මට මාර ප්රශ්නයක් ????

මන් ගාව රු 50 ක් තිබ්බා..
මං වියදම් කරනවා රු 20 ක්
ඉතිරි රු 30 ක්..
මං වියදම් කරනවා රු 15 ක්
ඉතිරි රු 15 ක්..
මං වියදම් කරනවා රු 9 ක්
ඉතිරි රු 6 ක්..
මං වියදම් කරනවා රු 6 ක්
ඉතිරි රු 0 ක්..

ඒ උනාට අන්තිමේ මං වියදම් කරපු ගානයි අත ඉතිරි ගානයි වෙන වෙනම හැදුවම (වියදම20+15+9+6=50)(ඉතිරිය 30+15+6+0=51)මේ වැඩිපුර රුපියල ආවේ කොහොමද???

දන්න කෙනෙක් කියන්නකෝ.. බැරි නම් බම්පියක් වත් දාල යන්නකෝ..
ඒ ත් එකක්ම රෙප් දුන්නත් වටිනවා..
මට මාර ප්රශ්නයක් ආවනේ... දන්න කෙනෙක් උත්තරේ කියන්නකෝ....
ඔන්න එහනම් බලන්නකෝ..