උබ එලකිරි එක ඉන්න එල කොල්ලේක් මොන දේ වුනත් උබ වැරදි තිරණ ගන්න එපා හදවතට වඩා මොලෙන් බලනන් වැරදුන තැන හදන්න බැරුව ඇති එත් ඉවසන්න මචෝ පිස්සු නම් කෙලින්න එප උබේ ජිවිතය උබේ හැම දෙම කට හරි වටින කෙනෙක් ඉන්නවා එක නිසා ඉවසන්න
පල්ලම් බහින්න කඳු නගින්න ඕන පුතා.කළකිරෙන්න එපා.අපිව වට්ටන්න හිතන් ඉන්න එවුන්ටත් ඕන අපි නවතිනවා බලන්න.උඹ තීරණය කරපන් නැවතිලා උන් සතුටු කරනවද,නැත්තම් දිගටම ගමන යනවද කියලා..
උබ එලකිරි එක ඉන්න එල කොල්ලේක් මොන දේ වුනත් උබ වැරදි තිරණ ගන්න එපා හදවතට වඩා මොලෙන් බලනන් වැරදුන තැන හදන්න බැරුව ඇති එත් ඉවසන්න මචෝ පිස්සු නම් කෙලින්න එප උබේ ජිවිතය උබේ හැම දෙම කට හරි වටින කෙනෙක් ඉන්නවා එක නිසා ඉවසන්න
A. සිරියා;18569192 said:කාරනේ කියපන් මචං
සරලව කාරණය මේකයි ,
දෙන්නෙක් අතර සංවාදයක් වෙනවා මම 1ක පර්ශව කරුවෙක් .අනිත් පාර්ශවේ මට ගොඩක් ලන් වෙච්ච 1නෙක්
උදේ මට කියපු 1ක් හවස් වෙනකොට කිව්වේම නැ කියනවා.එහෙම දෙයක් උනේ නැ කියනවා.
අඩෝ එහෙම දෙයක්ද ... මට මේ ඔපිස් ජිවිතේ ඔය දේ අනන්තවත් වෙලා තියෙනව... ගනන් ගන්නෙපා තේරැම් ගනින් මිනිස්සුන්ව....







මටත් office 1කෙ අනන්තවත් වෙනවා but![]()
ඔව් මචං නමුත් මට ලැජ්ජායි බන් මුණ බලන්න .සමහර දේවල් හර්ද සාක්ෂියට එකග නෑ තමයි.. මිනිස්සුන්ගේ ස්වභාවය ඉක්මන්ට වෙනස් වෙන එකම තමයි මචං.. කමක් නෑ උන් ඒ දේ කරන්නෙ උන්ගෙ පැවැත්මට වෙන්න ඇති... ඒත් උන්ගෙ හර්ද සාක්ෂියට උන්ටම උත්තර දෙන්න වෙන දවසකුත් එනවා.. එදාට සමහරවිට උබෙන් සමාව ගනී... උබ නිහතමානිව හිනාවෙයන් ... ඒක උන්ට හොදට රිදෙනව... අත්දැකිමෙන් කියන්නෙ මචං.. දැන් ඕව නොහිත නිදාගනින්... GN BRO...
කැමති නම් සීන් එක කෙටියෙන් කියහන් බලන්න ... කියන්න පුළුවන් දේවල් විතරක්
කොටස් වශයෙන් නම් එපා
උඹ ගේම් ඔෆ් ත්රෝන්ස් බලල නෑ..![]()
ඒක බලල තිබ්බ නං උඹ ඔහොම උඹ ලව් කල එකෙක් පදනම කරගෙන සැලසුම් ගහන්නෑ![]()
දැන්වත් බලපං![]()
බලල හැදියං![]()
![]()
kiyapan ko ban kathaawa
mata nam oka danila goda kal bn



උබ කොහමද දන්නේ කොටස් වශයෙන් දාන්නේ කියලා

පිස්සුද බන් එහෙම මෝඩ තීරණ ගන්නේ නැ.
kiyapan ko ban kathaawa
උඹ ගැන මොකෝ අපි නොදන්නවැයි බන්![]()