මට මං ගැනම කළකිරිලා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,646
    113
    colombo
    මට මං ගැනම කළකිරිලා

    මට වෙලාවකට මං ගැනම කළකිරෙනවා , මට මං මහ වෙනස් කෙනෙක් කියලා හිතෙනවා, පොඩි කාලේ ඉඳලම මම කරපු කියපු හැම දෙයක්ම වෙනස් තාමත් එහෙමයි මගේ වයසේ අනිත් එවුන් කෙල්ලෝ පස්සෙ යනකොට මම ගියෙ කොල්ලෝ පස්සේ ඒ ගිහිල්ලා උන්ගේ ලස්සන දිහා බලන් ඉන්නවා, ඊට එහා මොනවා කරන්න්ද?? මම ඔයාට ආදරෙයි කියන්නද?? , ඇයි බන් මේ ලෝකෙට මෙහෙම ජීවිත බිහි කරන්නේ :(
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉතින් උබත් කෙල්ලෙක් දාගනින් එයාට අනන් මනන් කරන්න හිත දෙන්නෙ නැති නම් කෙල්ල මට දියන් උබ කෙල්ලව නඩත්තු කරපන් එතකොට උබේ වෙනසක් මේ සමාඡයට පෙන්නේ නෑ .
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඉතින් උබත් කෙල්ලෙක් දාගනින් එයාට අනන් මනන් කරන්න හිත දෙන්නෙ නැති නම් කෙල්ල මට දියන් උබ කෙල්ලව නඩත්තු කරපන් එතකොට උබේ වෙනසක් මේ සමාඡයට පෙන්නේ නෑ .

    :lol:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,646
    113
    colombo
    Sithira Weerasinghe:20651050 said:
    ඉතින් උබත් කෙල්ලෙක් දාගනින් එයාට අනන් මනන් කරන්න හිත දෙන්නෙ නැති නම් කෙල්ල මට දියන් උබ කෙල්ලව නඩත්තු කරපන් එතකොට උබේ වෙනසක් මේ සමාඡයට පෙන්නේ නෑ .

    :lol:

    :)
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,646
    113
    colombo
    mayuri.:20651057 said:
    [FONT=&quot]Love doesn't have eyes, it doesn't go by race or gender. Love goes by how the person makes you feel inside and sees the person for who they are on the inside. :)
    [/FONT]

    I agree with your statement , but in Sri lanka love has a f*cking gender
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,695
    25,783
    113
    p.m ekak dapan onanam ubata hodata suck eka dena kollek fb eken set karala dennam ;)

    giphy.gif
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    ඉතින් උබත් කෙල්ලෙක් දාගනින් එයාට අනන් මනන් කරන්න හිත දෙන්නෙ නැති නම් කෙල්ල මට දියන් උබ කෙල්ලව නඩත්තු කරපන් එතකොට උබේ වෙනසක් මේ සමාඡයට පෙන්නේ නෑ .

    :lol:
     
    RAT 16F88

    Well-known member
  • Aug 27, 2010
    1,131
    86
    48
    [FONT=&quot]Love doesn't have eyes, it doesn't go by race or gender. Love goes by how the person makes you feel inside and sees the person for who they are on the inside. :)
    [/FONT]
    BUT IT DEFINITELY SHOULD GET THE DICK HARD :yes: :yes: