මට මාර ප්‍රශ්නයක් ????

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මට මාර ප්‍රශ්නයක් ????

    මට මාර ප්‍රශ්නයක් ආවනේ... දන්න කෙනෙක් උත්තරේ කියන්නකෝ....
    ඔන්න එහනම් බලන්නකෝ..
    :shocked:
    මන් ගාව රු 50 ක් තිබ්බා..
    මං වියදම් කරනවා රු 20 ක්
    ඉතිරි රු 30 ක්..:oo:
    මං වියදම් කරනවා රු 15 ක්
    ඉතිරි රු 15 ක්..:oo:
    මං වියදම් කරනවා රු 9 ක්
    ඉතිරි රු 6 ක්..:oo:
    මං වියදම් කරනවා රු 6 ක්
    ඉතිරි රු 0 ක්..:oo:

    :oo::oo:ඒ උනාට අන්තිමේ මං වියදම් කරපු ගානයි අත ඉතිරි ගානයි වෙන වෙනම හැදුවම (වියදම20+15+9+6=50)(ඉතිරිය 30+15+6+0=51)මේ වැඩිපුර රුපියල ආවේ කොහොමද???
    :oo::shocked:
    :shocked::shocked::shocked:
    දන්න කෙනෙක් කියන්නකෝ.. බැරි නම් බම්පියක් වත් දාල යන්නකෝ..
    ඒ ත් එකක්ම රෙප් දුන්නත් වටිනවා..
     
    • Like
    Reactions: ferwf41

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Mervin_silva__1.jpg

    උබ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මුසලයෙක් > අපි ගමේ තැඹිලි කැඩුව එක ඇත්ත අමුඩ ගහන් එත් යකෝ අපේ තාත්තා මට රුපියල් 100 ක් දිලා රුපියල රුපියල වියදම් කරන්න කියලා එ වියදම් කරන පාරන ඉතිරිය එකතු කරා නම් යකෝ අද මම මිටත් වඩා සල්ලි කරයෙක් කප්පන් ගන්න ඔන නැහැ අහිංසකයන් ගේ :පි
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mata ganu 6k hitya 3k ubata dunna ithiri 3i un 3denath dunna wena ekekta ithiri 0 dan 3+0=3 ithri ekathu karanan.anith 3na ubath ekka panala giyada matto?
     

    kelaniy

    Active member
  • Aug 16, 2007
    618
    34
    28
    Gono ubata ithiriya ekathu karahama 50 wenna oni kiyala mona harakada kuwe???

    ubema oya gana mehema balapan, ethakota wadiya hithannema nathuwa ube oya moda moleta therei ithiriya ekathu karahama mulugana wennama oni naha kiyala. e 2 athara sambandayak naha kiyala balapan onna

    මන් ගාව රු 50 ක් තිබ්බා..
    මං වියදම් කරනවා රු 2 ක්
    ඉතිරි රු 48 ක්..
    මං වියදම් කරනවා රු 2 ක්
    ඉතිරි රු 46 ක්..
    මං වියදම් කරනවා රු 2 ක්
    ඉතිරි රු 44 ක්..
    මං වියදම් කරනවා රු 2 ක්
    ඉතිරි රු 42 ක්.. ohoma digatama liyala balapan ... haaa haaaa danwath balapan therunada kiyala...
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    Mervin_silva__1.jpg

    උබ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මුසලයෙක් > අපි ගමේ තැඹිලි කැඩුව එක ඇත්ත අමුඩ ගහන් එත් යකෝ අපේ තාත්තා මට රුපියල් 100 ක් දිලා රුපියල රුපියල වියදම් කරන්න කියලා එ වියදම් කරන පාරන ඉතිරිය එකතු කරා නම් යකෝ අද මම මිටත් වඩා සල්ලි කරයෙක් කප්පන් ගන්න ඔන නැහැ අහිංසකයන් ගේ :පි

    Ammoo yako badath ridenawa:lol::lol: