල්ලො හිටියට උබ උන් අතරේ අවන්කව ආදරේකරහන්.. හෙම වෙලෙම උබකොං වෙනවා කියලා කැතයි කියලා පුහු මානසිකත්වයක් ගොඩනගාගන්ඩ එපා බ්න් හරි දේ විතරක් කරහ ලස්සන තියෙන්නේ රූපෙ නෙවේබං ඇහේ

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Nohitha inna puluwan bn.. eeth kon wela inna giyama epa wemawane bn.. math aasai kattiyage attention uda inna

    therumak na bn...oya attention eka gaththa kiyala hamena deyak na ... yaluwoth matanan gaanak wath na. api udaw karala ape oluwata atha hodana yaluwonta wadiya thaniyama inna eka hodai machan. :) ive too many experiences . uba bhuddhist nan poddak bana ahapan idala hitala hari.
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,389
    2,388